BlogHide Resteemsanupama (60)in hive-133716 • 2 years agoඅතීතයෙන් එන උණුසුමසමහර වෙලාවට සමහර තැන් දැක්කම ඉස්සර එතනට ආව ගිය හැටි මතක් වෙනව. සමහර මිනිස්සු හම්බුනාම ඉතින් කොහොමද කාලෙකින් දැක්කේ..දැන් මොකද කරන්නේ..ඉස්සර මතකද.. වගතුග අහනව. සමහර සුවඳවල් තියෙනව ඒ වගේ අතීතය මතක්…anupama (60)in hive-133716 • 2 years agoනම් තැබීමබබෙක්ට නමක් දානකොට කොච්චර නම් දේවල් තියෙනවද හිතන්න.. වෙලාවල් බලන්න ඕනි. උපන් වේලාවට අනුව අකුරු ලග්නෙට අනුව අකුරු... ගණ පිහිටුවල නම් තියන්න එකී මෙකී නොකී දේවල් ගොඩයි. ශාස්ත්රානුකූලව නම් හදල දෙන අයත්…anupama (60)in hive-133716 • 2 years agoNature is the answer...උදේ පාන්දරක ලස්සන කොළ පාට පරිසරේක පින්න වැටුණ පොළවක සනීපෙ කකුල් දෙකට විඳින්න දීල තියෙනවද? මේ ගිය ගමනෙ මං ආසම කොටස ඒක.. සුද්දගෙ කාලේ හදපු පරණ වතු බංගලාවක්. විශ්වගෙ යාළුවො තමයි පරණ කතා…anupama (60)in hive-133716 • 2 years agoආයෙමත්...ආයෙත් එන්න දන්නෙම නැතුව ලොකු කාලයක් ගියා.. මං තමයි පිස්සු කන්නා ගැන ලිව්වේ. මතකද දන්නෑ.. ආවේ නැති කාලේ හුඟක් දේවල් සිද්ධ වෙලා.. ආපු ගමන් කළේ ඔයාලගේ post බලපු එක. සමහර අය ජීවිතේ අලුත් පිටුවකුත්…anupama (60)in hive-133716 • 3 years agoදිය යට සැඟවුණු කඩදොරමේ කියන්න යන්නෙ ගොඩක් දුර ගමනක් ගැන නම් නෙවෙයි. කොත්මලේට ගිය ගමනක් ගැන. කොත්මලේ කියන්නෙ අපේ ඉතිහාසය එක්ක ලොකු සම්බන්ධයක් තියෙන ප්රදේශයක්. ඒ ගැනත් හොයල බලන්න. මේ තියෙන්නෙ කොත්මලේ ජලාශය. අහලත්…anupama (60)in hive-133716 • 3 years agoපේරාදෙණිය අහස යට..පේරාදෙණි අහස යට ජීවිතේ සුන්දරව ගෙවිල ගියා කාලයක්.. අවුරුදු හතරක් එකතු කරගත්ත මතක පේරාදෙණිය පහු කරන් යන හැම වතාවකම කොහේදෝ ඉඳන් අත වනනව වගෙ දැනෙනව. ඒ පාරවල් වල මං ඇවිදගෙන යන හැටි.. ලෙක්චර්ස් වලට…anupama (60)in hive-133716 • 3 years agoHappy Birthday Thuhi...She entered our home an year ago as a cute little baby who attracted all our love and attention.she stayed in hospital for two or three weeks after birth because of a lung issue. We were fortunate…anupama (60)in hive-133716 • 3 years agoBetter Days...හුඟක් කාලෙකින් ආයෙම ආවෙ සුපුරුදු බැඳීමෙන් පිළිගනී කියන විශ්වාසය තියෙන නිසා. හැමෝම හොඳින් නේද..? ඇත්තටම මට නම් පහුගිය ටිකේ පොඩි දේවල් කීපයක් නිසා ඔළුවෙ ලොකු පීඩනයක් තිබුණ. කිසිම වැඩක් කරන්න නොහිතෙන…anupama (60)in hive-133716 • 3 years agoOoooperation! 5% to SL- Charityඇයි පුංචි ඔයා ඔච්චර ඉස්පිරිතාලෙ යන්නෙ? පිස්සු කන්න මං අස් කරල තිබ්බ බෑග් එකේ නමපු ඇඳුම් ආයෙ එළියට අදිනව. මට තරහයිත් එක්ක. පුංචිගෙ ඔපරේෂන් එකක් තියෙනවනෙ.. මං කියන්නෙ තරහ මරහ අමතක කරල. ඉතින් දැන්…anupama (60)in hive-133716 • 3 years agoMy everlasting hobby..ගොඩක් දවසකින්.. හැමෝම හොඳින් ඇති කියල හිතනවා. පහුගිය දවස් ටිකේ පුංචි පුංචි වැඩ කීපයක් නිසා තරමක් කාර්යබහුල උනා. ඒ නිසාම කාලෙක ඉඳල යන්න හිතන් හිටපු තැනකට අද තමයි යන්න ඉඩක් ලැබුණෙ. මං මෙහෙම පටන්…anupama (60)in hive-133716 • 3 years agoඕලුඅපේ ගෙදරත් මාස කීපෙකට කලින් විලක් හදන්න පටන් ගත්තනෙ. ඇත්තම කතාව ඒක ඉවර කරන්න උනේ නෑ. ගෙදර කට්ටිය ආයෙම කාර්යබහුල ජීවිතේ පටන් ගත්ත. දුවනවා දුවනවා ඉවරයක් නෑ. ඉතින් ටික ටික පස් පිරිල විල හදන්න අපි හාරපු…anupama (60)in hive-133716 • 3 years agoකේක් වාසිය..