ඔටුන්න හිමි කුමරු
තනන්ට පින් ඇති රුවැති
උඩු මාල රන් දෝලි නොවී
ගමන් මාලිගාවක
ඇස් රිදෙන තුරු
රජු වඩිනතුරු මග බලන
යකඩ දෝලියක වුණෙ කුමට
දුහුල් පට සළු ද රන් මිණි බරණ
රජ බොජුන් ද සපිරිවර එමට
හොර රහසින් හැමට
උන්හිටි ගමන් වාසලෙන්
අතුරුදන් වන රජෙකුට
නමට අග බිසව් වුණෙ කුමට
sources of images : world4.eu & pinterest.com
----- චාම් -------
Excellent writing!
I think it's not unfair to say that Kandyan Kingdom was designed on රන් දෝලිය & යකඩ දෝලිය.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thanx a lot.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Steem Sri Lanka Discord Channel
✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
You have been upvoted by randulakoralage, a Country Representative from Sri Lanka. we are voting with the Steemit Community Curator @steemcurator07 account to support the newcomers coming into steemit.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit