Batch photo එක ගන්න දවස අපි හැමෝටම විශේශ දවසක්. හැමෝම සුදු පාටින් සාරි අදල ඉද්දි වෙනද දකින්න නැති ලස්සනක් මූනු වල මං දැක්කා. Batch photo එක ගන්නව කියන්නේ ඉතින් අපි අපේ campus life එකට සමු දෙන්න ඉතාමත් ආසන්නයි කියන එක අකමැත්තෙන් උනත් අපිට පිළි ගන්නම වෙනවා. මේ අව් රුදු 4 ලන්කාවෙ සියලුම පලාත් වලින් ආව කවදාවත් දැකලවත් තිබුනේ නැති අයව අපේම සහෝදර සහෝදරියො විදියටම අපිට සමීප කලා.
Batch photo එක ගන්න දවසෙ හැමෝම සාරි අද ගත්තෙ hostel එකේ එදන්. හුග දෙනෙක් සාරි අදින්න ඉගෙන ගත්තෙ අපේ exam වල oral text එකට යන්න උනේ සාරි අදගෙන නිසා. ඒ උනාට මට නම් තාම සාරි එක අදින්න බා තව කෙනෙක්ගේ help එකක් නැතුව.
මට සාරි එක අන්දුවෙ මගෙ යාලුව. එයාට නම් සාරි අදින්න විනාදි 5ක් වත් ගියේ නැහැ . සාරිය අදින්න අව් රුදු 4ක් ගිහින්වත් හුරු උන නැති එකට බනින ගමන් නදීක මට ලස්සනට neat එකට සාරි එක අන්දුව.
මුලු batch එකටම උදේ 6.30 වෙද්දි photo එක ගන්න එන්න කියල පනිවිඩේ එවල තිබ්බා . 6.30 වෙද්දි එතනට ගියත් මුලින්ම අපිට තිබ්බෙ lectures ලට තේ මේසෙ හදන්න. මේ දවස් වල අර්තික අපහසුතා ත් නිසා අපි තේ මේසයක් විතරයි හැදුවේ. කට්ටියගෙ plan එක නම් තිබ්බේ lunch එකත් දෙන්න. අපි 3rd year එකට ආවම් පස්සෙම lectures ලත් එක්ක මේ වගෙ දෙයක් arrange කරන්න බැරි උන නිසා අපි හිතුවෙ lunch එකත් ඩෙන්න. ඒ උනත් ඒකට ලොකු ගාණක් යන නිසා අපි එ දේ අමතක කරල දාල තේ මේසයක් විතරක් open කලා.
6.30 ට පටන් ගත්තු photo ගන්න එක එවර උනේ දවල් 1 ත් පහු වෙලා. කොහොමහරි හැමෝගෙම මහන්සියෙන් එදා දවස ලස්සනට ගෙව්නා. Batch එකේ සහයෝගය මතු වෙන්නෙ මේ වගෙ පොදු දෙයක් කරද්දි තමයි .... හැමෝම තමන්ට තියෙන වගකීම ඒ විඩියටම ඉශ්ට කරනවා. අපි 4th years ල විදියට pirith ceremony එකක් arrange කරන්වා හැම year එකකම. මේ year එකෙත් ඊගාව මාසෙ පිරිත තියන්න ළමයි දැන් ඉදන්ම ලාස්ති වෙනවා. 😍😍. මාත් ගොඩක් ආසාවෙන් ඉන්නෙ එ දවස එනකන්. ඒක හැමෝටම අලුත් අත්දැකීමක්. 😍😍❤❤
Uni eke inna awurudu 4 api wadiyenma balagena inna dawasak tamai batch 4to eka ganna dawasa....
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
mmm.. eka aththa.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ohh!I thought that you were a second year girl. Anyway congrtz darling!😍❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😍😍😘😘😘
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
campus iwara wennath gihinda? ammo hari wegen giihinne. Lassanai a photo eka. dakkama mathAk une, ape batch photos thama hambune na
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Weegen giye naaa 😥😥
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කැම්පස් ජිවිතේ අමතක වෙන්නේ නැති දවසක් ❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit