BlogHide Resteemsdamindu (70)in hive-133716 • 23 hours agoසුභ අලුත් අවුරුද්දක්...ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.අද දවස සිංහල හින්දු ජනතාවට වගේම ගොඩක් ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දවසක්.ඒකට හේතුවත් ඔයාලා දන්නවා, මොකද අද තමයි සිංහල සහ දෙමළ ජනතාවට විශේෂ දවසක් වන…damindu (70)in hive-133716 • 3 days agoLucknow Super Giantssource ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනවා. දන්නවනේ මේ දවස්වල ලොකුවටම යන්නේ IPL භීෂණයනේ. ඒ නිසාම අදත් ලියන්න යන්නේ විශේෂ වූ කණ්ඩායමක් ගැන.ගියවර මේ කණ්ඩායම ගැන වැඩියෙන්ම කතාබහට ලක් වුණේ…damindu (70)in hive-133716 • 5 days agoGujarat Titanssource ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඉතින් මේ දවස් ටිකේ වගේම අදත් ලියන්න යන්නේ ipl සීසන් එකේ කැපී පෙනෙන තවත් කණ්ඩායමක් ගැන.මේ කණ්ඩායම කැපී පෙනෙන කණ්ඩායමක් වෙන්න විශේෂ…damindu (70)in hive-133716 • 8 days agoRajasthan Royalssource ඉතින් යාලුවනේ අද ලියන්න යන්නේ ipl තරගාවලිය හා සම්බන්ධ වෙලා ඉන්න තවත් කණ්ඩායමක් ගැන.ඒ තමයි රාජස්ථාන් රොයල් කණ්ඩායම.රාජස්තාන් කණ්ඩායමත් IPL තරගාවලිය ආරම්භයේ ඉඳන්ම ක්‍රීඩා කරන…damindu (70)in hive-133716 • 12 days agoMumbai Indianssource ඉතින් Ipl තරගාවලිය ගැන කතා කරද්දි, විශේෂම වූ කණ්ඩායම් දෙක අතරින් එක කණ්ඩායමක් ගැන කලින් ආටිකල් එකෙන් මම ලිව්වා.අද ලියන්න යන්නේ අනිත් කණ්ඩායම ගැන.ඒ වෙන කවුරුත් නෙවෙයි, Mumbai Indians…damindu (70)in hive-133716 • 15 days agoChennai Super Kingssource ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතෙනවා.කලින් Article එකේ කිව්වා වගේම අදත් ලියන්න යන්නේ ipl තරගාවලියට සම්බන්ධ තවත් විශේෂ කණ්ඩායමක් ගැන.Ipl තරගාවලිය ගැන කතා කරද්දි…damindu (70)in hive-133716 • 17 days agoOrange Armysource ඉතින් මේ දවස් වල යන්නේ IPL භිෂණය නිසා ලංකාවේ ක්‍රිකට් රසිකයිනුත් ගොඩක් ඒ පැත්තට නැඹුරු වෙලා තමයි ඉන්නේ.කොහොමත් ඉතින් අකමැති උනත් මාස එකහමාරක් විතර යනකන් තරගාවලිවල අඩුවක් නම් තියෙනවා IPL…damindu (70)in hive-133716 • 20 days agoRashid Khansource ඉතින් ක්‍රීඩා ලෝලී ක්‍රිකට් රසිකයිනි, රසිකාවියනි ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.අද ලියන්න යන්නේ වර්තමානයේ ක්‍රිකට් ලොව කලබල, ක්‍රිකට් වල සිටින දක්ෂතම සහ හොඳම පාදඟ පන්දු යවන්නා…damindu (70)in hive-133716 • 25 days agoBabar Azamsource ඉතින් යාලුවනේ ක්‍රිකට් රසිකයින් , රසිකාවියන් වන ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතෙනවා.ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන ලියපු මේ ටිකේම පකිස්ථානයේ ක්‍රීඩකයන් ගැන ලියන්න වුනේම නෑ.ඉතින් අද ලියන්නෙ…damindu (70)in hive-133716 • 27 days agoRicky Pontingsource ක්‍රිකට් රසිකයන් වේවා හෝ නොවේවා රිකී පොන්ටින් හඳුනන්නේ නැති කෙනෙක් ඉන්නවා කියලනම් මම හිතන්නේ නැහැ.