ඊයෙ දවස ටිකක් කාර්‍යබහුල දවසක්...ඒකට හේතුව උනේ හදිසියේම රත්නපුර teaching hospital එකට යන්න සිදුවීම්....හදිසියේම යන්න හේතුව උනේ අපේ batch එකේ පිරිම් ලමෙක්ගෙ තාත්තා කෙනෙක් accident වෙලා hospital admit කරලා තිබුනා...හැබැයි accident එක වෙලා දවස් කිහිපයකට පස්සෙ තමයි admit වෙලා තියෙන්නෙ....කොහොම උනත් අනතුරෙන් පස්සෙ යාලුවගෙ තාත්තා කැමති වෙලා නැහැ hospital එකට එන්න...තුවාල කිහිපයක් , පොඩි කකුලෙ අමාරුවක් ඇරෙන්න වෙන ප්‍රශ්න තිබුනෙ නැති නිසා admit වෙලා නැහැ.
ඒත් දවස් දෙකක් යනකොට තුවාල ආසාදනය වෙලා වගේම කකුල රිදෙන එක වැඩි වීමත් එක්ක රත්නපුර teaching hospital එකට admit වෙලා....
පරක්කුවෙලා හරි admit කලාට පස්සෙ තමයි හරිම විස්තරේ දැන ගන්න පුලුවන් උනේ....සාමාන්‍යෙන් මේ වගේ වෙලාවට x ray එකක් මුලින්ම ගන්නව...ඉතින් යාලුවගෙ තාත්තගෙ x ray එක බලනකොට තමයි දැන ගත්තෙ කකුලෙ fracture එකක් කියල....fibula කියන bone එකේ තමයි fracture එක වෙලා තියෙන්නෙ...වාසනාවකට වගේ අස්ථි යෙ මැදින් තමයි fracture වෙලා තියෙන්නෙ...වැරදිලා හරි ඒ bone එකේ තව ටිකක් උඩින් fracture උනානං ගොඩක් විට ස්නායු damage එකක් වෙන්න ගොඩක් සම්භාවිතාව වැඩි....ගොඩක් විට මේ අස්ථය තමයි අපේ ඇගේ fracture වෙන්න ලොකු ඉඩකඩක් තියෙන්නෙ....
කොහොමහරි අවශ්‍ය කරන වැඩ කටයුතු ටික අපිට ඉක්මනින් කරගන්න හැකියාව ලැබුනා medical students ලා කිව්ව නිසා....
පැය දෙකක් වගේ කාලයක් අපි hospital එකේ ඉදලා ගෙදර එන්න පිටත් උනා...
රත්නපුරෙට ආපු එකේ සරසව් එකටත් යන්න අමතක කලේ නැහැ...සෑහෙන කාලෙකින් තමයි යන්න පුලුවන් උනේ😋😋😋....
ඒ වගේම මගේ badminton racket එකට grip එකකුත් ගන්න පුලුවන් උනා...කොහොම හරි මේ වැඩ ටිකත් කරගෙන යාලුවගෙ තාත්තගෙ සුව දුක් බලලා අපිට හවස් වෙනකොට ගෙදරට එන්න පුලුවන් උනා...
මේ කාලේ අපි හැමොම හොදට පරිස්සම් වෙන්න ඔනි කාලයක් ...ඒ වගේම accident එකකදී හොදම දේ තමයි රෝහලකට ගිහින් අවශ්‍ය දේවල් කරන එක...ඒත් ගොඩක් අය මේවගේ අනතුරක් උනාම රෝහලකට යන්න අදිමදි කරනව...ඒක නිසා ගොඩක් ලොකු ප්‍රශ්න වලට මුහුනදෙන්න වෙනව...😥😥😥
ස්තූතීයි....
ඒක නම් සෑහෙන්න වටිනවා. කියවන්න පටන් ගත්තද?
යාලුවගෙ තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් අක්කෙ මන් කියවන්න පටං ගත්තා..මන් ගොඩක් ආසම පොත් සෙට් එකක් hobbit and lord of the rings....🤩🤩😋...මන් english පොත් ටික ගන්න හිටියෙ ඒත් සල්ලි තිබුන්නෑ සෑහෙන ගනං ඒ පොත් ටික😥😬😬
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
sahena advantage ekk thiynwa neh me knowledge eka thiyna eka
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් අක්කෙ....😋😋😋 මොකක් හරි හදිස්සියක්ට කරගන්ඩ පුලුවන්...ඒත් යාලුවත් දැන දැන එක්ක ගිහින් නෑ නෙ තාත්තව😥😥😥
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
පොත් කියවන එකනං හොද පුරුද්දක් මල්ලි..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
🤩🙊 මාත් සෑහෙන්න කාලෙකින් මේ පොතක් ගෙනාවෙ...😥 කියවන්න නං කැමතී ඒත් වෙලාව තමයි අව්ල....
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
එහෙම හිතන් එපා මල්ලි..වෙලාව හොයාගෙන කියවන්න..අපතෙ යන් නෑ.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
eka atta. loku aulak natuwa ati kiyala giye natuwa hitiyata athulen wena damage api danne nane.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit