BlogHide Resteemssarath72 (54)in hive-133716 • 3 years agoතේජවන්ත ගමනක ඉම ....ඊයෙ දවසේ ගොඩක් දුක හිතෙන ආරංචියක් ආවා.ඒ තමයි අවුරුදු ගණනක් දළඳා කරඬුව වැඩමෙව්ව "නැදුන්ගමුවේ රාජා" මිය ගිහින් කියන එක .ඇත්තටම ඒක හරිම සංවේදී කථාවක්.අවුරුදු 69 ක් වයස මේ පිංවන්ත හස්තියා එයාගෙ ආවතේව…sarath72 (54)in hive-133716 • 3 years agoතාත්තගේ ආදරේ වෙනස් විදියට ....ඔබ ඕනෑ තරම් සින්දු අහලා ඇති.සමහර විට ලියලා ඇති.ඒ අහන ලියන සින්දු අතරේ හදවතේ ගැඹුරට දැනුනු ඒවා ඕනෑ තරම් ඇති.මම සාමාන්‍යයෙන් නිතර සින්දු අහන කෙනෙක්.ඒ වගේම හිතට හිතෙන දේවල් ලියන කෙනෙක්.තවත් සමහර…sarath72 (54)in hive-133716 • 3 years agoරැයක දැනුන සුවඳක්සෑහෙන්න දවසකින් මොනවත් ලියන්න බැරිවුනා.රැකියාවෙ ප්‍රශ්න තමයි ඒකට වැඩිපුරම බලපෑවෙ.හරියටම කිව්වොත් මාත් එක්ක වැඩ කරපු කෙනෙක් පහුගිය දවස්වල වෙනත් තැනකට ගියා .ආයෙත් අලුත් කෙනෙක් ගන්නකම් එයාගෙ වැඩත්…sarath72 (54)in hive-133716 • 3 years agoඅහිමිවීම ....ගොඩාක් දවසකින් ලියන්න බැරිවුනා.අවුරුද්දෙ අන්තිම මාසෙ නිසා රැකියාවෙ වැඩ කටයුතු එක්ක සෑහෙන්න කාර්යබහුල වුනා.තවමත් එහෙමම තමයි.ඒත් මොනවා හරි ලියන්න හිතනකොට කලින් ලියපු කතාවක දෙවෙනි කොටස ලියන්න…sarath72 (54)in hive-133716 • 3 years agoMy Dream Vehicle..I wanted to talk about my dream vehicle. But there is a small issue with how to start it.the reason for that is that there are several vehicles that i dream of, finally i will talk with you about…sarath72 (54)in hive-133716 • 3 years agoපාරාදීසයක මොහොතක්සතියේ මැද දවසක පෝය යෙදිලා තිබුන නිසා ටිකක් විවේකීව ඉන්න අවස්ථාවක් ලැබුනා.ඒ හින්දම කොහේ හරි තැනකට යන්න තිබුනානම් කියලා දන්න කියන යන්න පුළුවන් කියලා හිතුන තැන් කීපයක් ගැනම විමසුවට ඒ තැන් එකකටවත් යන්න…sarath72 (54)in hive-133716 • 3 years agoසිතුවිලිඅද ටිකක් විවේකී දවසක් වුනා හවස 6 න් පස්සේ .මොනවා හරි දෙයක් ඔබත් එක්ක බෙදා ගන්න හිතුනා.ලියන්න හිතෙන හැම වෙලාවෙම මගේ හිත කියන්නෙ මොකක් හරි නිර්මාණයක්ම ලියන්න කියලා.සමහර වෙලාවට හිතෙනවා ඒක ඔබට එපා වෙනවද…sarath72 (54)in hive-133716 • 3 years agoකොරෝනා ....නුඹ හරිම පුදුමය....ටික දවසකින් මොනවත් ලියන්න බැරි වුනා.work from home කියලා කතාවට කිව්වට office එකේ ඉඳන් කරනවට වැඩිය වැඩ ගෙදර ඉඳන් කරන එකත් ඒකට එක හේතුවක් වුනා.ඇත්තටම මේ කාලෙ ගෙවෙන්නෙ හිතට කිසිම නිදහසක්…sarath72 (54)in hive-133716 • 3 years ago"හොඳම දේ දරුවන්ට " 5% for SL charity..මට අද ඔබත් එක්ක කතා කරන්න හිතුනෙ ටිකක් වෙනස් මාතෘකාවක් ගැන.මම හිතනවා ඒක වැඩිපුර කථා කරන්න අකමැති ඒත් අපි වැඩියෙන් කථා කල යුතු පැත්තක් කියලා .මේක කතා කරන්න විශේෂයෙන්ම හිතුනෙ ලෝක ළමා දිනයත් ළඟ ලඟම එන…sarath72 (54)in hive-133716 • 3 years agoසිසිලැති ප්‍රේමය ....නුවරඑළිය ....ලංකාවේ ඔබ වැඩිපුර යන්න කැමති තැනක් ගැන ඇහුවොත් බොහෝ දෙනෙක් කියාවි "නුවරඑළිය " කියලා .ඒකට විශේෂම හේතුවක් තමයි එහේ තියෙන සිසිල් දේශගුණය වගේම කිව නොහැකි සුන්දරත්වය .