ඔබ සිටින ප්‍රදේශය covid-19 වලින් ආරක්ෂිතද

in hive-102306 •  3 years ago  (edited)

Screenshot_20210430-211244_SUWAPETHA.jpg

ශ්‍රී ලංකාව තුළ ඔබ සිටින ප්‍රදේශය අනුව රෝගය පැතිරීමේ අවදානම සහ සිටින රෝගීන් පිළිබඳව තොරතුරු ඉතා පහසුවෙන් මෙම මෘදුකාංගය මගින් ඔබට බලා බලාගත හැකිය .

බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් සුවපතා යෙදුම සකස් කර ඇති අතර ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාව මෙම ඩිජිටල් විසඳුම ලබා දීමට ශ්‍රී ලංකාව තුළ එක්වී තිබේ.

මෙම මෘදුකාංගය google play මගෙන් ඔබට නොමිලේ ලබා ගැනීමට අවස්ථාව ඇත.

මෙම යෙදුම එය ව්‍යාප්ත වන ආකාරය සහ ඔබ පොදු ස්ථානවල පුහුණු විය යුතු පූර්වාරක්ෂාව පිළිබඳ අවබෝධය, පවත්නා වර්තමාන තත්ත්වය කිසිදු බාධාවකින් තොරව ජය ගැනීමට ඔබට උපකාරී වන සවිස්තරාත්මක මාර්ගෝපදේශ කිහිපයක් තිබේ. ඔබ සහ ඔබගේ ආදරණීයයන් ආරක්ෂා කර ගැනීමට සහ ආරක්ෂිතව සිටීමට සුදුසු වේලාවට නිවැරදි තොරතුරු සඳහා සුවපතා යෙදුම බාගන්න.

මෙම සුවපතා යෙදුම ඔබගේ කැමැත්ත ඇතිව අවදානම් සහිත ප්‍රදේශ සහ ආරක්ෂිත ප්‍රදේශ පිළිබඳ තොරතුරු ඔබේ ජංගම දුරකථනයෙන් ලබා දෙයි.

මෘදුකාංගය බාගත කර ගැනීම සඳහා පහත link එක වෙත යන්න

Source

ඔබ මෙම මෘදුකාංගය බාගත කරගත් පසු ඒ ලියාපදිංචි වීම සිදුකළ යුතුය.

එහි පළමු මෙනුව තුල map එකක ඔබ සිටින ප්‍රදේශය පෙන්වයි.අවධානම් රහිත නම් මෙලෙස පහතින් කොළ පාටින් කොළපාටින් පෙන්වයි.
Screenshot_20210430-211134_SUWAPETHA.jpg

නැතිනම් ඔබට යාමට ඇති හොත් දැනගැනීමට අවශ්‍ය වෙනත් ප්‍රදේශ search කිරීම මගින් බලා ගත හැක.අවදානම් සහිත ප්‍රදේශ රතුපාටින් මෙලෙස පෙන්වයි .

Screenshot_20210430-211148_SUWAPETHA.jpg

Screenshot_20210430-211207_SUWAPETHA.jpg

ආසන්නයේම සිටින රෝගීන් පිළිබඳ විස්තර ද ඒ සමග පෙන්වයි.

ඊට අමතරව මේ ආකාරයේ පොදු තොරතුරු කීපයක් ද අපට බලාගත හැක.

Screenshot_20210430-211333_SUWAPETHA.jpg

Screenshot_20210430-211329_SUWAPETHA.jpg

Screenshot_20210430-211348_SUWAPETHA.jpg

රෝගයෙන් ආරක්ෂා වීමට සියලුම සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස ඔයාලා ඔයාල හැමෝගෙන්ම ඉල්ලනවා .

ඒ වගේම කාටවත් කරදරයක් විපතක් නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .ස්තුතියි

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

image.png

Thank you very much for the details

Thanks for your comment

Thank you so much for the valuable detail.

Thanks for your comment

Really useful article and it's better to download this app👌🏼

Thanks for your comment

This is a very related article for these days. And also it is very useful to us

Helpful details thanks to your valuable details

Thank you