අද මම ලියන්න හිතුවෙ මම බලපු ෆිල්ම් එකක් ගැන. මේකෙ නම knives out. 2019 වර්ශයේදි තමයි මේක රිලීස් උනේ. ඉතින් කතාව ගෙතිල තියෙන්නෙ එක්තරා ප්‍රසිද්ද ලේකකයෙකු සහ ඔහුගේ දූ දරුවන් මුනුපුරන්,පිනිපිරියන් හා හෙදිය වටායි. කතාවෙ විදිහට මෙම ලේකඛකයා එයාගෙ උපන්දිනේ දවසෙම සියදිවි හානිකරගෙන මැරෙනවා.ඉතින් එක්තරා ප්‍රසිද්ද රහස් පරීක්ශකයෙක්ට නිර්නාමිකව ආරාදනා ලැබෙනවා මේ ගැටලුව විසදන්න. ඔහු දිගින් දිගටම විශ්වාස කරන්නෙ මේක මිනී මැරුමක් බව.ඉතින් මේ කතාවෙ ප්‍රදාන චරිතයක් විදිහට මෙම මියගිය පුද්ගලයාගෙ හෙදිය අදුරගන්න පුලුවන්.
මම කියන්නම් මේ පුද්ගලයා මියගිය හේතුව. ඔහුගෙ උපන්දින උත්‍සවය රාත්‍රියේ සාමන්‍ය ආකාරයට පැවැත්වෙනවා.ඔහුට ඉන්නවා දරුවන් කිහිපදෙනෙක් සහ මුනුපුරු මිනිපිරියන් කිහිපදෙනෙක්. ඉතින් එදා රාත්‍රියේ ඔහු ඔහුගේ සියලුම දේපල පැවරීමක් සිදු කරනවා.. නමුත් ඒ තමන්ගෙ පවුලේ අයට නෙවෙයි. ඔහු ඔවුන්ට තියෙන සියලුම ආදයාම කපා හරිනවා.මේ පිලිබද තරහ ගිහින් එක මුනුපුරෙක් ඔහු සමග වාද කරගෙන නිවසෙන් පිට වෙනවා. ඉතින් ඒ රාත්‍රියෙත් ඔහු වෙනද වගේම තමන්ගෙ බෙහෙත් වේල ලබාගන්න සූදානම් වෙනවා. බෙහෙත් රැගෙන එන්නේ ඔහුගෙ හෙදිය.ඇය ඉතා තරුන අහින්සක කාන්තාවක්.ඇයට තියෙනව විශේශ ලක්ශනයක්. ඒ තමයි බොරු කිව්වම ඇයට වමනෙ යනවා. ඉතින් ඇය ඔහුට අවශ්‍ය බෙහෙත් එන්නත් කරන්න ලේස්ති උනාම හදිස්සියේ බෙහෙත් බෝතල් බිම වැටෙනවා. නමුත් ඒව අහුලගන්න ඇය ඔහුට බෙහෙත් එන්නත් කරනවා.
හදිස්සියේම ඇයට තේරෙනවා මිලිග්‍රෑම් 3 විතර දෙන්න ඕන ඕන බෙහෙතකින් ඇය මිලිග්‍රෑම් 100 ක් පමන එන්නත් කරල තියෙනවා කියල.ඇය හොදටම බය වෙලා ඒ ගැන ඔහුට පවසන්වා. කොහොම හරි එච්චර ප්‍රමානයක් එන්නත් කරාම මරනය තමයි ලැබෙන්නෙ.එහි බලපෑම අඩු කරන්න කියල තියෙන බෙහෙත ඇය හෙව්වත් ඒක හොයාගන්නත් නැති වෙන්වා.ඉතින් අර මහලු ලේඛකයා ඇයට ඉතාම කරුනාවෙන් කතා කරලා සැලසුමක් ඉදිරිපත් කරන්වා.ඒ විදිහට කටයුතු කලොත් ඇයව පොලිසියට අහු වෙන එකෙන් බේරගන්න පුලුවන් බව ඔහු කියනවා. ඉතින් කෙසේ හෝ ඇය එම කාමරෙන් එලියට ගිය ගමන් අර ලේඛකයා පිහියක් අරන් එයාගෙ බෙල්ල කපාගන්නවා.ඒත් එක්කම අර හෙදිය නැවත එනවා ඇය ඒක දකිනවා. කොහොම හරි ඇය සැලසුමට අනුව වැඩේ කරනවා.
