නුවරඑළිය

in hive-133716 •  3 years ago 

අපේ අම්මා රට ගිහින් මාස 3ක් වෙන්නත් ලගයි. මේ මාසෙ 23 අම්මා අයෙත් ලංකාවට එනවා. 22 හවස 2 ට තමයි එහෙන් flight එකට නගින්නෙ. 23 උදේ 8 ට තමා ලංකාවට එන්නෙ. කාලෙ එක්මනින්ම ගියා.

අක්කල නිවාඩුවට ගෙදර ආව 14. Nurse ලගෙ strick නිසා නිවාඩු එන්නත් පරක්කු උනා. අක්කල ගෙදර ආපු වෙලේ අපි වෙනසකටත් එක්ක නුවරඑලියෙ ගියා. Horton plains හරහා තමයි නුවරඑලියෙ ගියෙ. ඒක කාලෙකින් පරිසරයේ ලස්සන විදගන්න ලබුන අපූර්ව අවස්ථාවක්.

අපි ගෙදරින් පිටත් උනෙ උදේ 7ට විතර. ගමනට එකතු උනා තාත්තයි මායි අක්කයි අක්කගෙ husband 😁😁 තව... අපිත් එක්ක අයියගෙ අම්මත් ආව.

Horton plains හරහා යද්දි ලස්සන photo ටිකකුත් මං ගත්තා. අපි ඒ හරියට යද්දි උදේ 11 විතර උනා. අව්ව ගොඩක් තිබ්බත් සීතල නිසා අපහසුවක් දැනුනෙ නැහැ.

IMG_20220216_124008.jpg

BeautyPlus_20220216121017223_save.jpg

BeautyPlus_20220216112842740_save.jpg

BeautyPlus_20220216074703587_save.jpg

හවස 2 විතර වෙද්දි අපි නුවරඑලියෙ town එකට ගියා. එහෙදි දවල්ට කාලා ග්‍රෙගරි lake එක පත්තෙ අවිදින්න ගියා. සෙනග ගොඩක් හිටපු නිස අපි ගොඩක් පරිස්සමින් තමයි හිටියේ. Corona නිසා සෙනග අතරෙ ඉන්න එක අවදානම් නිසා අපි සෙනග ඉන්න ස්ථාන වලට ගියේ නැහැ . හවස 6 විතර වෙද්දි අපි අයෙත් ගෙදරට ආව. අයෙත් එද්දි ටිකක් දුර වාහනේ drive කලේ මං. 😊😊😊. බදුල්ල පාරෙ වංගු තියෙන නිසා driving පුරුදු වෙන්නත් එක්ක අරන් යන්න කියාලා තාත්තා කිව්ව. 😊😊.

එතින් නුවරඑලියෙ ගමන ඒකාකාරී ජීවිතයෙන් මිදෙන්න හොද දෙයක් උනා. ගොඩක් මතකත් එකතු උන ලස්සන ගමනක් කිව්වොත් මං හරි. 💝💝💝

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Horton Plains 😍. Yannath asai e paththe.

Ou godak lassana than thiyenawa balanna.

බදුල්ල පාරෙ වංගු තියෙන නිසා driving පුරුදු වෙන්නත් එක්ක අරන් යන්න කියාලා තාත්තා කිව්ව.

Anna eka nam loku wedk. 🤓 mata nikam paraka yannath bayai

😁😁

First image is like a painting 💚 oh now there is a doll 🙊

Thanks dear.

නුවරඑළිය කියන්නෙ මාත් යන්න හරිම ආස පැත්තක්. 😍

Parisaraya wagema climate ekatath asa hithenawa. 😍