"මං ගෙදර ගිහින් ආයෙ එන්නෙ ගොඩ කාලෙකින්" මං අපේ ගෙදර යන්න කලින් පිස්සු කන්නට කිව්ව. ඒ මීට සතියකට විතර කලින්.
"මං ඔයාගෙ බර්ත්ඩේ එකට එන්න ඕනිද?" මං ආයෙත් ඇහුවෙ එයා මොකුත් නොකියපු හින්ද.
"දන්නෑ ඉතින්..ඔයාගෙ කැමැත්තක් කරන්න." පිස්සු කන්න ගානක්වත් නැතුව කිව්ව.
"ඔයාට දුක නැද්ද පුංචි නැතුව කේක් කපන්න?" මං ඇහුව.
"නෑ ඉතින් මං ආසයි ඔක්කොමල ඉන්නවනම්. බාප්පත් කොළඹ යනවනෙ. ඒත් ආච්චි අම්මයි සීයයි ඔයා එහෙ එනකං බලං ඇතිනෙ.."
පිස්සු කන්න හිතල තියෙන දුර...
කොහොමහරි පිස්සු කන්නගෙ බාප්ප කොළඹ යන්න කලින් දවසෙ ෆොටෝ ෂූට් එකක් කරන්න පුලුවන් උනා. මාත් ඒකට නම් හරි හරියට උදව් කළා. විශ්ව මලයාලම් ෆිල්ම් සීන් එකේ ඉන්න නිසා ඒ විදිහට තමයි පිස්සු කන්නව ඇන්දුවෙත් 😄. කොණ්ඩෙට මල් එහෙමත් ගෙනාවෙ එයා තමයි. ෆොටෝ ටික ලස්සනට තිබුණ.පිස්සු කන්න කිසිම කරදරයක් නොකර උපරිම සහය දුන්න එක නම් කියන්නම ඕනි.
අම්මටයි තාත්තටයි ඕනි උනේ ලස්සන කේක් එකක් හදල ලස්සනට ගේ සරසල පිස්සු කන්න උදේ නැගිටිද්දි පුදුම කරවන්න උනත් ඒ වැඩේ හරි ගියෙ නෑ. මොකද පිස්සු කන්න නිදාගත්තෙ නෑ. එයත් ඒ වැඩ වලට උදව් කරන්න ආව.
"කමන්නෑ අම්මෙ මං මේව කලින් දැක්කෙ නෑ වගේ උදේට පුදුම වෙන්නම්" එයා කිව්වෙ එහෙම.
කොහොමහරි මහා වැස්සෙ උනත් පිස්සු කන්න උදේම දානෙ අරන් පන්සල් ගියා. ඒ ගිහින් ආවට පස්සෙ තමයි කේක් කැපුවෙ.
බාප්පයි මායි එයාට කප් කේක් බොක්ස් එකකුයි බැඩ්මින්ටන් සෙට් එකකුයි තමයි තෑගි දුන්නෙ. ඕව දීල අපිටම තමයි 🏸 සෙල්ලන් කරන්න වෙන්නෙ එයත් එක්ක ඉතින්.
හැමෝගෙන්ම එයාට තෑගි හම්බවුණා. එයා වඩියෙන්ම සතුටු උනේ තාත්ත ගෙනාපු තෑග්ගට.
