අපේ ගෙදරත් මාස කීපෙකට කලින් විලක් හදන්න පටන් ගත්තනෙ. ඇත්තම කතාව ඒක ඉවර කරන්න උනේ නෑ. ගෙදර කට්ටිය ආයෙම කාර්යබහුල ජීවිතේ පටන් ගත්ත. දුවනවා දුවනවා ඉවරයක් නෑ. ඉතින් ටික ටික පස් පිරිල විල හදන්න අපි හාරපු ටිකත් වැහිල ගිහින් තිබුණ.
ඔය අතරෙ තමයි අයිය ඕලු පැළයක් කොහෙන්දෝ ගෙනාවෙ. ඒක ටික දවසක් වතුර භාජනේක එහෙම්ම තිබුණෙ කාටවත් වෙලාවක් නොතිබීමයි අමතක වීමයි නිසා. මං අර විලේ එක තැනක පස් ටිකක් පොල් කට්ටකින් අයින් කරල ඒක මඩෙන් තියල ආව.
ටික දවසක් යද්දි කොළ එක දෙක ආව.. අනේ... තවත් ටික දවසක් යද්දි කාටත් හොරෙන් පොහොට්ටුවක් ඇවිත්. ඒක දැක්කම මට හරිම සතුටක් දැනුණා.
පිපෙනකන් ඉවසිල්ලක් තිබුණෙ නෑ. හැමදාම උදේට ඉර පායගෙන එද්දි විල ළඟට ගිහින් බැලුව. එක උදේක මං විල ළඟට යද්දි එයා හෙමීට පිපෙනව. පෙති එක දෙක දිග අරිනව. එයා ළා දම් පාටයි. මං කෑ ගහනව ඇහිල අම්මත් දුවගෙන ආව. තව එක එක පාට පැළ ගේන්න ආස හිතුණ.
ඒ මල නම් ලස්සනයි 😍😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හැබැයි ඔය පේන තරම් ලොකු නෑ..😀
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Akkata mara happy neh😀😀😀. Niyamai😋
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
oww... man olu hadalama ne.. eka wenna ethi.😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ane shooi.. malak pipenawa dakkama mara sathutak enne.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ekane... api hadapu pelayaka malak pipeddi asai..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
තව ගොඩක් මල් පිපෙවී ඉස්සරහට...❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
එහෙම වුණොත් හොඳයි..😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒ මලේ පාට 😍😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මට ආසයි පාට පාට ඕලු නෙළුම් හදන්න...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ශා😍😍 ඒ මල හරිම ලස්සනයි. හිත නිවන පින් පාටක් තියෙනවා
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මටත් එහෙම හිතුණ...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ane ape eka dan saru na appa. muladi nam hondata thibba. oya olu da? tikak nil maneluth wage. habai pata adui. olu jathiyak wennath athi
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Math hariyatama danne ne. olu kiyala hithan inne..😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මලක් පිපුනම සතුට 🤗. අම්මෝ.මාත් මේ දවස්වල ඒ සතුට විඳිනවා
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්.... මං ඕලු නෙළුම් නම් හදලම නෑ මීට කලින්.. ඒ නිසා සතුටුයි ගොඩක්..😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
A male lassanaa...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😍😍 මං දැක්ක අපේ පැත්තෙ ගෙදරක විලක පාට පාට මල් තියෙනව. ඔයිටත් වඩා ලස්සනයි..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Olu pipila wila lela denawa...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thaaletada kiwwe...?😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Nethnam... next round ekata yawanna puluwanda???