BlogHide Resteemsayesha98 (64)in hive-133716 • 16 hours agoSAMAY- When Time Strikessource ඉතින් යාලුවනේ ඔයාලා කැමති පරණ movies වලටද? පරණ Movies වැලත් වැඩියෙන් ආස මොන වගේ ඒවටද? Hindi Movies වලටද? ඉතින් සමහරක් අය ගොඩක් කැමතියි serial killer movies බලන්න.ඉතින් ඔයත් ඒ වගේ ඒව බලන්න…ayesha98 (64)in hive-133716 • 3 days agoThe Green Milesource ඉතින් හැමෝම පරිස්සමින් ඇති කියලා හිතනවා.අද ලියන්න යන්නේ english movie එකක් ගැන.ඇත්තටම මටම පුදුමයි කොහොමද මට මේක ලියන්න මිස් උනේ කියල. මගෙන් කවුරුහරි ඇහුවොත් මොකක්ද බලපු සංවේදීම movie එක…ayesha98 (64)in hive-133716 • 5 days agoආකල්ප වෙනස් කරගමුද....source යාළුවනේ අද ලියන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවක් ගැන.අපේ ජීවිත වගේම අපි අවට ඉන්න මිනිස්සුන්ගේ ජීවිතත් සාර්ථක වෙන්න නම් ඔවුන්ගේ ආකල්ප, අපගේ ආකල්ප යහපත් විය යුතුයි.ඉතින් ආකල්ප යහපත් වෙන තරමට…ayesha98 (64)in hive-133716 • 7 days agoCID RAMACHANDRAN Retd. SIsource ඉතින් අද ලියන්න යන්නේ සුපිරි මලයාලම් movie එකක් ගැන.ගොඩක්ම Tamil , තෙළිඟු Movies බලන්න මං ගොඩක් ආසයි. ඉතින් ඒ අතරින් මේ movie එක නම් ගොඩක් ඉහල තත්ත්වයක තියෙනවා.ඉතින් අභිරහස් විදියෙ movie…ayesha98 (64)in hive-133716 • 9 days agoරියැලිටි පිස්සුවsource ඉතින් අද ලියන්න යන්නෙ ලංකාවේ රියැලිටි තරග ගැන. ඇත්තටම මොකක්ද අපේ රටේ මේ යන රියැලිටි තරග වල තත්වෙ.ඉතින් මම එකින් එක ගැන වෙන වෙනම ලියන්න යන්නෙ නෑ.ඒ නිසාම පොදුවෙ එකක් ගැන ලියන්න හිතුව.මේ…ayesha98 (64)in hive-133716 • 11 days agoදිනන්නම ඔට්ටු වෙන මිනිස්සුsource ආදර සබඳතාවක් නැවතුණා කියලා, ආදරවන්තයා හෝ ආදරවන්තිය තරහ උනාා කියලා ඔවුන්ගෙන් පලිගන්න ඒ වගේම ගෙදර අම්මා තාත්තා එක් කරන්ඩ වෙලා ඔවුන්ගෙන් පලිගන්න , ඒවා ප්‍රශ්න විදියට දැකලා ජීවිතෙන් සමුගන්න…ayesha98 (64)in hive-133716 • 13 days agoLucky Baskharsource ඉතින් යාළුවනේ අද ලියන්න යන්නේ මම කාලෙකට පස්සේ ආසාවෙන් බලපු ලස්සන movie එකක්.මේක ටිකක් වෙනස් විදියේ movie එකක්.love story, horror , action movies වලට එහා ගියපු වෙනස්ම විදියේ කතාවක් වගේම…ayesha98 (64)in hive-133716 • 15 days ago2024 අවසානය ....source ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනවා.අද ලියන්න යන්නේ මේ අවුරුද්ද ගැන දෙයක්.අපිට මේ අවුරුද්ද විතරක් නෙවෙයි ඕන අවුරුද්දක් ගෙවෙද්දි විවිධාකාර වූ හැඟීම් හිතට එනවා.මොකද අපි වසරක් ආරම්භයේදී…ayesha98 (64)in hive-133716 • 17 days agoපරාජය කියන්නෙම ජයග්‍රහණයට අඩිතාලමක්..source අපි සහභාගී වන විවිධාකාරයේ තරග වැලදී වගේම අපගේ ජීවිතයේ සමහර කඩයිම් වලදීත් අපිට ජයග්‍රහණ වගේම පරාජයන්ද උරුම වෙලා තියෙනවා.ඒක මටත් ඔබටත් පොදු නියතයක්.මම හිතන්නේ නෑ කිසිම කෙනෙක් ජීවිතේ හැමදාම…ayesha98 (64)in hive-133716 • 19 days agoResignation වන්නමsource ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව. අද ලියන්නෙ අපේ ජීවිතේ වැදගත්ම දෙයක් ගැන. අපිට අපේ ජීවිතයේදී රැකියාව කියන්නෙ ජීවිතයට වැදගත්ම දෙයක්. රැකියාවක් කියන්නෙ තරුනයෙක්ට, තරුනියක්ට ජීවිතේ…ayesha98 (64)in hive-133716 • 21 days agoහැම මනුස්සයෙක්ම තනිවම අරගලයක..source අපි හැමෝම නිහඬවම ජීවිතයේ විවිධාකාර වූ අරගලයන් වල නිරත වෙමින් තමයි ඉන්නේ.