New: composingAll contenthive-129948hive-196917krzzanhive-185836hive-183959steemhive-166405hive-180932photographyhive-150122hive-188619hive-184714hive-183397hive-144064hive-145157hive-101145uncommonlabhive-103599bitcoinhive-193186hive-113376hive-193637krsuccesshive-109690TrendingNewHotLikersgrowwithme (68)in hive-150487 • last yearA book Composing is on wayI am now doing a work on a composition of a book. Which is held in class six of the education. The education which is much important than the university education. And it is the sixth class of that…affiliatelover (25)in hive-193429 • 4 years agosteemCreated with Sketch.Essential Writing Skills for FreelancersFundamental Composing Abilities for Specialists For those that are keen on breaking liberated from the 9-5 futile daily existence, independent composing is a phenomenal profession. The capacity to…champikawije65 (62)in hive-133716 • 4 years agoපහළොස් වියැති තරු කැටයටපාළොස්වක සඳ අහසට නෑවිත් සිටි විට ජීවය දුන් තිරිසනාට අඹු වී දවසක තැලී පෙලී කාසි සෙවූ කළුවර විජිතෙක ස්ව කැමැත්තෙන්ම මාරු වෙමින් දෑතින් දෑතට කුස ගිනි උහුලනු නොහැකිව මල්ලිලාට කෑම සෙවූ මගේ…champikawije65 (62)in hive-133716 • 4 years agoමිරිඟුව ලුහුබැඳබත් හුලක් නොදක්නා කුස් රවටමින් ප්ලේන්ටියෙන් කෑ මොර දෙත් අත නාරිත් සටන් පාවා නොදෙත් නොතකා අඹු දරුන් ගම රට ගැන සිතත් දුගියන් නැති ලොවක් බිහි වෙතියි සිහින දකිත් නොවිඳ කිසිත් සැපක් නොලැබ…champikawije65 (62)in hive-133716 • 4 years agoපලක් නැති කඩදාසි කොළය තොප Just a pile of useless papers/5% SL Charityනිරතුරුව හඹා ගොස් සතු කරගන්ට වෙර දැරූ දෙයක් වෙද තොප තරම් මනු සතුන් ලොල් වැඩූ හීන ඇහිඳිමින් ගිය අතුරු මං පෙත් දිග යස ඉසුරු හමු වුණි මිනිස්කම් ගිලිහුණි දුර ඈත අතීතයෙ තාත්තේ කියූ අය යළි…champikawije65 (62)in hive-133716 • 4 years agoඒවි ද චක්කරේ වරදින දවසක්නිල් කොළ නිල් කොළ නිල් කොළ චක්කරේ අහම්බෙන් වැරදී එක තැන නොකැරකී ලොව එක් ඇසිල්ලක නැවතී දියසෙන් පහල වී හෝ රාවණා අවදි වී හෝ නිල් කොළ රතු කැලතී ලක් මව දුලන දවසක් රටින් ඉපයෙන, ලැබෙන ප්‍රදාන ද…champikawije65 (62)in hive-133716 • 4 years agoඇසුවේද ඔබ කවදාක හෝ / 5% SL Charityඇසුවේ ද ඔබ කවදාක හෝ මියැදුණු වගක් ඇති හැකි කෙනෙක් ගොර සපුවෙකුට වන අලියෙකුට ගොදුරක්ව දිවි හැර ගිය වගක් ඇසුවේද ඔබ කවදාක හෝ අසරණ දුගී මවකම මිසක් හැඬු වගක් බලවත් මවක් යුද වැදී සිය පුතු අහිමි…champikawije65 (62)in hive-133716 • 4 years agoඔබ ලෑස්ති ද ?නොපැතූ මොහොතක ආවොතින් කිසිවකු කැඳවගෙන යන්න ඔබ නොයා බැරි දිගු ගමනක් අනේ මං මේ දැන්ම යන්න ඕනෙ ද අහනව ද තව පොඩි කාලයක් දෙන්න බැරි දැයි යදිනව ද අස් කර ඔසොවගෙන යනෙන ඔලොගුව හිස් කර බිම තබා…rofilm (57)in hive-105682 • 4 years agoModular Synthesizers and the Music of the 21st CenturyToday: Patching Generative Music. A comprehensive EBook, some hours of video, lots of presets. More about it at Enjoy your day! Rolf P.S.: Or simply watch this:zainia (33)in hive-182834 • 4 