මගේ කලින් තිබුනේ ගොඩක් curly කොණ්ඩයක්. ඒ කොණ්ඩෙ පිරන්න ගියාමත් මට කේන්ති යනවා. ඒ තරම් curly ගතිය වැඩියි. පස්සෙ මම වෙනසකටත් එක්ක කොන්ඩෙ straight කළා. වැඩේට Rs. 25 000 ක් වාගේ ගියා. කොණ්ඩය straight කලාඉන් පස්සෙ treatment දිගටම කරන්න ඕනේ. නැත්තං straight එක යනවා වගේම කොන්ඩය හැලෙන්න පටන් ගන්නවා. තව දෙයක් තියෙනවා අපි Straight කරන්න ගන්න brand එකත් ගොඩක් වැදගත් වෙනවා. කොන්ඩ කියන්නේ ගෑණු ළමයෙක්ගේ ලස්සන තීරණය වන එක දෙයක් ඒ නිසා අපි කොන්ඩය ට මොකක් හරි වෙනසක් කරද්දි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි. දැනට කොන්ඩෙ straight කරලා මාස හතක් විතර ඔන්න දැන් ආයෙත් මගේ curly කොන්ඩෙ වැවෙන්න පටන් අරන්. 😓😓😓😓.
ආයෙත් straight කරන්න කාලේ හරි වගේ. මට ඒක ගොඩක්ම දැනුනේ මීට දවස් දෙකකට විතර කලින් මම යාලුවගෙ ගෙදර ගියා නේ එතකොට එයා කිව්වා එයත් කොන්ඩෙ straight කරන්න ඉන්නේ කියලා. පස්සෙ මම straight කරපු මුල් කාලේ කොණ්ඩෙ photo ටිකක් යාලුවට පෙන්නුවා. මම කරපු brand එක ගැනත් යාළුවා මගෙන් ඇහුවා. මට ඒ photo බලද්දි තමයි තේරුනේ දැන් ආයෙත් curly කොන්ඩ එන්න පටන් අරන් නේද කියලා.
යාළුවගේ wedding එකත් ළඟයි... ජූලි 11 wedding එක. ඉස්සරහට ඉතින් ඒකෙ වැඩත් set වෙයි. Bride to be... surprise dance... මේ හැමදේම arrange කරන්න ඕනි නේ.... හොඳම වැඩේ කියන්නේ යාළුවා අපිට තර්ජනය කරලා තමයි ඒවා ඉල්ල ගන්නෙ... 😁😁😁😋😋... මගේ යාළුවා nadeeka මට වඩා අවුරුද්දක් වැඩිමල්.. ඒ නිසා නදීකාගේ වයසේ අක්කලත් එක්ක තමයි මට bride to be.. එහෙම arrange කරන්න වෙන්නේ. කලින් නම් නදීකා හිතාගෙන හිටියේ bridesmaid la තුන්දෙනෙක් විතර ගන්න. ඒ අතර මාත් හිටියා 😍😍. ඒත් දැන් තීරණය වෙනස් කළා. එයාට අඩු වියදමකින් wedding එක කර ගන්න ඕනෙලු. එකිනෙකාගේ කැමැත්ත නේ ඉතින් ...... මාත් ආස නෑ ගොඩක් වියදම් කරන් wedding ගන්න. simple විදිහට හැමදේම කෙරුවාම වියදමත් අඩුයි. 😋. ඉස්සරහට මම යාළුවාගේ වෙඩින් එකේ විස්තර කියන්නම්කෝ ඔයාලට .... එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න .... 😍😍💝💝❤❤
konde maintain karana ekanm lesi na.. poddak eha meha unot konde yanwa 😥.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ouu..😥
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ewa hariyanne nehe...Oka nam jayatama ganna oni ekak...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😋😋😋
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අඩේ එච්චර යනෝ ද 🐒🐒🙈
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ounii.. 😥
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Boruwata wedding walata salli wiyadam karana ekanm ethin hena boru wedak thamai. Oka therenne naane bahutharayakata....
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
mata nam theruna akkage wedding eken passe. 😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Wedding krnna ona aduwa. Yaluwata therila passe hri. Math issara straight kara kotasak. Passe weweddi mata hithuna maintain karana eka karadarayak kiyala
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Eeka nam aththa. Wiyadama wadii...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කර්ලි කොන්ඩෙ තිබුණ නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද 🙊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Mn asa naa ane eekata.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit