New: sinhalaAll contenthive-129948krhive-196917zzansteemhive-183959hive-166405photographyhive-180932hive-185836uncommonlabhive-183397hive-150122hive-101145hive-144064hive-188619bitcoinkrsuccesshive-193637hive-145157lifehive-181136hive-184714hive-109690hive-103599TrendingNewHotLikersashen99 (67)in hive-133716 • 18 days agosteemCreated with Sketch.රහස් කියන කදුsource රහස් කියන කදු චිත්‍රපටය ජගත් මනුවර්ණගේ සිනමා නිර්මාණයක්. මෙහි තිර රචනය ජගත් මනුවර්ණ සහ නාමල් ජයසිංහ දෙදෙනාගේ ය. මෙය 87-89 භීෂණ සමය යළි මතකයට ගෙනෙන සිනමා නිර්මාණයක් . එය බ්ලැක් කොමඩි…ashen99 (67)in hive-133716 • 19 days agosteemCreated with Sketch.දඩයමsource අපි අද ආටිකල් එකෙන් කතා කරමු දඩයම ෆිල්ම් එක ගැන. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ වසන්ත ඔබේසේකර. ඒ 1983. දඩයම චිත්‍රපටයට වස්තු විෂය වන්නේ ආත්මාර්ථකාමී සල්ලාල දිවියක් ගෙවන ජයනාත් නම් වූ…ashen99 (67)in hive-133716 • 3 months agosteemCreated with Sketch.මාර්ටින් වික්‍රමසිංහsource අපි අද ආටිකල් එකෙන් කතා කරන්නේ ලේඛකයෙකු, නිර්මාණකරුවකු වගේම මාධ්‍යවේදීයෙකු වූ මාර්ටින් වික්‍රමසිංහ ගැන. 1890 මැයි මස 29 වන දින කොග්ගල, මලලගම දී ඉපදුනා. 1895 වසරේ දී ඔහු මුලින්ම…ashen99 (67)in hive-133716 • 7 months agosteemCreated with Sketch.කළු සුදු මල්source 2002 වසරේ දී තිරගතවුණු කළු සුදු මල් චිත්‍රපටය මොහාන් නියාස්ගේ චිත්‍රපටයක්. උතුරේ කොටි සංවිධානයක මරාගෙන මැරෙන තරුණ සාමාජිකයෙක් සහ සාමාජිකාවක් විදේශිකයෙකු ඝාතනය කිරීමට නගරයට පැමිණීයාට පස්සේ…ashen99 (67)in hive-133716 • 7 months agosteemCreated with Sketch.සරෝජාsource සරෝජා චිත්‍රපටය තිරගතවන්නේ 2000 වසරේ දී. ළමයින් කේන්ද්‍ර කරගෙන ඔවුන් ප්‍රධාන චරිත සඳහා භාවිතා කර ඒ ඔස්සේ වැඩිහිටියන් ඇමතීමක් මෙම චිත්‍රපටයෙන් සිද්ධ වෙනවා. මෙම චිත්‍රපටය මෙරට ජනවාර්ගික…ashen99 (67)in hive-133716 • 8 months agosteemCreated with Sketch.පාර දිගේsource ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටියට පාදක වෙන්නේ අජිත් තිලකසේනගේ පාර දිගේ තිර නාටක යයි. චිත්‍රපටයේ කථානායකයා චන්දරේ. ඔහු ඇයට පිටිසර ගම්මානයක ඉපදුන කෙනෙක්. එහෙත් ඔහු කුඩා කාලයේ…ashen99 (67)in hive-133716 • 8 months agosteemCreated with Sketch.බඹරු ඇවිත් බොලව්1978 දී තිරගත වුන මෙම චිත්‍රපටිය ධීවර ගම්මානයක ජන ජීවිතයේ විෂය කරගත් චිත්‍රපටයක්. බඹරුන් ලෙස සංකේතවත් කරල තියෙන්නෙ ධීවර ගම්මානයට පැමිණෙන පිටස්තර පිරිසයි. චිත්‍රපටයේ ප්‍රධාන දෙකොටසක් අතර ගැටුමක්…ashen99 (67)in hive-133716 • 9 months agoඅහස් ගව්ව - ධර්මසේන පතිරාජsource ධර්මසේන පතිරාජගේ ප්‍රථම දීර්ඝ චිත්‍රපටය අහස් ගවුවයි. 1974 දී තිරගතවුණ මේ චිත්‍රපටිය තරුණ පරපුරේ විරැකියාව විෂය කර ගත් චිත්‍රපටයක්. අහස් ගවුව චිත්රපටින් නිරූපණය වන විජේ, ගුණේ සහ බන්දු යන…ashen99 (67)in hive-133716 • 10 months agosteemCreated with Sketch.නොමියෙන මිනිසුන්source 1993 වසරේදී තිරගත වුණ "නොමියෙන මිනිසුන්" සිනමාකෘතිය ප්‍රවීන රංගනවේදී සහ සිනමාවේදී ගාමිණී ෆොන්සේකාගේ අධ්‍යක්ෂණයෙන් බිහිවූ නිර්මාණයක්. මේ සිනමා නිර්මාණයට පාදක වෙලාතියෙන්නෙ යුධ හමුදාවේ ඉහළ…ashen99 (67)in hive-133716 • 10 months agosteemCreated with Sketch.උතුර දකුණහේමසිරි සෙල්ලප්පෙරුම සිනමාවේදියාගේ නිර්මාණයක් වන "උතුර දකුණ" චිත්‍රපටය අගනා සිනමා නිර්මාණයක්. ගාමිණී ෆොන්සේකා, සෝනියා දිසා, වසන්ති චතුරානි, සනත් ගුණතිලක, සුරේනි සෙනරත්, රෙක්ස් කොඩිප්පිලි යන නළු…ashen99 (67)in hive-133716 • 11 months agosteemCreated with Sketch.කොටි වලිගයsource 1986 වර්ෂයේ තිරගතවුණු කොටි වලිගය සිනමා කෘතිය ප්‍රවීණ රංගවේදී සහ සිනමා වේදී ගාමිණී ෆොන්සේකාගේ අධ්‍යක්ෂණයක්. කොටි වලිගය චිත්‍රපටයෙන් නිරූපණය වෙන්නේ මෙරට ජන සමාජය තුළ පිළිකාවක් වගේ දළුලා…ashen99 (67)in hive-133716 • 11 months agosteemCreated with Sketch.සරුංගලයසරුංගලේ සිනමා නිර්මාණය ප්‍රවීන රංගවේදී ගාමිණී ෆොන්සේකාගේ අදහසකට අනුව ධර්මසේන ගමගේ කලාකරුවාගේ තිර රචනයෙන් බිහිවූ කලා නිර්මාණයක්. සරුංගලේ සිනමා නිර්මාණය ගාමිනී ෆොන්සේකා රංගනයෙන් දායක වන නඩරාජාගේ චරිතය…jagak (31)in hive-133716 • 3 years agoKaphshhshsHshdhhdhpraveenw96 (66)in hive-133716 • 3 years agoWasps are Here/ බඹරු ඇවිත් (1978)බඹරු ඇවිත්/ WASPS ARE HERE (1978) - Sri Lanka Dir: Dharmasena Pathiraja My Rating - 4/5 Vijaya Kumaranatunga is a true 'Star', an Icon in Sri Lankan cinema, and whatever more, deserves every…udsm (46)in hive-102306 • 4 years agoමැරෙන මිනිස්සු ලග නොමැරෙන මිනිස්සුImage source මැරෙන මිනිස්සු ලග මොනවාද තියෙන්නේ ? බලාපොරොත්තුවක් , ආසාවක් , කෙලවරක් නැති බැදීම් ගොඩක්... , නොමැරෙන මිනිස්සු ලග මොනවාද තියෙන්නේ එත් ඒ ටිකම විතරයි . සමහර මිනිස්සු ජිවත් වෙලා…udsm (46)in hive-102306 • 4 years agoපිටුපස සවියශ්රේෂ්ඨ ස්ත්‍රී රත්නයක් විසින් දුකින් පෙළෙන ලෝ වැසියා එම දුකින් මුදවා ගැනීමට ඇයට ලබා දිය හැකි කැපකිරීම ඇය මෙලොවට සිදුකර හමාරය . ඒ ත්‍යාගය නම් ඇය විසින් ලොවට ජනිත කලා වු ඒ උතුම් පුරුෂ රත්නය නමින්…champikawije65 (62)in hive-133716 • 4 years agoනීවරණනිසලය හරිත වන අරණ පත් ගිලිහෙන ඉසියුම් නද පමණ බිඳ බරැති බලගතු නිහඬතාව අවුළුවනු වස් බුද්ධාලම්භන ප්‍රීතිය අරඹමි නමස්කාරය නමෝතස්ස භගවතෝ අරහතෝ..... පිහිටුවා පන්සිල්හි සිල්වතුන් රුක්ඛ මූලගත…champikawije65 (62)in hive-133716 • 4 years agoදෝලිලාඔටුන්න හිමි කුමරු තනන්ට පින් ඇති රුවැති උඩු මාල රන් දෝලි නොවී ගමන් මාලිගාවක ඇස් රිදෙන තුරු රජු වඩිනතුරු මග බලන යකඩ දෝලියක වුණෙ කුමට දුහුල් පට සළු ද රන් මිණි බරණ රජ බොජුන් ද සපිරිවර එමට…champikawije65 (62)in hive-133716 • 4 years agoද්විත්වඋදා හිරු හා නැගී වෑංජනයක් බතක් තනි ලිපේ ලහි ලහියෙ පිස ඔතා රැගෙන ගොස් සරසවි බිම ඔබ ලඟින් හිඳ සිප් සතර උගනිමි ගෙවී දිවා කල මිදී සතුටු සයුරින් වෙලී මඳ අඳුරෙහි බිතු සතරක කොටු වෙමි ගෙවෙන තුරු…champikawije65 (62)in hive-133716 • 4 years agoවරිග මහ ගෙදරින්ගල් රුකුල් පොජ්ජෙන් හේම් පොජ්ජට කැලෑ පොජ්ජෙන් රුකුල් පොජ්ජට ඒ ඇත්තො මං ගච්චලා හුඟ කල් මේ වහංගත කාලේ වහං වී රාසේ පෝන් පොජ්ජෙන් කතා දමලයි බොට කඳාගෙන් බැට කා හපය කරගත් කරල් පොජ්ජක් කඳ…