years agoComposing woman fantasyBecause I have conducted my own operas and love sheep-dogs; because I generally dress in tweeds, and sometimes, at winter afternoon concerts, have even conducted in them; because I was a militant…champikawije65 (62)in hive-133716 • 4 years agoහිටිහැටියෙ උඩත් මල් පිපෙනවාඇවිස්සුනු කඩි ගුලක කඩියො වාගේ උදෙන් උස් පලංචිය දිගේ නගිනවා මද්දහන වෙනතුරුම නොනැවතී එක දිගට සීරුවෙන් වයර් බ්‍රෂ් කරනවා කකුල ලිස්සා යයි ද නොහිතාම නොතකාම දෙපාරක් ෆිලර් ගා කපනවා මේ බිත්ති පලකවල රෝල…champikawije65 (62)in hive-133716 • 4 years agoනීවරණනිසලය හරිත වන අරණ පත් ගිලිහෙන ඉසියුම් නද පමණ බිඳ බරැති බලගතු නිහඬතාව අවුළුවනු වස් බුද්ධාලම්භන ප්‍රීතිය අරඹමි නමස්කාරය නමෝතස්ස භගවතෝ අරහතෝ..... පිහිටුවා පන්සිල්හි සිල්වතුන් රුක්ඛ මූලගත…champikawije65 (62)in hive-133716 • 4 years agoවරිග මහ ගෙදරින්ගල් රුකුල් පොජ්ජෙන් හේම් පොජ්ජට කැලෑ පොජ්ජෙන් රුකුල් පොජ්ජට ඒ ඇත්තො මං ගච්චලා හුඟ කල් මේ වහංගත කාලේ වහං වී රාසේ පෝන් පොජ්ජෙන් කතා දමලයි බොට කඳාගෙන් බැට කා හපය කරගත් කරල් පොජ්ජක් කඳ…champikawije65 (62)in hive-133716 • 4 years agoකාල යන්ත්‍රයකි මතකයකලබල මග තොට අහඹු නිමේශයක නුහුරු බැල්මකින් ඇවිලෙන සියුම් කිතියකි කවදා කෙදිනක කොතැනක නෙත ගැටිණි ද මතක අවුළුවන මේ ගුප්ත දෙනයන කාල යන්ත්‍රයකි මතකය රිසි විට රිසි තැනකට අසුරු ගසන සැණින් ගොඩ…champikawije65 (62)in hive-133716 • 4 years agoඑක්තරා පශ්චාත් වර්ෂාපතන සමයකහාත්පස රජයන වැහි අඳුර හුන් තැන ස්ව කැමැත්තෙන් අකර්මන්‍යව පාෂාණිභූත වෙන්නැයි බලකරන හී ගතුව තුරු පත් අතර සැඟව හිඳ ඉසියුම් ටික් ටොක් නදින් තණ ඇතිරිල්ලට කරණම් ගසන වැහි බිඳු සිටියා නම්…champikawije65 (62)in hive-133716 • 4 years agoඅප එසේ සිතා ගත යුතු ද කුමරියකලක සිට පැතු සේම හැඩ ය සුන්දර ය අද ඔබ පබළු සීකුවින්ස් සියොලඟ දුලන සුසුදු හංස මානවිකාවිය සුරත රැඳි කුසුම් ගොණුවෙන් ගිලිහී ලා රෝස කැකුළක් පිපී වුවනත පැටලී සාඩම්බර මන්දස්මිතයක අද තුටින්…champikawije65 (62)in hive-133716 • 4 years agoකවුරුන් ද මා ඔබේසරසා වත් සුණු තවරා නිම කළ අවසන් යුවතිය ද නික්මුණු පසු පිවිසුම් දොරටුව වසමි සැඩ හිරු කිරණට පිටුපා ගිමන් නිවමින් සුව පහසුව වැතිරෙමි මා'තින් ඉබේ පෙරළෙන ඔබේ මුහුණු පොත් පිටු පුරා සිනා උතුරණ…rofilm (57)in sonicgrains • 4 years agoIn the World of Grains"In the World of Grains". Chapter 4: "...Traditional classic, neoclassic (and pseudo classic), and most of the modern approaches (20th century) to composing fail when it comes to grains. They must…editor-park (45)in kr • 4 years ago박슐랭가이드 구로시장 소문난순대국 / 대림동 푸주옥 도가니탕#박슐랭가이드 #구로시장 #소문난순대국 평정 : ★ ☆ ☆ ☆ ☆ 밥도 전날한 굳은 밥주고 순대국에 다대기를 넣고 끌여서 탄내 쓴내 진동한다. 이런집이 어떻게 방송에 나오고 맛집이라고 하는지 모르겠다. 재방문 의사는 당연히 없다 #박슐랭가이드 #대림동 #푸주옥 #도가니탕 평점 : ★ ★ ★ ★ ★ 몸이 요즘 허 해서 들렸다. 역시 맛있다. 한달…drewley (64)in originalmusic • 5 years agoImprovisation 🎹I had a few minutes to kill this afternoon and decided to record some ideas I have been working on. I want to release a new original piano album next year!