ඇත්තටම නුවරඑළිය කියන්නෙ හරි අපුරු…sarath72 (54)in hive-133716 • 3 years agoරිදුම් දුන් නික්මන ....ඔබ අසා තිබුනද තමන්ගේ උපන් දිනය දවසට තමන් ගායනා කල ජනප්‍රිය වූ ගීතයක රචකයාට වගේම සංගීත නිර්මාණය කල ශිල්පියාටත් මුදල් ත්‍යාග ලබාදෙන ගායන ශිල්පියෙක් ගැන.ගීතයක අයිතිය ගැන ,එයින් උපයන මුදල ගැන විවිධ තර්ක…sarath72 (54)in hive-133716 • 3 years agoවැරදීම කොතනකද ..බන්ධනාගාරය ,හිරගෙදර ,මේ මොන විදියට කිව්වත් මතක් වෙනකොට ජීවිතේම කළකිරෙන තැනක්.සමහර වෙලාවට අමතක නොවෙන පාඩම් කියා දෙන තැනක්.ඔබ හිතනවද හිරගෙදර ඉන්න හැමෝම වැරදිකාරයො කියලා .මම දන්නවා ඔබේ පිළිතුර "ඔව් "…sarath72 (54)in hive-133716 • 3 years agoවරදින්නට පෙර සිහියෙන් ....අපි හැමෝම ආසයි කවදාහරි දවසක අපේම කියලා වාහනයක් ගන්න..ඒක අපි දකින හරි සුන්දර හීනයක්.බොහෝ දෙනෙක් මේ වෙනකොට ඒ හීනෙ සැබෑ කරගෙන ඇති .ඒ වගේම පිරිසක් ඒ හීනෙට දින ගනිනවා ඇති .එහෙම අයගේ හීන ඉක්මනින්ම සැබෑ…sarath72 (54)in hive-133716 • 3 years agoකේක්....වෙනස් විදියට ....කේක්....ඔබ ඇතිවෙන්න කාලා ඇති .නිවසේ නිර්මාණය වෙන ඕනෑම උත්සව,වගේම විශේෂ අවස්තාවන් වලදී කේක් අනිවාර්ය අංගයක් බවට පත්වෙලා.කෙනෙක් ගෙදරට එනකොටත් කේක් එකක් අරගෙන එන එක සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.කෙනෙක්ගේ…sarath72 (54)in hive-133716 • 3 years agoවසංගතයක කඳුළු බිඳුවක්කොරෝනා .....වසංගතයක් විදියට අපේ රටටත් ඇවිල්ලා මේ වෙනකොට අවුරුදු දෙකකටත් ටිකක් වැඩියි .ඒ කාලය ඇතුලත අපේම ආදරණීය මිනිස්සු ලක්ෂ හතරකටත් වැඩියෙන් දුක් විඳිනවා .මේ කථාව ලියන වෙලාවෙත් ඒ ගොඩට අලුතෙන් තව…sarath72 (54)in hive-133716 • 3 years agoසීගිරි ප්‍රේමය ..සීගිරිය කියන කොටම අපේ හිතට එන්නේ හරිම අභිමානයක් .ශ්‍රී ලාංකිකයින් විදියට ශත වර්ෂ ගණනාවක් තිස්සේ සීගිරිය ගැන හරි ආඩම්බරයෙන් කතා කරපු ජාතියක් අපි .තවත් බොහෝ කාලයක් ඒ විදියටම කතා කරන්න පුළුවන්…sarath72 (54)in hive-133716 • 3 years agoThe end of Mangala Samaraweera's JourneyIt is reported that a veteran political figure in Sri Lanka has passed away yesterday. He is a former Member of Parliament, Minister Mangala Samaraweera. It is no secret that he was a popular figure…sarath72 (54)in hive-133716 • 3 years agoහොල්මන්....හොල්මන් .....අවතාර ....මෙහෙම දේවල් ලෝකේ තියෙනවද?ඔබ මේවා විශ්වාස කරනවද ..?ඔබ දැකලා තියෙනවද..?දවල් කාලයේ පෙනෙන්නෙ නැති රෑට විතරක් පෙනෙනවා කියන මේ දේවල් ඇත්තද? වැඩිපුර කතා කරන්න අකමැති මාතෘකාවක් ගැන…sarath72 (54)in hive-133716 • 3 years agoPOWER OF WORDSWords .... Have you ever wondered how many words you speak a day? While one person speaks innumerable words, another uses his words very carefully. Whether we speak without limits or less, words…sarath72 (54)in hive-133716 • 3 years agoප්‍රේමණීය සැන්දෑවක ....ඇවිත් දුරු රටකට .... වහ වැටී කොටු පවුරට .... තුරුළු වී පපුවට .... සපත කෙරුවේ ප්‍රේමයද මට .... මෙතැන අප පමණී .... සෙවන අහසින් ලැබුනී .... කිසිවෙකුට නොපෙනී .... ඉන්න හැකිනම් ලයට ඇමිනී ....…