ඉතින් ඉතින් කෝමද.හොදින් ඉන්නව ද?. මට නම් දැන් සෑහෙන එපා වෙලා ඉන්නේ. කැම්පස් එකේ Non-Academic strike එක නිසා තාමත් ගෙදර. ජුනි 2 වෙනිදට මාසයක් වෙනවා. දැන්නම් ඇත්තමයි සෑහෙන කලකිරීමකින් ඉන්නෙ. ගෙදරට වෙලා කරන්න දේකුත් නෑ.මේ වයසෙ හැටියට ගෙදරින්ම් කකා බිබී ඉද්දි ඒ දැනෙන මුස්පේන්තු ගතියත් හරිම අවුල්. මේව කියල ඔයාලගෙත් ඔලුව කනව නේද මන් .සොරි ඈ. කොහේවත් යන්න හිතකුත් නෑ.එකක් මේ වැස්ස.අනික ඉතින් මේ අවට යන්න තැනක් ඇත්තෙත් නෑ. සම්ලි හොයන වැඩක් දෙකක් ට්‍රයි කරත් ඒවත් හරියන පාටක් නෑ. ඒත් ඉතින් ගේම අත් අරින්නෙත් නෑ.
ඉතින් අලුතින් කියන්න තරම් විශේශ දෙයක් උනෙත් නැති තරම් මේ ටිකේ. ශෝට් ෆිල්ම් අසයින්මන්ට් එක විතරයි වෙනස් දේකට තිබුනේ. ඊට අමතරව ඒ වැඩෙ එඩිට් කරන එක සහ මේ දවස් වල ඒකේ ට්‍රේල එකක් හදන් යන ගමන්.කම්පිටිශන් දාන්න තමයි අපි හිතන් ඉන්නේ. මෙ ටිකේ බලන්න තිබ්බ ෆිල්ම් ඔක්කොම වගේ ඉවර වෙලා. ඉතින් පොඩි උදව්වක් විදිහට ඔයාල බලපු හොද English,Malayalam වගේ ෆිල්ම්ස් ටිකක් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. Film Genre විදිහට action,thriller,adventure වගේ ඒවට තමයි ආස. බලමු ඉස්සරහට එක දිගට මොකක් හරි ටොපික් එකක් ගැන කතා කරන් යන්න.දන්නවනෙ ඉතින් මගෙ පොරොන්දු ගැන.හෙහෙ. එහෙනම් ඉතින් ආයෙ ඉක්මනටම හම්බෙමු.බායි.
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hi @ashen99,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit