හුඟක් කාලෙකින් ආයෙම ආවෙ සුපුරුදු බැඳීමෙන් පිළිගනී කියන විශ්වාසය තියෙන නිසා. හැමෝම හොඳින් නේද..? ඇත්තටම මට නම් පහුගිය ටිකේ පොඩි දේවල් කීපයක් නිසා ඔළුවෙ ලොකු පීඩනයක් තිබුණ. කිසිම වැඩක් කරන්න නොහිතෙන තරමට.. ඒ නිසාම කොහේ හරි ගිහින් හිත නිදහස් කරගන්න ලොකු උවමනාවක් තිබුණ.
අපි හැම අවුරුද්දෙම පෙබරවාරි 28ට කලින් නොතාරිස් බලපත්රය අලුත් කරන්න ඕනි. මගේ පදිංචිය අනුව මං අයත් වෙන මහාධිකරණ කලාපෙ නුවරඑළිය. ඉතින් ඒ වැඩේට නුවරඑළි යන එකේ දවසක් එහෙ ඉඳල පොඩ්ඩක් ඇවිදල ආවොත් හොඳයි නේද කියල විශ්වයි මායි කතා වුණේ මාසෙකට විතර කලින්. මොකද ගිනිගත්හේනෙ කිව්වම නිකන් නුවරඑළියෙ වගේ තමයි උනාට ගිනිගත්හේනෙ ඉඳල කිලෝමීටර හැටක් හැත්තෑවක් යන්න ඕනි. මම නුවරඑළි ගිහින් තියෙන්නත් දහම් පාසල් තරඟ වලටයි Notary License අලුත් කරන්නයි විතරයි.
ඉතින් එහෙම කතා වුණු දවසෙ ඉඳන් අපි නවතින්න තැන් හෙව්ව. අපි දෙන්නගෙ හිත ගියෙ ටිකක් වෙනස් තැනකට. ඔයාල මේ තැන ගැන සමහරවිට අහලත් ඇති.. ඒ තමයි Redwood Cabin. ලීයෙන් හදපු Rustic theme එකට යන පුංචි Cabin එකක්. ලස්සන පුංචි මල් වත්තක් මැද්දෙන් තමයි Cabin එකට ඇවිදගෙන යන්න තිබුණෙ. ඇස්වලට හරිම සනීපයි.
Cabin එක ඇතුළෙ ටිකක් අඳුරු උනාට හරි අමුතු ලස්සනකුත් තිබුණ. ඉතින් අපි දෙන්න ෆොටෝ ගත්ත. එන ගමන් අරන් ආපු පුංචි පුංචි කෑම ජාති කෑව. වරද්ද වරද්ද හරි හිතේ හැටියට සිංදු කිව්ව. ඇතිවෙන්න Strawberry කෑව. ජීවිතේ ලස්සනම දවසක් ඒ Cabin එකේ ගතවුණා කිව්වොත් හරි. ඒ දවස ගැන තවමත් ලෝබ හිතෙන තරම්ම...
ඔයාලටත් ඒකාකාරී ජීවිතේ පුංචි වෙනසකට ගිනිගහන නගරෙන් ඈත්වෙලා මේ සීතල කොළපාට පරිසරේට ඇවිත් බලන්න. හිතට ලොකු නිදහසක් දැනෙයි. අපිට වගේම..
එයාලට Cabins දෙකක් තියෙනව. අපි නැවතුණේ Normal Cabin eke. තව Luxary Cabin එකකුත් තියෙනව. ගණන් වල ලොකු වෙනසක් නෑ. හැබැයි අපි දාපු Booking එකේ අවුලක් නිසා අපිට Luxary Cabin එකේ ඉන්න උනේ නෑ. ඉතින් ඔයාල යනවනම් හරියටම Booking එක දාල Confirm කරල යන්න.
අපි පහුවදා එන ගමන් ඇවිදින්න ගිය තැන් ගැන ආයෙ දවසක කියන්නම්...
තැන ලස්සන නිසා booking.com එකෙන් පොඩ්ඩක් බැලුව විස්තර
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Aa... Ithin ithin... Yanna hithunada?
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Good article. But what is a cabin, I look confused.😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😀😀 It is a Cabana.. a holiday cottage..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
🙊🙏 sorry about that😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
A place eka nam godak lassanai.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Oo....nidahas thenak...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Niyamai akke. Me wage raum gagaha eddi thama fun neh😆
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ow eth apahu supurudu jeewithene...😆
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Harima lassanai tamai e thana.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Yanna welawaka...🤗
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මං අහලා තියෙනවා. හරිම හරිම ලස්සනයි. ෆොටෝස් ටික මාරයි කියලා අමුතුවෙන් කියන් ඕනෙ නෑනෙ. 😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😍😍 Nuwara Eliyata giyama denenne amuthu senaseemak...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හරිම ලස්සනයි . Roamantic 🥰❤️. Should go one day
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thawa thiyenawa oya wage place Godak ehe.. dakinakota asai..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ekanm aththa.math parana yaluwo tikk meet wenna hari yanawa.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ow ehema deyak kale neththan hari stress..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ane eka harima lassanaine. oya architecture ekata hadapuwa nam ithin Nuwara Eliyema enn ona
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Oo.. thawa tikak hoyala balanna one... Samaharawita thawa dihawalwala thiyennath puluwan..