![image.png](https://steemitimages.com/640x0/https://cdn.steemitimages.com/DQmWENso8RnjNXdGRGNbdqtVk9FvuSe76is77BrbtMb8DEj/image.png)
හායි යාලුවනේ ගියමාසෙ 30 නම් හරිම ජොලි දවසක්. 4th year අයියලා අක්කා අපිට මොන්ටාජ් එක දුන්නා. ඒක උඩ බැච් එකෙන් පහළ බැච් එකට දෙන වෙල්කම් එකක්. මොන්ටාජ් එක ඉවර වෙලා බෝඩිමට ඇවිල්ලා නිදාගනිද්දි 2 වගේ වුණා. ඩීජේ එකේ නටලා නටලා හොදටම මහන්සියි. අපෙ item එකත් හොදටම තිබුනා. නටන්න බෑ බෑ කිය කිය හිටිය හැමෝම ලස්සනට නැටුව නිසා අපෙ dancing item එක මාරම ලස්සනට තිබුනා. හරිම සතුටුයි ඒ නිසා.
![image.png](https://steemitimages.com/640x0/https://cdn.steemitimages.com/DQmQKZiWrG3Umq8FD9hggD3kDoizPW43phkEgayptsMFzRp/image.png)
මොන්ටාජ් එකේ අපෙ dress code එක තමා ෆිල්ම් එකක මේන් කැරැක්ටර් එක විදිහට අදින එක. අපෙ ලමයි එක එක ෆිල්ම් වල වල චරිත විදිහල ලස්සනට ඇදගෙන ආවා. ඒකෙදි මිස් මොන්ටාජ්, මිස්ටර් මොන්ටාජ් කියලා දෙන්නෙක්ව තෝරලා තෑගි දුන්නා. අපෙ යාලුවෝ දෙන්නෙක්ට ඒක හම්බුනේ. තව පොඩි පොඩි ෆන් අයිටම් වගයකුත් තිබුනා. ඒකත් හරිම විනෝදයි.
![image.png](https://steemitimages.com/640x0/https://cdn.steemitimages.com/DQmVgAdZcfN2C91m6mcB8BA9HX2QRHYD5zdEp1k5Gxcu7ED/image.png)
අයියලා අක්කලාගෙන් අපිට හරිම වටින තෑග්ගක් හම්බුනා. ඒ මොකද්ද දන්නවා ද ඒ වෙලාවෙ අපෙ බැච් එකේ කට්ටියම ඉන්න photo එකක් එයාලා ෆ්‍රේම් කරලා ගිෆ්ට් එකක් විදිහට අපිට දුන්නා. ඒකනම් ඇත්ත්ටම ගොඩක් වටිනවා. අපිත් එයාට පොඩි තෑග්ගක් දුන්නා. ඒ දවසෙන් අපෙ බැච් දෙක අතරෙ ලොකු බැදීමක් ඇති වුණා කියලා මට හිතෙනවා. සීසන් කාලෙ අපිට එපාම වෙලා හිටිය උඩ බැච් එකේ සමහර චරිත ඇත්තටම අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා තියෙනවා කියලා දැනගත්ත්ට පස්සෙ බැච් දෙක අතරෙ වෙනදා නැති ෆිට් එකක් ඇති වුණා. ඩීජේ එකේදිනම් ඇති වෙන්නම නැටුවා. නටලා නටලා හොදටම මහන්සී. පැය තුනක් හතරක් එක දිගට නැටුවා. උදේට නැගිටිද්දිත් ඇවිදින්න අමාරුයි වගේ. ඒ වුනාට සෝක් කට්ටිය එක්ක හොද ෆන් එකක් ගත්තා. එයාලා අපිට මොන්ටාජ් එකට දවස් දෙකකට කලින් ෆන් ඩේ එකකුත් දුන්නා. ඒ ගැන ඊලග ආටිකල් එකෙන් කතා කරමු.
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hi @ashen99,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit