වර්ගයා බෝකරන්නත් බැරිවෙයි වගේ මේ යන විදියට

in hive-133716 •  2 years ago 

මේ තියෙන්නෙ මට මේ දවස්වල හදන්න තියෙන ඈම්ප් එක, RF ඈම්ප් එකක් මේ වගේ ඈම්ප්ලිෆයර් ගොඩක් තියෙන්ව හදන්න මේ දවස්වල ඉතින් මේකේ අවුට් එක කිලෝවොට් එකක් වගේ. ඉතින් හරිම පරිස්සමෙන් තමා කරන්න ඕන මේ වගේ දේවල්

ලොකුම ප්‍රශ්නය තමා මේ RF එක ලීක් වෙන්වා අවකාශයට ඉතින් ඒක ඇගට නම් හොද නෑ මොනව කරන්නද හදන්නත් එපැයි. ලංකාව වගේ රටක ඉහල තාක්ශනික දේවල් නැතිනිසා මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

කෝටියක් වටින මේ ඈම්ප් එක පල්ස් ඇම්ප් එකක් මේක කෝටියක් වුනාට මේකේ පල්ස් එක දෙන්නේ රු 1000ක් විතර වෙන Ardunio බෝඩ් එකකින්.

මේ ඈම්ප් හදන්න Vector Network Anylizer එකක් සහ 3Ghz oscilascope එකක් pluse power meter එකක් ඕනෙවෙන්වා. කිලෝවොට් 1ක් නිසා මේකේ පවර් අවුට් එක බලන්න නම් මල්ටිමීටර් වලින් බෑ. පවර් මීටර් එකත් කෙලින්ම ගහන්නත් බෑ. අපි පවර් එක අඩුකරගන්න 60 dbm Attenuater පාවිච්චි කරන්වා. මම දන්න තරමින් අපිගාව තියෙන ටෙස්ට් ඉක්විප්මන්ට් වලින් සමහරක් දේවල් මොරටුව කැම්පස් එකෙත් නෑ කියල තමා මගේ යාලුවනම් කිව්වෙ. මේ සමහර උපකරණ මිල අදික ඒවා. මේ තියෙනෙ ඒවා ගැන මම කරපු පෝස්ට් එකක්. බලන්න මේවා ඔයාලා පාවිච්චි කරලා තියෙනවද කියලා.

මේ මොනවා හැදුවත් මම දන්නෙ එක දෙයයි මට ලමයෙක් අරගෙන හදාගන්න වෙනව කියන එක.🥹

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Thank you, friend!
I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
image.png
please click it!
image.png
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)

The weight is reduced because of the lack of Voting Power. If you vote for me as a witness, you can get my little vote.