Hostal life

in hive-133716 •  2 years ago 

ඔන්න එතින් අපිව මේ මාසෙ 8 වෙනිද campus පටන් ගත්තා. අපි ලගදිම out වෙන්න ඉන්න batch එක නිසා practical ටික physically තියන්න ඔනි නිසා සති 8 ක කාලයකට අපිට campus එකට එන්න උනා. Orientation කාලයේ hostal හිටියන් පස්සෙ ඔන්න මේ සති 8 තමයි hostal ඉන්නෙ. ගෙදර ඉඳන් hostal එකට 20km තිබ්බ නිසා මං campus ගියේම ගෙදර ඉඳන්. Corona නිසා මේ දවස් වල ගෙදර යන්න දෙන්නෙ නැහැ. කට්ටියටම hostal දුන්නා. මේ දවස් ටිකේම යාලුවො ටිකත් එක්ක අලුත් experience එකක් ගන්න පුලුවන්. මං specialize කරන්නෙ agribusiness නිසා අපිට අනිත් department වලට තරම් practical නැහැ . අත්තම කිව්වොත් practical නැතිම තරම්... එ නිසා මගෙ යාලුවා නදීකයි මායි hostal එකේ ඉන්නෙ. අනිත් department වල අයට නම් කොයි වෙලෙත් practical. එයාල farm යනවා lab practical වලට යනවා... අපි ඉතින් එයාල කරන දේවල් බලාගෙන ඉන්නව. 😁

මේක අපරාදෙ කාලය නාස්ති කිරීමක් කියල හිතුනත් යාලුවොත් එක්ක ඉන්න එකත් එක අතකට jolly.

IMG_20220308_171156.jpg

ආයෙ ඉතින් ගෙදර යන්න වෙන්නෙ april 8 වෙනිද. මෙහෙ එන්න උන නිසා මං plan කරන් හිටපු ගොඩක් දේවල් මගහැරුනත් මට දැන් නම් දුකක් නැහැ . ගෙදර අම්මලගෙන් දුරස් වෙලා ඉන්න එක දුකක් උනත් මේ අත්දැකීමත් ගොඩක්ම shook.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

මටත් hostel හම්බුනේ නෑ ගෙදර ළඟ නිසා 😒

😓😓

Hostel iddi welwkt htenw mt nm gdrt wela inn thbb nm kylth. Hbai ithn yluwo tika set una nm loku ganak na😁😁

Ouu.. dan ganak na.. yaluwo tika inna nisa.

Me encanta ver la forma de las letras de su idioma, son un arte escrito. 1_20210401_152726_0000.png

Ow ekath honda experience ekakne

hostal එකේ ඉන්නව කියන්නෙ ඉතින් වෙලාව යනව තේරෙන්නෙ නැ . යාලුවො එක්කනෙ ඉන්නෙ 😍

Eeka aththa.

අපිත් hostel එන්න ඉන්නේ.. මේ මාසේ 😌

😍😍

අපි ඉතින් එයාල කරන දේවල් බලාගෙන ඉන්නව. 😁

ඒකෙ නම් ඇත්තටම පොඩි විනෝදයක් තියෙනවා😅

Ou... mara sathutak thiyenne.

I had a lot of experience at hostels. Now I am going to have experience at a boarding place. But it will not be as comfortable as our hostel🥺

Its true. Hostal life comfortable and happy because of our friends.