BlogHide Resteemssupunchandra (61)in hive-133716 • 2 years agoSome quality family time at DambullaAfter few weeks full of hustle and bustle , finally I could able to enjoy a vacation. This time we went on a family trip to Dambulla, with my sister-in law's family and us. We had to use three…supunchandra (61)in hive-133716 • 2 years agoTurning passion in to a passive income streamWe all have a passion in our lives. Some of you might love cooking, some in traveling, some in drawing or sewing and many more. It’s not just a hobby, but we put our time and effort or even money…supunchandra (61)in hive-133716 • 2 years agoHow I frame my photosThis is what I do to frame my photos. After recent wild safari, I could click some satisfied photos and thought of print and framing couple of them. Before printing there are some adjustments to…supunchandra (61)in hive-133716 • 2 years agoතල්ගස්මංකඩතල්ගස්මංකඩ කියන්නෙ යාලෙ තියෙන එක ප්‍රදේශයක්. ඒ නිසා තල්ගස්මංකඩ නමින් යාල වනෝද්‍යානය ඇතුලෙ වනසංරක්ශන දෙපාර්තමේන්තුවේ සංංහාරක බන්ගලාවකුත් තියෙනව. යාලෙ උපරිම සුන්දරත්වය විදින්න නම් මේ වගේ කැලේ මැදෙදෙ…supunchandra (61)in hive-133716 • 2 years agoයාලමම මේ ලෝකෙ යන්න ආසම තැන් වලින් එකක් තමයි යාල ජාතික වනෝද්‍යානය කියන්නෙ. එහේ තියෙන නිදහසට සත්තුන්ට, විෂේශයෙන් දිවියො දකින්න..ලෝකයේ වැඩිම දිවි ඝනත්වයක් සහිත කලාපය යාල කියල කියන්නෙ. ඉතින් යාලෙ යන…supunchandra (61)in hive-133716 • 2 years ago😤 How not to respect other people's opinionsමට ලේසියකට තරහ යන කෙනෙක් නෙවෙයි..ඒත් මේ ලගදි උන සිදුවීමක් නිසා ටිකක් තරහ ගියා..තරහා ගියා කියනවටත් වඩා සුදුසුම වචනෙ irritated..හරියටම සිංහල තේරුමක් කියාගන්න තේරෙන්නෙ නැති නිසා තරහ ගියා කියල හිතමු.…supunchandra (61)in hive-133716 • 2 years agoදෙවියන්ට කැප වූ අවාරේ ( 1 කොටස )කොච්චර ගියත් එපා වෙන්නෙ නෑ වගේම කොච්චර ලිව්වත් එපා වෙන්නෙ නැති මාතෘකාවක් තමයි සිරීපාදෙ කියන්නෙ..දෙවන වතාවටත් අවාරෙ සිරීපාදෙ යන්න පුලුවන් උනා දැනට සති දෙකකට විතර කලින් නිකිණි පෝය දවසෙ. ඉතින් ඒ ගමනේ…supunchandra (61)in hive-133716 • 2 years agoපොත් ප්රදර්ශනයටසිකුරාදා ඉදන් සදුද වෙනකන්ම නිවාඩු හම්බෙලා තිබ්බෙ. දවස් හතරක්! අවාසනාවට ට්‍රිප් එකක් යන්න ආසාවෙන් හිටියත් කවුරුවත් එකතු උනේ නෑ. එකේක වැඩ. එකේක හේතු..පැල්වත්ත- මොණරාගල - ලාහුගල පැත්තෙ යන්න ප්ලෑන් කරන්…supunchandra (61)in hive-133716 • 2 years agoඩොලර් ගේන කුණු- 2කොටසඉවත ලන ප්ලාස්ටික් බෝතල් වලින් ඩොලර් ගේන කතාවෙ දෙවනි කොටස තමයි දැන් කියන්න සූදානම් වෙන්නෙ..පලවෙනි කොටසෙ කතා කරේ පසුබිමයි බෝතලේ පොඩි කෑලි වලට කපාගෙන flakes හදාගන්න එක වෙනකන්..ඒක මෙතනින්ගිහින් බලන්න…supunchandra (61)in hive-133716 • 2 years agoඇල්ල සහ කූඩැල්ලාපහු ගිය සතියෙ සෙනසුරාද රෑ කෝල් එක එනකොට මම වැඩ කර කර හිටියෙ. ඒ සතියෙත් තිබුනෙ හවස ශිෆ්ට් එක නිසා. කෝල් එක ආවෙ නවෝදිනීගෙන්. එයා ගාල්ලෙ ඇවිත්. ගාලු කොටුවෙ ඇවිදල රව්මක් දාල සදුනියි රසී එක්ක, රෑට…supunchandra (61)in hive-133716 • 2 years agoඩොලර් ගේන කුණු !ලංකාව දැන් මුහුණ දීල ඉන්නෙ ලොකු ඩොලර් අර්බුදයක නිසා රටට ඩොලර් එන විදි ගැන හැමෝම උනන්දුයි. ඒ අතරෙ සමාජ මාද්යයේ හා ටීවි එකේ දැකපු වීඩියෝ කීපයක් නිසා මේක ලියන්න හිතුන..ඒ වීඩියෝ වලින් පෙන්නුවෙ…supunchandra (61)in hive-133716 • 2 years agoමීමුරේ මතක 2 කොටසමීමුරේ ගියපු ගමනෙ දෙවනි කොටස කියන්න තමයි සූදානම් වෙන්නෙ..පළවෙනි කොටස මෙතනින් ගිහින් බලන්න පුලුවන්.. ඉතින් මීමුරේ ගම කොයි වගේ ද කියන කුතුහලයත් එක්කම අපේ ගම ඇතුලෙ වැඩ ටික පටන් ගත්ත..මීමුරේ…supunchandra (61)in hive-133716 • 2 years agoමීමුරේ මතක..අවුරුද්දක විතර විරාමයකින් පස්සෙ ආපහු සමූහයට ගොඩ වදින්න හිතුන..අවුරුද්දක් විතර සද්ද නැතුව හිටියට, සැරින් සැරේ ඇවිල්ල දාපු පෝස්ට් බලල යන්න අමතක කරේ නෑ..කාලෙකට පස්සෙ දාන පළවෙනි පෝස්ට් එක වගේම සිංහලෙන්…supunchandra (61)in steemsrilanka • 2 years agoDraftSampleresteemedprasadi (70)in hive-133716 • 3 years agoIt's a huge support From SSL-Charity For A Pregnant Mom| 25% to SL CharityWe live in a country where the politicians live in a perfect world and the normal citizens struggling with buying even a 500g of sugar. Even unborn children are suffering in this situation. In…resteemedsandu (69)in hive-133716 • 3 years agoජපන් සර් | 5% to SL Charityලංකාවයි ජපානයයි අතර ලොකු සබඳතාවක් තියෙනවනෙ ඉස්සර ඉඳන්. ඒක ඉතිහාසගත සිද්ධියක්. මං හිතන්නෙ හැමෝම ඒක අහල ඇති. අහල නැත්නම් ඒ කතාව මෙහෙමයි. මං දන්න තරමින් කියන්නේ අඩු පාඩු තිබුණොත් නිවැරදි කරන්න. ඒ…resteemedchathux (65)in hive-133716 • 3 years agoඅපරාජිතයුනුත් ඉවතට | 5% For SL-CharitySource මේ පාර T20 ලෝක කුසලානේ Semi-Finals තරග දෙකම දැන් ඉවරයි. ඒ අනුව නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව මේවර T20 ලෝක කුසලානයේ අවසාන මහා තරගය සදහා අවසානයේදි සුදුසුකම් ලැබුවා. ඒ අනුව නොවැම්බර් 14 වෙනිදා…resteemedprasadi (70)in hive-133716 • 3 years agoලෙච්චමී! | 5% to SL CharitySource පහළින් තියෙන ලස්සන කවිය දැක්ක දවසෙ ඉඳලා මං ලෙච්චමී වෙනුවට ආදේශ කරගන්නෙ, දුප්පත් පවුලක ඉපදිලා, වයසට බර වැඩි වියවුල් මැද මට හිතාගන්නවත් බැරි තරම් ලස්සනට හිනාවෙන චූටි සමනළියක්ව. එයා කොච්චර…resteemedsaman88 (63)in hive-133716 • 3 years agoContest | My Dream Vehicle | 10% for SL-CharityHello Friends…. Our life is not too long. It’s short. But we have a list of Dreams to achieve. Big dreams. We all like to have nice vehicle to use. Sometime you may already have a vehicle. But…resteemedsandu (69)in hive-133716 • 3 years agoගී පදරුත් |5% to SL Charityමිනිස්සු වෙච්ච අපිට විවිධ විනෝදාංශ තියෙනවා. මේවා කෙටි කාලීන වෙන්න පුළුවන්, නැත්නම් ජීවිත කාලෙ පුරාම තියෙන්නත් පුළුවන්. මටත් ඒ විදියෙ විනෝදාංශ කීපයක්ම තියෙනවා. පොත් කියවන එක, සිංදු අහන එක, ක්‍රිකට්…