කොහොමද ඔයාලට හැමෝම හොදින් ඉන්නවා කියල හිතන්වා. දැන් ලංකාවේ තත්වෙත් එක්ක අපි හැමෝම ලොකු ආර්තික අර්බුදයකට මූනදීල තිබෙනවා. දැන් අපි සහ අපේ ව්‍යාපාර වැටෙන්න පුලුවන් උපරිම පහතට වැටිලා තෙන්නේ ව්‍යවසායකයන් විදියට දැන් ආරම්බ කරන ඕනම ව්‍යාපාරයක් තවත් පහතට වැටෙන්න නෑ ඉතින් මේ තමා අමාරුවෙන් තමනගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න හොදම අවස්තාව
මම දැන් කියන්න යන්නේ පුංචි ව්‍යාපාරයක් කරන්න අදහසක් ලොකු මහන්සියක් වෙන්න ඕනෙත් නෑ මේ තමා පොලිමර් ක්ලේ වලින් අපිට හදන්න පුලුවන් නිර්මාණ.
පොලිමර් ක්ලේ
අපි පොඩි කාලෙ සෙල්ලම් කරපු ක්ලේ වගේම වර්ගයක් තමා මේ මේ ක්ලේ එකේ වෙනස තමා මේක අවන් එකකින් බේක් කරන්න ඕනේ ගනකම වෙන්න. මේකේ ඕනම පාටක් අපිට මිලදීගන්න පුලුවන්. මේක ගොඩක් ජුවලරි හදන්න තමා පාවිච්චි කරන්නේ. මේ ලින්ක් එකෙන් ඔයාලට ඒවා මිලදී ගන්න පුලුවන් Polimer clay and Air dry clay
කොහොමද ක්ලේ වලින් ක්‍රාෆ්ට් කරන්නේ?
අවශ්‍ය මූලික උපකරණ
අපිට ඕනවෙනවා රොලර් එකක් ඒක සුමට වෙන්න ඕන මොකද ක්ලේ එක සමතලා වෙන්න ඕන එක සමානව.ඒවගේම ලී එකක් වෙනුවට ප්ලාස්ටික් හෝ වීදුරු එකක් ගන්නවනම් වඩාත් හොදයි නැතිනම් ක්ලේ එක ඇලෙන්න පුලුවන් රෝලර් එකේ.
ඒවගේම ඉයර්‍රින්ග්ස් වගේ දේවල් හදද්දී කොපර් වයර් නමන්න සම්බන්දකරන්න Nose plier එකක් අවශවෙනවා. බෙකින් පේපට් එකක් අවශ්‍ය වෙනවා ක්ලෙ එක අවන් කරගද්දී වගේම හදද්දී , පේපර් කටර් එකක් අවශ්‍ය වෙනවා බේකින් පේපර් එකෙන් අපේ ක්ලේ ක්‍රාෆ්ට් එක ගල්වගන්න. සිදුරු හදාගන්න හැන්ඩ් ඩ්‍රිල් එකක් සහ කටර් මේ කටර් නම් අපිට කඩෙ ගන්නත් තියෙන්ව නැත්තම් හදාගන්නත් පුලුවන්.
නිර්මාණය කරන ආකාරය
පාට වර්ග 2ක් හෝ කීපයක් මිශ්‍ර කරල අපිට අවශ්‍ය පාට හදාගන්න පුලුවන් එහෙම අතින් මිශ්‍ර කරගත්තු ක්ලේ ටික රෝලර් එකෙන් ඒකාකරීව සමතලා කරගන්න ඕනේ. පාට 2ක් මිශ්‍ර කරගෙන මාබර්ල් ඩිසයින් එක අරගන්න පුලුවන් අපිට. ඊට පස්සේ අවශ්‍ය හැඩයට කටර් එක කින් කපාගැනීම කරගන්න ඕනේ. විශේෂයෙන් හොදට රෝලර් එකෙන් රෝල් කරගන්න ඕනේ එයා බබල් ඉවත් වෙන්න. ඊට පස්සේ තමා ඔයිල් පේපර් එකෙන් නිර්මානය පේපර් කටර් එක බාවිතාකරලා ගලවගන්න ඕනේ. ඊට පස්සේ ක්ලේ එක බේක් කරගන්න ඕනේ අවන් එකෙන්. අපි ගත්තු ක්ලේ එක බේක් කරන්න ඕනේ උශ්නත්වය සහ කාලය පැකේජ් එකේ ගහලා තියෙන්වා ඒ උශ්නත්වයට තමා නිර්මානය බේක් කරගන්න ඕනේ. අඩුවෙන් බෙක් උනොත් මේ ක්‍රාෆ්ට් එක කැඩෙන්න බලන්වා ඒ නිසා හරිම ආකාරය බේක් කරගන්න ඕනේ.
මේ ගැන මට කිව්වෙ වයිෆ් එයා ගොඩක් කැමති මේවගේ වැඩවලට ඉතින් මම ඒ අවශ්‍ය උපකරණ සහ ක්ලේ දැනටමත් ඕඩර් කරලා තියෙන්නේ. ඒ ටික ආවට පස්සේ එයා අතින් හදපු ක්‍රාෆ්ට් එකක් මම පෙනන්නම් ඔයාලටත්. ඉස්සර නම් Etsy එකේ මේ අත්කම් නිර්මාන විකුනන්න පුලුවන් වුනත් දැන් නම් ඒ පහසුකම ලංකාවට නෑ. ඒකනම් ලොකු පාඩුවක් ලංකාවේ අපිට. මේ පහල ෆොටෝ වල තියෙන්නෙ පොලිමර් ක්ලේ වලින් කරපු නිර්මාන කීපයක්.
Thank you, friend!
I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
please click it!
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)
The weight is reduced because of the lack of Voting Power. If you vote for me as a witness, you can get my little vote.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Polymer clay jewelry walata den hoda market ekak thiyanawa
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow දැන් ක්‍රාෆ්ට් අයිටම් වල මිල වැඩී ගොඩක් ඒ උනාට ඉස්සර වගේ නෙමේ
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit