කාලෙකට පස්සෙ ලියන්න හිතුනා. ඇත්තටම ලියන්න තරන් දෙයක් උනේ නෑ. ඉතින් අද මම හිතුවා අද දවසෙ මම කරපු දේවල් ඔයාල එක්ක බෙදාගන්න. ඉතින් දැන් හැමදාම වගේඋදේ හවස ලෙක්චර්ස් තියෙනවා.. ඒ නිසා පොඩ්ඩක් කාර්‍යබහුලයි.වෙනද වගේම අදත් උදේම නැගිටලා නයිට් ටයිම් ඩේඩා වලින් අනන් මනන් කරා. ඊට පස්සේ උදේ 8.30 වෙද්දී කාලා බීලා පොඩි වැඩක් පටන් ගත්තා. අපේ ගෙදර තාප්පෙ එක්ක තියෙනව කොල පාට දැල් වැටක්.අන්න ඒකෙ හොදටම වල් පැල ගිහිල්ලා. අර වැල් වැල් වගේ. ඉතින් තාත්තා මට ඕක දවස් ගානක් කිව්වත් කරන්න උනේ නෑ.🥲. ඉතින් මන් හිතුවා ඒ වැඩෙ අනිවාර්යයෙන් ඉවර කරන්න ඕන කියලා. එහෙම හිතලා පිහියක් එහෙම අරන් ,ග්ලවුස් දෙකක් දාන් වැඩෙ හෙමීට පටන් ගත්තා. පටන් ගන්න කලින් ෆොටෝ එකක් තමයි මෙ තියෙන්නේ.
ඉතින් ටික ටික පිලිවෙලකට වැඩෙ ඉවර කරා. මෙ තියෙන්නෙ සුද්ද කරාට පස්සේ.
ඔන්න ඉතින් 9.15 වගෙ වැඩෙ ඉවර උනා.ඊට පස්සෙ අත පය හෝදගෙන උදේ ලෙක්චර් එකට ලෑස්ති උනා. 10 ට තමා ලෙක්චර් එක. ඉතින් 10 වෙනකන් කරන්න වැඩක් නැති නිසා උදේම ඩවුන්ලෝඩ් කරපු ෆිල්ම් එකක් බලන්න ගත්තා.ඒත් ඉතින් ඉක්මනට වෙලාව ගිය නිසා ලෙක්චර් එකට ලොග් උනා. දවල් 12 වෙනකන් ඒක තිබුනා. ඊට පස්සෙ ඉතින්න් දවල්ට කාලා ටිකක් නිදාගෙන ඊලගට ගියා අම්මව ඉස්කෝලෙන් එක්කන් එන්න.
අද හවස මටයි දමිදුටයි තිබුනා පාර්සල් එකක් කුරියර් එකට බාරදෙන්න.ඉතින් අපි 2 ට විතර ඒකත් අරන් ගියා ඩොමෙක්ස් එකට. ගිහින් ඒ වැඩෙත් කරලා බයික් එකට තෙලුත් ගහන් ආයෙ ආවා. තෙල් ගැන ආයෙමත් රටෙ ලොකු කතාවක් යනව නේද. අපි පව්. ඉතින් එන ගමන් බද්දේගම තියෙන බොජුන් හලෙන් රෝල්ස් කන්නත් අපි අමතක කරේ නෑ. අද ටිකක් වැසිබර දවසක්. ඒකත් මරු ඉතින්. ඔන්න ඔහොමයි මගෙ දවස ගෙවිල ගියේ.
Mulma pic eke poosa lassanata innawa...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ow neda.ape puusa hri lssnai.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
පූසාගෙ ෆොටෝ එක ලස්සනයි😍
රෝල්ස් මං මුලින් දැක්කෙ වැලිතලප වගේ😅
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
deiyne as deka pennagnna wei akke dn nm
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
තාත්තට ගොඩක් සතුටු ඇති පුතා වැඩේ හොඳට කළාට.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
oww hodai kiwwa
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ෆිල්ම් එක මොකක්ද මිතුර 🙈
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
mathakth na meyaa.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
naice work😯
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
thnak you nangii
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit