BlogHide Resteemsashen99 (67)in hive-133716 • 10 hours agosteemCreated with Sketch.Happy New Year.ආයුබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා. අලුත් අවුරුද්දෙ ලියන්නම් කිව්වට ලියන්න වෙලාවක් නෑ. දැන් ඉතින් ජොබ්ස් කරන පීපල්ස් නෙ. වැඩ ඉවර වෙලා යද්දි පන නෑ. ජොබ් එක නම් අවුලක් නෑ. ශේප් එකේ කරන් යනව. බයික් එකේ…ashen99 (67)in hive-133716 • 26 days agosteemCreated with Sketch.Bye 20242024 අන්තිම පෝස්ට් එක මෙ විදිහට මම අරන් එනවා. 2024 පටන් ගද්දි ප්ලෑන් කරගත්තු විදිහෙන් 80% විතරම සාර්තක කරගන්න පුලුවන් උනා. ලොකුම ටාගට් එක උනේ 2023 ට වඩා එක රුපියලක් හරි උපයගන්න එක. ඉතින් ඒක හිතුවට…ashen99 (67)in hive-133716 • last monthsteemCreated with Sketch.රහස් කියන කදුsource රහස් කියන කදු චිත්‍රපටය ජගත් මනුවර්ණගේ සිනමා නිර්මාණයක්. මෙහි තිර රචනය ජගත් මනුවර්ණ සහ නාමල් ජයසිංහ දෙදෙනාගේ ය. මෙය 87-89 භීෂණ සමය යළි මතකයට ගෙනෙන සිනමා නිර්මාණයක් . එය බ්ලැක් කොමඩි…ashen99 (67)in hive-133716 • 2 months agosteemCreated with Sketch.දඩයමsource අපි අද ආටිකල් එකෙන් කතා කරමු දඩයම ෆිල්ම් එක ගැන. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ වසන්ත ඔබේසේකර. ඒ 1983. දඩයම චිත්‍රපටයට වස්තු විෂය වන්නේ ආත්මාර්ථකාමී සල්ලාල දිවියක් ගෙවන ජයනාත් නම් වූ…ashen99 (67)in hive-133716 • 2 months agosteemCreated with Sketch.Female Representation In Filmsource හායි යාලුවනේ. සිනමා නිර්මාණයක් ගත්තම කාන්තාවගේ චරිතය විවිද විදිහට නිරූපණය කරලා තියෙනවා. අපි අද ආටිකල් එකෙන් ලංකාවේ ෆිල්ම් එකක් අරගෙන ඒකෙ කොහොමද කාන්තාව නිරූපණය කරලා තියෙන්නේ කියන එක ගැන…ashen99 (67)in hive-133716 • 2 months agosteemCreated with Sketch.Exam කල් ගියාහායි යාලුවනේ කොහොමද ඉතින් ඔයාලාට. මම නම් දැන් හරි සතුටින් 😋. සතුටින් කිව්වට අව්ලකුත් තියෙනවා ඉතිම්. Exam ගොඩක් දවසක් කල් ගිය එක තමා අව්ල, මාසයක්ම කල් ගියා. පාඩම් කරපු ඒවත් අමතක වෙනවා මාසයක් යද්දි…ashen99 (67)in hive-133716 • 2 months agosteemCreated with Sketch.Exam Examm!!හෙලෝ මගෙ රත්තරන් යාලුවනේ. අද මන් ඉතින් ඔහේ ටිකක් කියවන්න ආවෙ. හැමදාම චිත්‍රපටි ගැන අහලත් කම්මැලීනේ. මේ අපේ විභාග සතිය. සතිය කිව්වට ඉතින් එක පේපර් එකයි තීන්නෙ ලියන්න.අනිත් ඔක්කොම අසයින්මන්ට්. සිනමාව…ashen99 (67)in hive-133716 • 2 months agosteemCreated with Sketch.සිංහල සිනමාවේ රැජිනsource මාලනී ෆොන්සේකා 1947 දී ඉපදිලා තියෙන්නේ. ඇය සම්මානනීය ශ්‍රී ලංකා චිත්‍රපට නිලියක්. සිංහල සිනමාවේ රැජින යන විරුදාවලියෙන් හඳුන්වන්නේද ඇයයි.දශක කීපයක් දිවෙන ඇගේ සිනමා රංගන දිවිය මුලින්ම…ashen99 (67)in hive-133716 • 2 months agosteemCreated with Sketch.FTS Premier League 2024හායි යාලුවනේ කොහොමද ඔයාලාට. ඔන්න අපෙ FTS ක්‍රිකට් මැච් එකත් 2 වෙනිදා තිබුනා හරිම ලස්සනට. පෝස්ට් ගොඩක් හදන්න තිබුන නිසා මට නම් වැඩ ගොඩක් තිබුනා මැච් එක ඉවර වෙනකන් ම. අපෙ years හතර වැඩ බෙදාගෙන කරේ. ඒක…ashen99 (67)in hive-133716 • 2 months agosteemCreated with Sketch.