RE: තෑගි එනගමන් | 5% to Sl Charity

You are viewing a single comment's thread from:

තෑගි එනගමන් | 5% to Sl Charity

in hive-133716 •  3 years ago 

kohomada t-shirt1k order karanne..?

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Kalin order karapu set ekak me...

ඒ කිව්වෙ..

දැන් මාස ගානකට කලින් පෝස්ට් එකක් දාලා ඕනි අයගේ විස්තර ගත්තා. ඒ අයගේ ඒවා තමයි මේ මහලා දෙන්නේ...

හා..එහෙමද..දන් නෑනෙ ඉතිං..🤔

දැන් ගොඩක් දවස්.. මාස දෙකකටත් වැඩියි...

ආ වෙන්න ඇති..මං මේක පටං අරං මාසයක් විතරනෙ...දන් නෑ ඉතිං.සමාවෙන්න

හරි හරි.. ඒකට ප්‍රශ්නයක් නෑ...

😊