ආදරේ පිරුණු තැන

in hive-102306 •  3 years ago 

මේ ජීවිතේ සීයට සීයක්ම
ගැලපෙන මිනිස්සු නෑ ,
සීයට සීයක්ම ගලප ගත්ත
මිනිස්සුත් නෑ ,

හැමෝ ළගම මොනවහරිම
අඩුපාඩු තිබ්බා | නොගැලපීම් තිබ්බා ,

ඉතිං

මිනිස්සු නවතින්නම හුරු වුනේ
හිතට දැනුනුම තැන් වල |

මොකද
හිතේ " සතුටයි " ජීවිතයක
වඩාම | වටින්නෙ හින්දා .. 🌸

ඉතිං හුරුවෙන්න
දැනුනුම තැන් මගනොහැර | ආදරෙන්ම ඉන්න ..

මොකද
ආදරේ පිරුණු තැන " නොගැලපීම් " කියන්නෙත් වචනයක්ම විතරයි ..

img (3).jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!