බන්ටු, ඒ කියන්නෙ අපේ ලොකු අම්මගෙ පුතාගෙ පුතා. එයාට අක්කෙකුත් ඉන්නව අපි කියන්නෙ දෝණී කියලා. බන්ටුට බන්ටු කියල කව්ෘ දැම්මද කියලා අදටත් මතක නැ. ඒත් ඒ නම කියන්නෙ අපේ ගෙදර අය විතරය්. කොහොම හරි බන්ටුගෙ උපන්දිනේ තමය් පෙරේද. ඒත් එයාගෙ තාත්තාට නිවාඩු නැතුව උපන්දිනෙ සැමරුවේ ඊයේ.
අපි මේ කොරෝනා නිසා කාගෙවත් ගෙවල් වල ගියේ නෑ. ඒක දෙගොල්ලොන්ටම අනතුරක් නිසා. ඒත් බන්ටුලගෙ ගෙදර විතරක් අපි ගියා දවසක් දෙකක්. මීට සතියකට වගේ කලින් එහේ ගියා තාත්තය් මාය් අක්කෛ. යද්දි සාලෙ කොනක ස්ටූල් එකක් තියල එතන පුටුවල් තියලා හැපි බර්ත්ඩේ කියලාත් කොලේඑක ලියලා අලවලා. අක්කටය් මටය් හිනා. අපි දෙන්න ඉතින් ඇහුවා මොකෝ මේ දැණ්ම කියලා. තව දවස් හතය් හරි අටය් හරි තියෙන්නෙ කියලාත් කිව්ව. අපි එහෙන් එන්න හදද්දි අපට කියනවා එදාට එන්නලු කේක් එකක් අරන්. ඒ කියපු හුරතල් විදියට ඉතින් කොහොමද නොදී ඉන්නේ.
ඉතින් අක්කය් මාය් බන්ටුට දෙන්නෙ මොන වගෙ කේක් එකක්ද කියලා හිතුව. ඔන්න බත්ඩෙ එකට දවසක් දෙකක් තියෙද්දි උදේ කෝල් එකක් ආව. දසුනි නැන්දේ, මල්ලිට නිල් පාට කෝච්චි එන්ජිමක් ඕන. අන්න එහෙමය් කිව්වෙ. අක්කටය් මටය් ඉතින් හිනා. එදාට එන්න හොදේ තරග තියෙනවා අපට කරන්න. එහෙමත් කිව්ව. මන් ඇහුව ඉතින් මොනාව තරග කියලා. මුකුත් ඒ වෙලේ හරියටම කිව්වේ නැ. ඔන්න තව පොඩ්ඩකින් ආයෙම කෝල් එකක්. ඔන්න දසුනි නැන්දෙ තරග ටික කියල ලිස්ට් එකක් කියවනවා. සමහර ඒව මන් දන්නෙත් නැති තරග😂
ඔන්න පොරොන්දු උන විදියටම අපි කෝච්චි එන්ජිමක් හදන්න හිතාගත්තා. අපි කේක් පුරුද්දට හදන අය නෙව්නේ ඉතින්. ඒත් හොදටම කරන්නය් අපි දෙන්නට ඕන උනේ. අපි ෛතින් වීඩියෝ කීපෙකුත් බලලා අපට ලස්සනය් කියල හිතුන එකක් හොයාගත්තා. පැය කීපයක්ම ගියා වැඩේට. ඒත් අන්තිම ප්‍රතිපලේ දැක්කම කොච්චර සතුටුඉද. මහන්සිය මතකත් නෑ.
අමාරුම වැඩේ තමය් ලස්සනට හදාගත්ත කෙක් එක ඒ විදියටම යවන එක. ඒක ඇත්තටම අමාරු නම් නෑ. ඒත් කලින් උන අවාසනාවන්ත දෙයක් නිසා හරිම බයෙන් හිටියෙ කරදරයක් නැතුව කේක් එක අරන් යනකන්. ඒත් වාසනාවකට අපට මේ කේක් එක නම් කිසිම අව්ලක් නැතුව අරන් යන්න පුලුවන් උනා.
හැමදේම හොදට උනා. හැමෝම සතුටු උනා එදා. කාලෙකින් එහෙම දවසක් ආවෙ. ආයෙත් එහෙම දවසක් එනකන් බලන් ඉන්නව.
හැමෝම පරිස්සමෙන් ඉන්න.
සතුටු මොහොතක්, ඇත්තෙන්ම කේක් ඉතා රසවත් ය. මොනතරම් සුන්දර සැමරුමක්ද
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😍 you have written is very well
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
I'm not much, great dasuni writes😍. who reads becomes touched💕
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Wonderful. So happy to see that you have written it in Sinhala💖
You are one of the nicest foreign friends we have here.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
you wrote so beautifully, so i used translation to have this. sometimes my translation changes the number of writings, you make me happy even though I am not as close as other friends, you and your brother are great steemians💚
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔය දෙන්නා හොඳටම කරලා😍 ඒක හරිම ලස්සනයි ... බන්ටුට අමතක වෙන එකක් නෑ මේ උපන්දිනේ නම්....🙊🙊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow dennama hugak sathutin hitiye. me wayasa loku unama unath amathaka wenne nane.sathutu hithei loku unamath mathak karala 💖
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
බන්ටුව සතුටු කරන්න අක්කයි නංගියි ලස්සන ලොකූ වැඩක් කරලා. ඒක හරිම ලස්සනයි💛 . Happy birthday Bantu!❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you akke. Bantu wagema eyage akkath godakma sathutu una 💖
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මට මතකයි මගෙත් එක Birthday එකකට අම්මා කේක් කෝච්චියක් හැදුවා🥰මේකත් ඒ වගේ. හරිම ලස්සනයි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
thamange lagama kenek hadala dena cake ekak kochchara sathutak apata genawada.😊
Thank you friend💖
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
පුංචි අයගේ හිත් සතුටු කරලා ලබන සතුට, වෙනම ජාතියේ සතුටක් අපිට ලබන්න පුළුවන් ❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow. eyala podi deyinuth godakma sathutu wenawa 😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒක ගොඩක් ලස්සනට හදල තියෙනවා 😍 අපි කරන චූටි දෙයකින් උනත් පොඩි ළමයි ගොඩක් සතුටු වෙනවා.. ❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
owow e dennama godak sathutu una. thank you akke 😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කේක් එක නම් ලස්සනයි 😍..
බර්ත්ඩේ කේක් කෑල්ලක් කන්න ත් ආසයි 😐😐
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
oyage bd ekata kamu 🙈
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
එයාලව සතුටු කරන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා..😍😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow. e mahansiya apathe nogiya eka gana sathutui 😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ammo thiyena kema goda.....
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ewanam bantuge amma genapuwa 😅
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මං මේකෙන් දැනගත්ත එකම දේ තමයි ඔයයි @sandu දෙන්නා අක්කයි නංගියි කියලා....
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Me danuma achievements karala labenne na ruwan mahaththaya
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hutaa....

🤣🤣🤣 adada danagaththe. E kiyanne Thawa innawa eka danne nathi aya 🙉🙉🙉
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Kohomada ane danne... ekama kathawa ai man me deparak kiyawanne kiyala baluwamai therune...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
eka danne nathi aya thawath innawa kiyala adane danagtte 🤣🤣
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
kawuda ane danne echchara dewal...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කේක් එක ලස්සනට හදලා තියෙනවා 😍.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you akke💖
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
පුංචි සිත් සතුටු කරලා ලබන සතුට නම් පුංචි නෑ... 💜
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
eka nam atta. e as wala sathuta balanna asai 💖
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
E cake eka nam hariama lassanai honde. Second wenn honda na. Math try krnn ona🤭🤭harima lassana punchi celebration ekak
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you akke. hadanna hadanna. oyalahath kama hadanawane lassanata nitharama 💖😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අනේ එයාල දෙන්නා 😍
Bantuta apith wish kala kiaynoo😍😍😍