After 17 Years ❤️

in hive-133716 •  2 months ago 

1000110456.jpg
source

ඉතින් ක්‍රිකට් රසිකයින්‍ට මේ කාලයනම් සතුටුදායක කාලයක්.මොකද මේ දිගටම ව්ගේ තිබුන තරගාවලි බොහොමයක ජය ලබාගන්න පුලුවන් උන නිසා.ඔව් ඔව් දෙක තුනක් පැරදුනා තම්‍යි නමුත් ඒ තරගවලත් කැපීපෙනෙන දක්ශත පෙන්නන්න අපේ කොල්ලො සමත් වුනා.ඉතින් අද් ලියන්න යන්නෙ වසර 17කට පස්සෙ නැවතත් ලක්බිමට ශූරතාව ගෙන්නන්න සමත් වුන තරගාවලියක් ගැන. දැන්නම් ගොඩක් කට්ටිය දන්නවත් ඇති.ඔව් ඒ තම්‍ය් Hongkon Sixes තරගාවලිය. ඉතින් මේ තරගාවලිය ටික කාලයක් නවත්වල තියල ආයිත් නව ප්‍රවේශයක් විදියට තමයි ආරම්භ වුනේ.ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම 2007 වසරේදි ඉන්දිකද සේර්ම්ගේ නායකත්වය යට්තේ මෙහි ශූරතාවය ලබා තිබුනා.

1000110458.jpg
source

කෙසේ හෝ මෙවර තරගාවලියේදී නම්ගිය ක්ණ්ඩායම් රැසකගේ බලාපොරොත්තු සුනු විසුනු කිරීමට ක්‍රිකට් ලෝකයේ එතරම් කතිකාවතට ලක්නොවන රටවල් සමත් වුනේ ක්‍රිකට් රසිකයින් අමන්දානන්දයට පත් කරමින්.ඒ අතර ක්‍රිකට් ලොව කිරුලු පලදා සිටින ඉන්දියාව , එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ඇතුලත් වුනා. ඉන්දියාවේ ක්‍රිකට් වලට මේ කාලය අසුභදායක කාලයක් බව තව තවත් ඔප්පු කරමින් මේ තරගාවලියේදීත් එකදු තරගයක් හෝ ජයගැනීමට අවස්‍තාව නොලැබීමත් සමගයි කෙසේ හෝ ශ්‍රී ලංකා කණ්ඩායම තමන් මුහුණ දුන් තරග සියල්ලම ජයගනිමින් අවසන් පූර්ණ වටයට පැමිණි අතර එහිදී බංගලාදේශ කණ්ඩායම අතර පැවති තරඟය ජය ගැනීමත් සමඟ අවසන් තරඟයට පැමිණි අතර එහිදී පාකිස්ථාන කණ්ඩායම පරදා ශූරතාවය් දිනාගැනීමට සම්ත් වුනා.වැඩිම කඩුලු ලාභියා වූ තරිඳු රත්නායක තරඟාවලියේ වීරයා ලෙස නම් කරනු ලබුවා.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

මෙහෙම ලිපියක් කියෙව්වම තමා දන්නේ එහෙම ජයක් ගැන. සතුටුයි ජයග්‍රහණය ගැන. ජය වේවා!

😍😍😍❤️