ලෑස්ති වෙලා තාත්තත් එක්ක car එකට නැගලා start කරන්න බලද්දි. Car එක start වෙන්නෙ නැහැ. තාත්තා කිව්වේ battery බැහැලා වෙන්න ඇති කියලා. අම්මා ගෙදර නැති නිසා car එක පාවිච්චි කරනවා අඩුයි.
ඉතින් battery එක ගලවලා තාත්තා අරන් ගියා charge කරගෙන එන්න. එතනින් කියලා අද battery එක දෙන්න බැහැයි කියල. කොහොමහරි ඉතින් මම plan කරගෙන හිටපු වැඩේ කරන්න වුනේ නැහැ. 😥😥😥😥😥😥. ඊට පස්සේ තාත්තයි මමයි තාත්තගේ Bike එකේ ගියා දෝනි අක්කා ව බලන්න. දෝනි අක්කා කිව්වේ මගේ පුංචිගේ දුව. එයා මට වඩා අවුරුද්දක් වැඩිමල්. මීට දවස් තුනකට කලින් එයාට චූටි බබෙක් හම්බුනා. ඒ කියන්නේ මම දැන් ලොකු අම්මා කෙනෙක්. 😁😁😁😁😁. ගිහිං බලද්දි ලස්සන පුතෙක් අක්කා වගේමයි. තාත්තා නං කිව්වේ තාම කවුරු වගේද කියලා හරියටම කියන්න බැහැ කියලා ... ඒත් කටයි නහයයි අක්කගේ වගේමයි. දවල්ට පුංචි අම්මලා ගේ ගෙදරින් කාලම තාත්තයි මායි ආපහු ආවා. බබාට තෑග්ගක් තෝරන වැඩේ තමයි අමාරුම වැඩේ වුනේ. වෙනද නම් අම්මා නේ ඒ වගේ වැඩ කරන්නේ. තාත්තයි මායි baby shop එකකට ගිහින් baby tavel එකක් අරන් ගියා. Brand එක හොඳ ද දන්නෙත් නැහැ.
අක්කා ගොඩක් වෙලා මගෙත් එක්ක කතා කර කර හිටියා. එයා කිව්වා අම්මා කෙනෙක් වෙන්නම ඕනේ දරුවෙක්ට අම්මා කෙනෙක්ගෙ හිතේ තියෙන ආදරෙ කොයි වගේද කියලා දැනෙන්න කියලා. ඒක නම් ඇත්ත. අපිට තවම තේරෙන්නේ නැහැ දරුවෙක් වෙනුවෙන් අම්මා කෙනෙක් කරන කැපකිරීම. අපිටත් දරුවෝ ඉන්න දවසක අනිවාර්යෙන්ම ඒ දේ තේරෙයි. ඒ දවසට අපි දැන් අපේ අම්මලට ආදරය කරනවා ටත් වඩා ආදරය කරයි 😍😍😍.
අම්ම තරම් අපිට වෙන කවුරුත්ම ආදරේ නෑ
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Mmmm...😍

මේ පිංතූරෙ ඔයා හරිම ලස්සණයි.බෝනික්කෙක් වගේ.😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
math kiyanna giye eka
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
anee thankuu 😘😘😍😍❤❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Okkoma wenne hondatai kiyanawaneh bro...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hikz 😁😁

oyatath athi wenna dula puthala innawane dn
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
dan magema kenek witharai adu 😋😋😋
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Podi babalanm shooi. lagin helawenna hithenne na eyalage hurathaleta.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ouu ane. 😍