තිලාන් සමරවීර

in hive-133716 •  last month 

1000128315.jpg
source

ටෙස්ට් ක්‍රිකට් කියන්නෙම අමුතුම එකක්.සැලකිය යුතු පිරිසක් කම්මැලිකම නිසා ටෙස්ට් ක්‍රිකට් බලන එක මගහරිනවා වගේම ඊටත් වඩා පිරිසක් ඒක විදින්නෙ හරි අමුතුම විදිහකට.ඉතිං මමත් ඒ අතරින් පිරිසක්.ක්‍රිකට් කිව්වම ටෙස්ට් විස්සයි විසර් එක් දින කියලා කිසිම භේදයකින් තොරව එක වගේම ආසාවක් පොඩි කාලෙ ඉඳන්ම මගේ තියෙනවා.දැන් ටෙස්ට් තරග බොහොමයක් වල තීරණයකින් අවසන් වුනත් ඒ කාලෙ එහෙම නැහැ.ඒ කාලේ ගොඩක් ටෙස්ට් තරග අවසන් වුනේ ජය පරාජයකින් තොරවයි.ඉතින් එයටම කැපවුණු ක්‍රීඩකයන් පිරිසක් ඒ කාලේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සිටියා.ඉතින් අද ලියන්න යන්නේ ටෙස්ට් ක්‍රිකට් වලටම ඉපදුනු ක්‍රීඩකයෙක් ගැන.ඔව් ඔයාලා ඒ කාලේ ටෙස්ට් ක්‍රිකට් ගැන අවබෝධයක් තියෙන කෙනෙක් නම් හොඳින්ම දන්නවා ඇති තිලාන් සමරවිර කියන්නේ කවුද කියලා.

තිලාන් සමරවීර කියන්නෙ තනිකරම බැම්මක් වගේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩවෙ.1976 අපේ උපත ලැබූ ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වන්නේ 1998 වසරේදීයි.ඉතින් දකුණත් පිතිකරුවෙක් වුණු තිලාන් සමරවීර ටෙස්ට් ඉනිම් 132 දී ලකුනු 5462 ලබා ගනිමින් 48.76 ක තරම් සාමාන්‍යයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා.ඉතින් මහේල සංගගේ විකට් ගියාට පස්සේ එක පැත්තක් තනිව ආරක්ෂා කර ගනිමින් ගොඩක් ටෙස්ට් තරඟ බේරගන්න තිලාන් සමරවීර මනා දායකත්වයක් ලබා දීලා තියෙනවා.ඒ කාලෙ තිලාන් සමරවීර පැත්තක බැට් කරනවා කියන්නේ ඉතින් ඔහු ගැන බයවෙන්න දෙයක් නෑ මොකද ඔහුගේ defense එහෙම තනිකරම solid defence.ඒවගේම බැට් කරන ස්ටයිල් එකක් ටිකක් වෙනස්.ඒ නිසාම රසිකයන් අතර ගොඩක් කැපී පෙනෙන ක්‍රීඩකයෙක් තමයි තිලාන් සමරවීර කියන්නේ.මේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාට වටිනා වගේම වෙනම රහක් ගෙන්ත් දුන්න ක්‍රීඩකයෙක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @damindu,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community