RE: තෙල් පෝලිම - 5% to Sl Charity

You are viewing a single comment's thread from:

තෙල් පෝලිම - 5% to Sl Charity

in hive-133716 •  3 years ago 

ජනප්‍රිය මාතෘකාවක් පිළිබඳව මගේ අත්දැකීම්.

😐

වලින් තෙල් ටිකක් ගහගන්න නැති රටක නේද අපි ජීවත් වෙන්නේ කියල හිතුනම පුදුමාකාර කලකිරීමක් ඇති උනේ.

අඩු තරමෙ දැන් පොඩි දුරකට වත් ලේසියෙන් ගිහින් එන්න බෑ. තෙල් පෝලිමයි, තෙල් වල ගානයි😥

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

දැන් ගමනක් යන්න මාසෙකට කලින්වත් ප්ලෑන් කරන්න ඕනි...