RE: 😔 The දඩබ්බරයා. . . [දෙවන / අවසාන කොටස] 🐶 | 10% for SL-Charity

You are viewing a single comment's thread from:

😔 The දඩබ්බරයා. . . [දෙවන / අවසාන කොටස] 🐶 | 10% for SL-Charity

in hive-133716 •  3 years ago 

ඔව්.. ඒකයි මම මේක කොටස් දෙකකට කඩලා ලිව්වෙ. සමහර දේවල් අපි හිතන් නැති විදිහට වේගයෙන් වෙනස් වෙන්න පුළුවන්. මම හිතනවා ඔයාලා ඒ පාඩම ඔයාලගේ ජීවිතයට මේ පෝස්ට් එකෙන් ගන්න ඇති කියලා. 👍

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!