රුපියල් 850000 අලෙවි වූ ලොව මිල අධිකම අඹ ගෙඩිය.....

in hive-133716 •  3 years ago 

mango.jpg

රුපියල් 850000 අලෙවි වූ ලොව මිල අධිකම අඹ
ගෙඩිය.....

මියොසාකි අඹ නැතහොත් සූර්‍ය බිත්තර ලෙස
හදුන්වනු ලබනන් මෙම අඹ වර්ගය ජපානයට
ආවේණික වූ අඹ වර්ගයකි. ජපාන අඹ වෙන්දේසිකදී තකොමොටෝ යන ගැනුම්කරු
විසින් මෙලෙස මෙම අඹ ගෙඩි දෙක රුපියල් 850000 කට මිලදී ගෙන තිබූ අතර විශේෂිත
තත්ව යටතේ හරිතාගාර තුල වගා කරන
මෙම අඹ වර්ගයේ ගස් වලට වැඩිය උස නොයන
ආකාරයට ඔවුන් වග බලාගන්නා අතර රතු පැහැය මනා ලෙස ලබා ගැනීමට සෑම පැත්තකින්ම හිරු එළිය ලැබීමට සලස්වයි.

එක් මියොසාකි අඹයක සාමාන්‍ය බර 1KG කට
ආසන්න වන අතර මෙම අඹ ගෙඩියක් සාමාන්‍ය
අඹ ගෙඩියක් මෙන් 15 ගුණයක් පමන රසකින්
යුක්ත වේ.අඹ වාරයේදී ලැබෙන අස්වැන්න ජපාන යෙන් ලක්ෂ ගණන් වලට වෙන්දේසි වන
අතර අඹ ගෙඩියක රතු පාට ප්‍රමාණය විශාලත්වය වැනි දේවල් මත මිල තීරණය
වන අතර ඉතිරි අඹ සුපිරි වෙළදසැල් වල
විකුණන අතර එවැනි තේරුණු අඹ ගෙඩියක
මිල පවා ලංකාවේ මුදලින් රුපියල් 15000
පමණ වනවා ඔබට මෙවැණි අඹයක් රස
බැලීමට අවශ්‍ය නම් අවම වශයෙන් එවැණි
මුදලක් හෝ පැවතිය යුතු වනවා.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

The first thing you need to know in this community is NO PLAGIARISM. don't copy existing content and don't rewrite existing content.

You have to make an introduction post in new comers community according to rules given in the post linked.

Please read community rules in the pinned post before starting posting...

The above post is muted due to plagiarism