RE: අම්මා by Upul Shantha Sannasgala | 5% to SL Charity

You are viewing a single comment's thread from:

අම්මා by Upul Shantha Sannasgala | 5% to SL Charity

in hive-133716 •  4 years ago 

සන්නස්ගල සර්ට මේ රටේ කැමති මිනිස්සු වගේම විවේචනය කරන මිනිස්සුත් ඉන්නවා.

මට සන්නස්ගල සර් ව දෙපාරක් හමුවෙලා තියෙනවා.සර්ගෙ තැප්‍රොබේන් එකේදි.මට පොතක් හොයාගන්න බැරුව ඉන්න වෙලේ සර් ඇවිත් බිම දනගහන් පොත හොයල දුන්නෙ.විවේචන පැත්තකින් තිබ්බොත් සන්නස්ගල සර් කියන්නෙ ඔලුවෙ ලොකුකම් තියන් ඉන්නෙ නැති හොද මනුස්සයෙක්

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

ඔලුවෙ ලොකුකම් තියන් ඉන්නෙ නැති හොද මනුස්සයෙක්

මමත් එහෙම හිතනවා💚

දවසක තැප්‍රොබේන් එකට යන් ඕනෙ. අහලා තිබුණට ගිහින් නෑ.

Yan........