ඉතින් අපි ලබා ගන්නා හැම කඩඉමක්ම ලේසි පහසු නැහැ ඒවා අපි අමාරුවෙන් ජයගත්තත දේවල්.ඒ වගේම ජීවිතේට එන අභියෝග , ප්‍රශ්න…ayesha98 (64)in hive-133716 • 23 days agoඅත්කම් හැඩකම්ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.අද ලියන්න යන්නේ මම පොඩි කාලේ ආසාවෙන් කරපු , ඒත් පස්සේ වෙලාවක් නැති නිසා අකමැත්තෙන් උනත් මගහැරුණු දෙයක් ගැන.ඇත්තටම මම පොඩි කාලේ ඉඳන් A4 කොළ වලින් එක එක විදියේ…ayesha98 (64)in hive-133716 • 25 days agoමහ වැස්සෙන් දැඩි පීඩාsource ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා,මේ දවස් නම් ශ්‍රී ලංකාවාසීන්ට එච්චර හොඳ දවස් නෙවෙයි.මොකද කාලගුණය දැඩි ලෙස වෙනස් වෙලා තමයි තියෙන්නෙ.දිගින් දිගටම තියෙන වර්ෂාව නිසා මිනිස්සුත් ගොඩක්…ayesha98 (64)in hive-133716 • 27 days agoපිරිමින්ට දවස් මතක නැද්ද??source අද ලියන්න යන්නෙනම් ටිකක් වෙනස්ම ජාතියේ article එකක්.මාතෘකාව දැක්ක ගමන් ඔයාට අදහසක් ඇති මේ මොකක් ගැනද ලියන්න යන්නෙ කියල. ඔව් කාන්තාවන්ට , තරුණියන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි , තම සැමියාට…ayesha98 (64)in hive-133716 • 29 days agoපුංචි ළමයි පුදුමාකාරයි...source ඉතින් යාලුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඇත්තටම පොඩි ළමයි කියන්නේ ඉරිසියාව ,ආත්මාර්ථකාමී බවින් තොර හරි ලස්සන ප්‍රජාවක්.අවාසනාවට මිනිසුන් ටිකෙන් ටික වැඩිවියට පත් වෙද්දී ඔවුන්…ayesha98 (64)in hive-133716 • last monthආදරණීය මිනිස්සුsource අපේ ජීවිතයේ දෙමව්පියන් හැරුනම කිසිදු වාසියක් බලාපොරොත්තු නොවී අපිට උදව් කරපු අපි ළඟින් ඉඳපු ආදරණීය මිනිසුන් ඉන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්.ඉතින් එහෙම මිනිස්සු නෑ කියන්න බෑ,සමහරවිට ඔයාලට…ayesha98 (64)in hive-133716 • last monthමනසින් නිදහස් වෙමු…source ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.අද ලියන්න යන්නේ අපේ ජීවිත වලට වටිනවයි කියල හිතෙන මාතෘකාවක් ගැන.ඇත්තටම මේක මම ටික කාලෙකට කලින් දැකපු වීඩියෝ එකක් සම්බන්ධ මාතෘකාවක්.මේ වීඩියෝ එකේදි…ayesha98 (64)in hive-133716 • last monthඔයත් ෆේල්ද???source අද ලියන්න යන්නේ අමුතුම article එකක්.මේක ලියන්නෙත් අහම්බෙන් කියවන්න ලැබුණු ලස්සන ව්ගේම වටිනා article එකක් පාදක කරගෙනයි.මේ කාලයේ දෙමව්පියන් පුදුම විදිහට ළමයි ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන්…ayesha98 (64)in hive-133716 • last monthරටේ දේශපාලනය-3source ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.අද article එක ලියන්නේ දේශපාලනික වශයෙන් රටේ විශාල වෙනස්කමක් සිදුවුණු දවසක.ඒ වගේම අද ලියන article එකත් දේශපාලනයට සම්බන්ධ නිසා, මේක ගොඩක් දුරට විශේෂ…ayesha98 (64)in hive-133716 • last monthසත්තමයි වෙන කවුරුවත් නෑ, අපිට මිස් නිල් අහස් කුස හැර....source මේ රටේ වගේම ලෝකයේ තියෙන නරකම දේ තමයි ජාති භේද කුලභේද ආගම් භේද කියන දේ.මිනිස්සුන්ට එක එක බැමි දාලා ඔවුන්ව වෙන් කරලා තියෙන්නේ හරි පහත් විදියකට.මේක කොයි වගේද කියනවනම් , සමහර වෙලාවට පාසල්…