මේ අතර අර රහස් පරීක්ශකයා ඔහුගේ ප්‍රශ්න කිරීම් වලට නිවසේ සියලු දෙනාම සහබාගි කරගන්නවා.නමුත් වැරදිකරුවෙක් හොයාගන්න ලැබෙන් නෑ.ඔහුගෙ පරීක්ශනවල සහයකයා විදිහට අර හෙදියව පත් කරගන්නවා.ඒ අතර මේ මියගිය ලේඛකයාගේ දේපල බෙදන්න ලෝයර් කෙනෙක් එනවා.ඉතින් ඔහු ඒ දේපල වල අයිතිය ප්‍රකාශ කරනවා. කාටද මේ අයිතිය? ඉතින් ඒ ටික ඔයාලම බලන්න. සම්පූර්න කතාවම කිව්වම ගතියක් නෑනෙ. මේ ෆිල්ම් එක පැය 2 විනාඩි 10 ක දාවන කාලයකින් යුක්තයි. Imbd අගය 7.9/10 වගේ හොද අගයක තියෙනවා. 2022 වර්ශයේදී knives out 2 එන්න තියෙනව කියලත් කියනවා. අපි බලමුකෝ.
Mmm looks like interesting one 😍😍, film akak balapu kalayk mathka na 😪
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
oya ithn busy person neh.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
mm interesting
math blnnona..eth kammalie
kiyanna barid😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
බෑනේ.කතාව බලන්න
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
buuhaa mn yaluwekgen aha gaththa
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
camac na ducac na
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
බලන්න එකක් හොය හොය හිටියේ.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මේක මරු බලන්න
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
me dws wala movies balana aswa adu wela tiyenne. passe balnna tiyaganna tharam watinawa hbi. 😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් ඔව් මරු මේක
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒක හොඳයි වගේ.. ස්තුතියි..😀
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හී හරී

ඇත්තටම හෙදියට ද දේපල වල අයිතිය දීලා තියෙන්නේ?,
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් එයාට තමා.අක්ක හරි
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Mata eka kiyewwama Agatha Christie ge katawak matak una. meka balanna ona.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
oww aniwa balnna
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හොද කතාවත් වගේ. බලන්න ඕනේ.😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්ව් බලන්න බලන්න
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Dennam balannama hithenawa....
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Balanna balnnaa
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අම්මෝ ඔය ෆිල්ම් ඒක 😂😂
සුපිරිය්ක් තමයි..
නෙට්ෆ්ලික්ස් ලත් ඔය වගේ ලඟින් යන ෆිල්ම් එකක් හැදුව.. හරි ගියේ නෑ එච්චර
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒ මොකද්ද

බෑනෙ ඉතින් කරන්න. දැන් ඉතින් ෆිල්ම් එක බලන්නම වෙනෝ.😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හී බලන්නම වෙනව
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
එක නම් බලන්න වටිනවා
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්ව් බලන්න
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Katada aithiya. Dan ethin balannama wenawa.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කියන් නෑ හී බලන්නම වෙනව
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කතාවේ මුල් හරිය Umbrella Academy එකේ වගේ🙊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්ව් නේ මාත් ඒකෙ පොඩ්ඩක් බැලුව .කම්මැලි වගේ නිසා නතර කරා.ඒක සෝක්ද