පොඩියට පෙනුනට ඔය තියෙන්නේ ලොකු තැනක්
ලොකු හෙවණක්
එකක් මුණගැහෙනකන් මඟ බලාගෙන ආපු තැනක්
කලින් බුක් නොකරට හැමදාම හවුස් ෆුල් වෙලා තිබ්බ තැනක්
ඕනම කරන වෙලාවට ඕනම තැන ඕනම කරන අයට උදව් කරපු තැනක්
පංගු පේරු නැතුව ආපු කාටත් එක වගේ සලකපු තැනක්
ෆුල් බෝඩ්, බිස්නස් ක්ලාස්, වීඅයිපී නැතත් කාටත් එක හැන්දෙන් බෙදපු තැනක්
ඒ කාලේ …..