පිස්සු කන්න කියන්නෙ පුංචි ළමයෙක් උනත් එයාගෙන් මට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනව. ඉතින් මං එයාට බොහොම ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනව. එයාගෙ ඇතුළෙ ඉන්න සුන්දර ආත්මය ජීවිතේ පුරාම වෙනස් නොවී තියෙන්න කියල ප්‍රාර්ථනා කරනව.❤
සුබ උපන් දිනයක් වේවා💖. බප්පාගෙ ෆොටෝ ෂූට් එක ලස්සනයි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
බොහොම ස්තුතියි! 😀
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
photo tika maarama lassanai. aththatama film ekak wage. happy birthday baba!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you...🌸
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
සුභ උපන්දිනයක්!!! ෆොටෝ ශූට් එකත් හරිම ලස්සනයි ❤ එයත් ලස්සනයි. ඔය වයසෙදි පොඩි ළමයි කියන කතා අහන් ඉන්නත් ආසයි. මමත් පුංචියෙක් නිසා ඒ අත්දැකීම හොඳට තියෙනවා.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
බොහොම ස්තුතියි! 🌸
ඔව් වෙලාවකට එයාල පුංචිකමට කියන දේවල් බලන් ගියාම මහ සංකීර්ණ දේවල්..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Photo එක දැක්ක ගමන් ඇත්තටම මම හිතුවා ඔයා මලයාලම් movie එකක් ගැන කියන්න යනවා කියලා. ඒව හරිම ලස්සනයි. ඔයා කියනවා වගේ චූටි ළමයින්ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. හරිම පිවිතුරු දේවල්.
මේ මාසෙ උපන්දින වැහි වැහලා. පිස්සු කන්නටත් සුබම සුබ උපන්දිනයක්.❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
එයා ආසාවෙන් ඒ වැඩේට අපිත් එක්ක එකතු උනේ.. ගෙදරට යනකොට කකුල් සුදුමැලි වෙලා වතුරෙ ඉඳලම... බොහොම ස්තූතියි සුබ පැතුමට...!❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
පිස්සු කන්නාට සුභ උඅපන්දිනක් වේවා. ඒ තාත්තගේ තෑග්ග නම් මරු.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
බොහොම ස්තූතියි... එයා දැන් අපේ කාමරේට එන්නෙත් ඒකෙ.😀
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
සුබ උපන් දිනක් පැටියෝ... මට එන්න බැරි වුනානෙ.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මොනා කරන්නද බාප්පෙ. ඔයා ආවනම් තමයි එයාට සතුටුම...❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මොනා කරන්නද ඉතින්. මේ පොස්ට් එකේ පොඩි අඩුවක් තියනවා.මන් ෆොටො එක ගත්තට පුන්චි තමා ගොඩක් මහන්සි වුනේ,,ක්‍රෙඩිට් එකෙන් බාගයක් පුන්චිට.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හැපි බර්ත් ඩේ පිස්සු කන්නා. ඒ ෆොටෝ ශූට් එක නම් මාර ලස්සනයි. ශෝක් තෑග්ගකුත් හම්බෙලා නෙ. පුංචිත් එක්ක දැන් එහේ මෙහේ යන්න පුලුවන් ඒකෙන්
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්.. අද දවසම ඒක පදිනව. දැන් නම් කිලෝ දෙක තුනක් අඩු වෙලා ඇති.😀
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Wish you happy birth day and bright future.....
Esema wewaa...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you for the wishes....!🌸
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Lassana chuti duwek. math wish kala kiyanna eyata.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Harii...thank you..!🌸
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
පුංචි පැංචිට මාත් සුභම සුභ උපන්දිනයක් කිව්වා කියන්නකෝ ....😍 අර ෆොටෝ දෙකත් මාරම ගතියි 💪😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හාකො....❤️බොහොම ස්තූතියි!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
සුභ උපන්දිනයක් වේවා. ෆොටෝ ෂූට් එක පට්ට ගතී…. 💖 මං දැක්ක ගමන් හිතුවේ Film එකක එකක් කියල.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
බොහොම ස්තුතියි...අනිත් ෆොටෝ ටික එයාගෙ fb එකේ තියෙනව..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
පරක්කු උනා..පිස්සු කන්නට සුබ ම සුබ උපන්දිනයක් වේවා.🤩 ෆොටෝ ෂූට් එක නම් මාරම quality වගේ
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
🤩 බොහොම ස්තුතියි...අනිත් ෆොටෝ ටික බලන්න fb එකේ...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
පණ්ඩිතකම 🤭
සුබම සුබ උපන්දිනයක්.. පිස්සු කන්නට.. ඒ ෆොටෝ ශූට් එක මරු 😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අනේ ඔව්..හරි පණ්ඩියි.
ගොඩක් ස්තුතියි! 🌸
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Those photos are really awesome. And Happy birthday!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you!!!