ඇත්තටම මම පොත් කියවන කෙනෙක් නම් නෙමේ. ඒත් යාලුවෙක් දුන්නා, මීට අවුරුදු දෙකකට විතර කලින් මේ පොත මට කියවන්න කියලා. ඒකත් එව්වෙ මට PDF විදියට, ඒ දවස් වල රටේ කොරෝනා නිසා curfew දාලා තිබ්බෙ.
ඉතින් කියන්න සතුටුයි, මම දැනට කියවපු එකම පොත. කතාව නම් ගොඩක් ලස්සනයි. ඒ යාලුවටත් ස්තූතියි...