RE: හිතුවෙවත් නැති තරම් දිග නිවාඩුවක්

You are viewing a single comment's thread from:

හිතුවෙවත් නැති තරම් දිග නිවාඩුවක්

in hive-133716 •  4 months ago 

ඒත් කැම්පස් දැන්ම කොහොමත් පටන් ගන්න එකක් නෑ🥲.

මං කැම්පස් ඉන්න කාලෙත් දිග (මතක විදියට මාස තුනක්) non academic strike එකක් තිබ්බා. ඒ කාලෙ මං බය වුණා ඒ දිග නිවාඩුව ඉවරවෙනවට. දැන් අපේ නංගිත් ඒ විදියටම සතුටින් ගෙදරට වෙලා ඉන්නවා.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!