ආයෙමත්...

in hive-133716 •  last year 

ආයෙත් එන්න දන්නෙම නැතුව ලොකු කාලයක් ගියා.. මං තමයි පිස්සු කන්නා ගැන ලිව්වේ. මතකද දන්නෑ.. ආවේ නැති කාලේ හුඟක් දේවල් සිද්ධ වෙලා.. ආපු ගමන් කළේ ඔයාලගේ post බලපු එක. සමහර අය ජීවිතේ අලුත් පිටුවකුත් පෙරළලා. එයාලට හදවතින්ම සුබ පතනවා.

IMG_20230505_115642728_HDR~2.jpg

ගොඩක් කාර්යබහුල හිතින් ගතින් දෙකෙන්ම හරි මහන්සි කාලයක් ගත කරල දැන් තමයි පොඩ්ඩක් ආපහු පුරුදු ජීවිතේට එන්නේ. ඉතින් මේ සැරේ ආවේ නතර නොවී ඔයාලත් එක්ක ඉන්න හිතාගෙන. මං හිතනව සුපුරුදු ළෙංගතුකමින් අඩුපාඩු පෙන්නල දීල මාව ඔයාල අතරට ගනී කියල. තව මං නැති කාලේ සිද්ධ උන වැදගත් දේවල් සහ Rules අලුත් උනානම් ඒ ගැන මාව දැනුවත් කරන්න කියල ඉල්ලීමක් කරනව..

කියන්න දේවල් නම් ගොඩක් තියෙනවා ටික ටික කියන්නම්. අඳුන්වලා දෙන්න කෙනෙකුත් ඉන්නවා..එයා ගැනත් පස්සෙ කියන්නම්.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!