විජය කුමාරතුංගsource විජය කුමාරතුංග ලෙස හඳුන්වන මොහු ශ්‍රී ලාංකීය සිනමාවෙහි ජනප්‍රියතම නළුවෙකුද දේශපාලනඥයෙකුද වේ. ඔහුගේ බිරිඳ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. සරසවිය පුවත්පතේ තිබූ දැන්වීමක්…ashen99 (67)in hive-133716 • 3 months agosteemCreated with Sketch.Sunday Fun Dayහායි හායි යාලුවනේ කොහොමද ඔයාලාට. අද ආටිකල් එකෙන් මන් කතා කරනවා කිව්වෙ ෆන් ඩේ එක ගැනනෙ. මොන්ටාජ් එකට දවස් දෙකකට කලින් තමා අපෙ ෆන් ඩේ එක තිබුනෙ. ඒ දවසෙ වැඩ සිද්ද වුනේ කොහොමද කියලා මන් මුල ඉදන්ම ඔයාලා…ashen99 (67)in hive-133716 • 3 months agosteemCreated with Sketch.Montageහායි යාලුවනේ ගියමාසෙ 30 නම් හරිම ජොලි දවසක්. 4th year අයියලා අක්කා අපිට මොන්ටාජ් එක දුන්නා. ඒක උඩ බැච් එකෙන් පහළ බැච් එකට දෙන වෙල්කම් එකක්. මොන්ටාජ් එක ඉවර වෙලා බෝඩිමට ඇවිල්ලා නිදාගනිද්දි 2 වගේ…ashen99 (67)in hive-133716 • 3 months agosteemCreated with Sketch.Montage - Our Welcome Partyහලෝ හලෝ කොහොමද ඉතින්. අද ආටිකල් එකෙන් මන් කතා කරන්න හිතුවෙ මේ දවස් ටික ගෙවුණු විදිහ ගැන. පෝය නිවාඩුවකුත් තිබුන නිසා ගෙදර ගිහින් ටික දවසක් ඉන්න පුලුවන් වුණා. ඒ නිසා හොදයි ගොඩක් දවස් බෝඩිමටම වෙලා…ashen99 (67)in hive-133716 • 3 months agosteemCreated with Sketch.World Cinema Historysource අද ආටිකල් එකෙන් කතා කරන්නේ ලෝක සිනමාව ගැන. මේක යුග කීපයක් විදිහට වර්ග වෙනවා. ඒපූර්ව සිනමා යුගය, නිහඬ සිනමා යුගය,කතානාද සිනමා යුගය, විදිහට.මොකද්ද පූර්ව සිනමා යුගය කියන්නේ.. සිනමාවෙ පදනම…ashen99 (67)in hive-133716 • 3 months agosteemCreated with Sketch.වසන්ත ඔබේසේකරsource අද ආටිකල් එකෙන් කතා කරන්නේ විශිෂ්ට සිනමාවේදියෙක් ගැන. ඔහු මුලින්ම සිනමාවට ආවේ 1967දී ආචාර්ය සිරි ගුනසිංහගේ ”සත් සමුදුර” චිත්‍රපටයට සහාය අධ්‍යක්ෂණයෙන් දායකවෙලා. ඒ වසරේ මේ චිත්‍රපටය…ashen99 (67)in hive-133716 • 3 months agosteemCreated with Sketch.ලංකාවට ෆිල්ම් ආව විදිහsource අපි මේ වෙද්දි ෆිල්ම් ගොඩක් ගැන කතා කරලා තියෙනවානෙ. අද ඒ නිසා මන් ආටිකල් එක ලියන්නේ ලංකාවට ෆිල්ම් ආව විදිහ ගැන. මේක ප්‍රධාන වශයෙන් කොටස් දෙකක්. ඒ චිත්‍රපට ප්‍රදර්ශන ව්‍යාපාරය අනිත් එක…ashen99 (67)in hive-133716 • 3 months agosteemCreated with Sketch.සෙනසුරාදාවෙන් ඇරැඹි, ඉරිදාවෙන් අවසන් විය.ඉරිදා පාන්දර දෙකයි වෙලාව. හායි හායි යාලුවනේ. කොහොමද ඔයාලාට අද සෙනසුරාදා නිසා ටිකක් දවල් වෙනකන් නිදාගන්න පුලුවන් වුණා😋. මේ දවස් ටිකේනම් හොදටම වැස්ස. හොදකට තියෙන්නෙ ඉතින් රෑට දාඩිය දාන්නෙ නැතිව…ashen99 (67)in hive-133716 • 3 months agosteemCreated with Sketch.Dhoothasource මොකද්ද මේ dhootha කියන්නේ. මේක මන් බැලුව සුපිරිම සුපිරි ටීවි සීරිස් එකක් කිව්වොත් මන් හරි. 2023 ආව මේ ටීවි සීරිස් එක ලොකු imdb අගයක් ගත්ත කතා මාලාවක්. ඉතින් අද මන් ආටිකල් එක ලියන්නේ ඒ…ashen99 (67)in hive-133716 • 3 months agosteemCreated with Sketch.1917 (2019)source අපි 1917 (2019) චිත්‍රපටයේ Cinematography ගැන කතා කරමු. මේ චිත්‍රපටයේ කැමරාකරණය සිදුකර ඇත්තේ ලෝකප්‍රසිද්ද කැමරාකරණ ශිල්පියෙකු වූ Roger Deakins . බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූ මොහුගේ වයස…ashen99 (67)in hive-133716 • 4 months agosteemCreated with Sketch.බුක්ෆෙයා ගියාහායි යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට. කාලෙකින් මට ආටිකල් එකක් ලියන්න හිතුනා.ඉතින් මන් අද ආටිකල් එකෙන් ඔයාලා එක්ක බෙදාගන්න හිතුවේ මේ සති කිහිපය ගෙවුණු විදිහ ගැන. මේ දවස් ටික එක දිගටම lectures තිබුන දවස්…