පිස්සු කන්නගෙ අම්මයි මායි දෙන්නම කේක් හදන්න මුලින්ම ඉගෙනගත්තෙ විශ්වගෙ අම්මගෙන්. මං තාම බටර් කේක් එකයි චොකලට් කේක් එකයි හද හදා හිටියට අක්ක එතනින් නැවතුණේ නෑ. කොරෝනා කාලෙ රට වැහුවම අක්කා ඔන්ලයින්…anupama (60)in hive-133716 • 3 years agoඋපාධි ගැටලුව.. 5% to SL- Charityපහුගිය දවස් ටිකේ හුඟක් අය තමන්ගෙ අවුරුදු හතරක මහන්සියට කැපකිරීම් වලට ලැබෙන ඉහළම වටිනාකම අරන් එයාලගෙ සතුට ගැන ලියල තිබුණා. ඒ දවස් ටිකේම උපාධි උත්සව ලොකු මාතෘකාවක් වෙලා තිබුණ. ඉතින් ඒ කතා මට මතක් කළේ…anupama (60)in hive-133716 • 3 years agoHis Christmas and her Christmas! | 5% to SL-Charityනත්තල කියන්නෙ හරි ලස්සන ආගමික උත්සවයක්නෙ. දැන් මෙහෙම හිටියට මමත් පුංචි කාලෙ මට පුළුවන් විදිහට නත්තල් ගස්, ගවලෙන් හදපු කෙනෙක් තමයි. ඒ විතරක් නෙවෙයි ඒ කාලෙ ටීවි එකේ ගිය නත්තල් කතා, කාටුන් සේරම බලපු…anupama (60)in hive-133716 • 3 years agoSteem Sri Lanka Year-End Contest | Looking Back at 2021I have never had strong plans for a year. I don’t know why but I feel time has separate plans for us always. Fate decides for us sometimes. That doesn’t mean that I never had plans. I had. Some…anupama (60)in hive-133716 • 3 years agoඅදින්නාදානා වේරමණි සික්ඛාපදං සමාදියාමි | 5% to SL-Charityසුපිරි හොරෙක් ගැන පෝස්ට් එකක් දැකපු නිසා මටත් හිතුණ හොරු සම්බන්ධ මගේ අත්දැකීම් කියන්න. උසාවියෙ නම් නෙවෙයි.. මේක අවුරුදු දෙක තුනකට කලින් මට වුණු සිද්ධියක්. Source කැම්පස් එකෙන් අවුට් වෙලා…anupama (60)in hive-133716 • 3 years agoමහන්සිද පුංචීඅපේ ගෙදර කවුරු උනත් කොහේහරි ගිහින් ආවොත් අනිවාර්යෙන් පිස්සු කන්නට මොනාහරි ගේන්න ඕනි. නැත්තං බෑග් එක අදිනව. බොරුවට අඬනව. ලොකු දේවල් නෙවේ. ටොෆියක් උනත් ඇති එයාට. මං උනත් කසාද බැඳල එනකම්ම අම්මයි…anupama (60)in hive-133716 • 3 years agoThe Kadiyanlena FallsI went vishwa’s aunt’s home for the first time. Though there is a ritual of visiting relatives after marriage we couldn’t follow it because of this Corona Virus. Everyone in the family joined us to…anupama (60)in hive-133716 • 3 years agoචූටිට මම් කවපු දවස| 5% to Sl- Charityඅපි අබුන් කිව්වට චූටිම තමයි එයාගෙ කෑම කන වෙලාවට මම් මම් කියලා රස කරල කාල අපිටත් මම් කියන්න පුරුදු කළේ. චූටි තමයි දැන් ගෙදර ඉන්න විශේෂම කෙනා. දැන් පිස්සු කන්නට වැඩිය තැනක් නෑ..😂 අනේ එහෙම නෑ.. ඒත්…resteemedrandulakoralage (78)in hive-133716 • 3 years ago[CLOSED] Steem Sri Lanka Year End Contest | 35 Winner Slots | Up to 400 STEEM Expandable Prize Pool | Looking Back at 2021..We are now at the last month of 2021.. So this is the best time to turn back to the past and review what went well and what wasn't.. We, Steem Sri Lanka decided to organize this massive contest…