ඩොන් බ්‍රැඩ්මන්ගෙන් පසුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසය තුළ දැනට බිහි වූ ශ්‍රේෂ්ඨතම…damindu (70)in hive-133716 • 29 days agoHardik Pandyasource ඉතින් යාලුවනේ අද මම ලියන්න යන්නේ පෞද්ගලිකව මම ආසම ක්‍රීඩකයෙක් ගැන. ඇත්තටම කිව්වොත් මම මුලින් පාන්ඩ්යාට කැමතිම නැහැ. නමුත් ටිකක් කල් ඇති ඔහුගේ දක්ෂතාව නිසාම පාණ්ඩ්‍යට තියෙන කැමැත්තත් ටික…damindu (70)in hive-133716 • last monthආමි ගුනේsource ඉතින් ඊයේ දවසනම් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින්ට එතරම් හොඳ දවසක් නෙවෙයි.මොකද අපි හැමෝම හිතාගෙන හිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට Master league තරගාවලිය අවසන් තරගයට සුදුසුකම් ලබන්න පුළුවන් වේවි…damindu (70)in hive-133716 • last monthමෙවර ශූරයන් කවුරු වේවිද????ඉතින් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.මේ දවස්වල master league භීෂණය නිසා අදත් ඒක ගැනම ලියන්න හිතුවා.අද තීරණාත්මක තරගයක් ක්‍රියාත්මක වෙනවා.ඒ තමයි පළමු අවසන් පූර්ව තරඟය.මේ තරඟය ඉන්දියාව සහ…damindu (70)in hive-133716 • last monthසංගා වැඩ පෙන්වයි...source ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින් මී දවස්වල මහත් උද්යෝගයෙන් බලන තරගාවලියක් තමයි Master league තරගාවලිය සංගා ප්රමුඛ අපේ legendsලා අනිත් කණ්ඩායම් වලට එරෙහිව හොඳින් දක්ෂතා අතර ඉදිමින් තරග…damindu (70)in hive-133716 • last monthමෙවර ශූරයන් කවුද???source ඉතින් ක්‍රිකට් රසිකයින් වෙන ඔයාලා දන්නවනේ මේ වන විට ශූරයන්ගේ කුසලානයේ අවසන් තරගය දක්වා තරගාවලිය ඇවිල්ල තියෙන්නෙ.මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින්ගේ එතරම් උද්යෝගී බවක් නැත්තේ අපේ කණ්ඩායමට…damindu (70)in hive-133716 • last monthBest Of Master Leaguesource ඉතින් Master League ඒ හොඳම මැච් ටිකක් තමයි මේ දවස්වල යන්නේ.කණ්ඩායම් සියල්ලම හොඳින් තරගාවලියට අවතීර්ණ වෙලාා ඉන්නවා.පළමු තරඟයම විශිෂ්ට සහ තරගකාරී ලෙස ආරම්භ වූ අතර තරඟයෙන් තරඟය කණ්ඩායම්…damindu (70)in hive-133716 • last monthReady To Finalesource ඉතින් සති දෙකකට ආසන්න කාලයක් පැවති ශූරයන්ගේ ලෝක කුසලානයත් නිමාව සනිටුවන් වෙන්න තව තියෙන්නේ ටික දවසයි.මෙවර පළමු වතාවට ශ්‍රී ලංකා කණ්ඩායමට ශූරයන්ගේ ලෝක කුසලානයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණේ…damindu (70)in hive-133716 • last monthNuwan Kulasekarasource ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල එතෙක් මෙතෙක් බිහිවූ හොඳම seam වේග පන්දු යවන්නා නැත්නම් හොඳම seamer කවුද කියලා ඇහුවොත් ඔයාට මතක් වෙන්නෙ කවුරුන්ද? මම නම් ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන්නන් අතර හොඳම…damindu (70)in hive-133716 • last monthChaminda Vaassource ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින්ගෙන් කවුරු හරි ඇහුවොත් ලංකාවේ ක්‍රිකට් වලට බිහිවූ විශිෂ්ටතම වේග පන්දු යවන්න කවුද කියලා, ඔයාලගේ උත්තරේ මොකක්ද?? මං හිතනවා ඔයාලට පිළිතුරු දෙකක් ඇති කියලා…damindu (70)in hive-133716 • 2 months agoAndrew Flintoffsource අද ලියන්න යන්නේ ක්‍රිකට් උපන් රට එංගලන්තයට වගේම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට දැවැන්ත මෙහෙවරක් ඉටුකළ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ගැන.ඇත්තටම එංගලන්තයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා විදිහට…