BlogHide Resteemscharith95 (55)in hive-133716 • 11 months agoHappy Pill "ආදරේ සංයුතිය පුන්චිම පුන්චි බෝලයකින්"අම්මයි තාත්තයි එක්ක පස් දෙනෙක් හිටපු ගෙදර අන්තිමේ ඉතුරු උනේ ඒ දෙන්න විතරයි.පුංචි කාලෙ ලොකු වෙන්න කොච්චර නම් ආස කරාද... සෙල්ලම් ගෙවල් ඇතුලෙ පොර කෑවෙම එක්කො අම්ම වෙන්න නැත්නම් තාත්ත වෙන්න ඒමත්…charith95 (55)in hive-133716 • 2 years agoමගේම උන්....අම්මල කියන කතාවක් තමා ශිෂ්‍යත්වයෙන් පස්සෙ ළමයි ගේම ගොඩදා ගනී කියන එක... O/L වලට ආවම A/L කරාම ශේප් කියන එක... A/L ගොඩ දාගෙන ඉවර වෙද්දි කැම්පස් ගියොත් ජීවිතේ ගොඩම තමා කියන එක... ඔය කතා පාරෙ අපි…charith95 (55)in hive-133716 • 2 years agoමෙන්න මෙහෙ වරෙන් ගෙදරමිනිස්සු වෙන අපි ජීවිතේ ඉස්සරහ ගැන සෑහෙන්න හීන දකින හීන මවන උදවිය. ඒ හීන හැබෑවක් කර ගන්න සෑහෙන්න ගේමක් ගහන සෙට් එකක් අපි. කෝම උනත් පුංචි කාලෙ මගෙත් හීනයක් තිබ්බ, දැන් මං මේ ඉන්න වයස වෙද්දි අම්ම…charith95 (55)in hive-133716 • 2 years agoපස්මහ බැලුම් බැලුවන්ම් ඇගෙ කුසේ උපදින් නෑ මම | RadicalLover: Article 4අමුතුම තාලෙ කතාවක් අරන් ආවේ. නිකන් කියවල අහක දාන තාලෙ කතාවක්... ලස්සන film ටිකක් ගැන ඔයාලට ගේන්න ඕන කියල හිතුන නිසා මේ කතාව මේ විදියට කියන්න හිතුනා. සීමා මායිම්... ඔව් අපිම හදා ගත්තු සිර…charith95 (55)in hive-133716 • 2 years ago8 ට වාර්තා කළ යුතුයිමේ සටහන ලියන්නෙ 01.01.2023. ඊයෙ Galleface එකේ ලොකු සැනකෙළියක්. ඇතුල් වීම නොමිලේලු . ඒම තමා අපිට පණිවිඩේ ආවේ. කොළඹ වැඩට ආවට පස්සෙ ඒකාකාරීව ගෙවෙන මේ ජීවිතේට පොඩි වෙනසක් එකතු කරන්න කියල හිතන්…charith95 (55)in hive-133716 • 2 years agoA marvelous trip to Ella-Wellawaya | 5% to SL-charitymost of you we have climb Ella rock. Usually, all tourists who like climbing rocks and hiking, make it a point to climb Ella rock. I am about to share my experience in Ella. This was an…charith95 (55)in hive-133716 • 2 years agoIndoor Musical show Experience: Pahan TharuwaNormally, there are 5 or 6 indoor musical shows held at Peradeniya University in a year. Many faculties organize musical shows to give scholarships to students in their faculties who have poor…charith95 (55)in hive-133716 • 2 years agoමිතුරුදම් තහනම් ද...? | RadicalLover: Article 3ළඟදි මට ෆිල්ම් එකක් බලන්න සෙට් උනා. ඒකත් නිකන් හදිස්සියෙ උනු වැඩක්. මේ ළඟදි මට හිතුන කැම්පස් එක පැත්තෙ රව්මක් දාල එන්න ඕන කියල.පේරාදෙණිය කැම්පස් එකට ගියා කියන්නෙ ඒ භූමිය ඒ හොස්ටල් ඔකොම ජීවිත කාලයටම…charith95 (55)in hive-133716 • 2 years agoLeisure World- PeradeniyaIf you hear these two words, what does it mean to you? If you are a Sri Lankan, Kalu Aggala Leisure world may come to your mind. But here I am going to talk about another leisure world. It is in the…charith95 (55)in hive-133716 • 2 years agoනවතිමු ද...? : RadicalLover - Article 2මේක කැම්පස් ආදර කතාවක්... RadicalLover කියල Article serious එකක් ලියන්න පටන් ගත්තනේ...හා හා පුරා කියල ඒකෙ එකක්නම් ලියා ගත්තා. එතකොට මේ ඒකෙ දෙවෙනි එක. මේ නම් මං කියන්න යන්නෙ පේරදෙණියෙ හිමි…charith95 (55)in hive-133716 • 2 years agoකැක්ටස් කලාව; cactus වලට ආදරේ අයට ❤️😍පතොක් කියන්නෙ මොනාද කියලා අමුතුවෙන් හදුන්වා දෙන්න ඕන නෑනේ. කාන්තාරවල ශුෂ්ක පැතිවල කටුක දේශගුනේ තමා මේ ශාක හැදෙන්නේ. හැබැයි ඉතින් අපිට මේ ගහක් අපි වැඩ කරන මේසෙට, ඊට අමතරව ගෙදර විසිත්ත කාමරේ ලස්සන…charith95 (55)in hive-133716 • 2 years agoStop Fighting; I Have the Best For You! | 5% to SL CharityAfter a long long time, I remembered my childhood. My loku akka lives with us in our home and the day before yesterday my chuti akka came to our home. Both of them are married and have kids. There…charith95 (55)in hive-133716 • 2 years agoEdiriweera Sarachandhra Open theater (Pera Wala)Today I’m going to share with you about the Prof. Ediriweera Sarachandhra Open Theater. Normally we call it as "Pera Wala". You all know right?? Source Sarachchandra Open-Air Theatre-…charith95 (55)in hive-133716 • 2 years agoRadicalLover: Article 1 විඳින විඳවන හදවත් වලට ආදරෙන් 💙කවුද නවත්තන්න බලාගෙන සම්බන්ධතා පටන් ගන්නෙ...එහෙම නේ ද? ඒත් එක වෙලාවක් එනව අකමැත්තෙත් උනත්, ගොඩාක් බලාපොරොත්තු තියාගත්ත, ඒ ගොඩනැගීම් නවත්වන්න වෙන. ඉතින් ඒ වෙලාවට අපි මොනවා කරන්න ද..? ඒ ආදරණීයන්ට…charith95 (55)in hive-172186 • 2 years agoDo you know the Akbar Bridge in PeradeniyaWhen talking about the Akbar bridge, no one can skip talking about love and friendship. However, let’s talk about it later. Akbar bridge. Photo was taken from google. Just let me mention how…charith95 (55)in hive-172186 • 2 years agoAchievement 1: My Introductory Post || new to Steemit 🙈I Love Steemit. About me and my family Hay, friends. I am Charith Keerthirathne. I am new to steemit. I’m 27 years old. I am the youngest in my family. I live in Mirigama, Sri Lanka.…charith95 (55)in introduction • 2 years agoThe real me 🙈 || new to SteemitHay, friends. I am Charith. I live in Mirigama, Sri Lanka. I graduated from the University of Peradeniya and am a pharmacist. And I am a hard worker, a good communicator, and a highly motivated…