අපි හැම කෙනාම පරිසරයත් එක්ක ඉන්න ඒකියන්නෙ කොල පාට ඇහට දකින්න ගොඩක් ආසයි...ඉතින් මම අද කියන්න යන්නෙ ඒ වගේ දෙයක් ගැන....ඒ අපි කරන පුංච් පැල තවාන ගැන....
මම මීට කලින් සදහන් කලේ නැතිඋනත් මගේ අම්මා ගොඩක් උත්සහවන්ත කෙනෙක්...දිරිය කාන්තාවක් කිව්වොත් හරියටම හරි...මොකද මේ පැල තවාන මීට අවෘදු අටකට නවයකට වගේ කලිං ඉදං අම්මා තනියෙන්ම තමයි පටං ඇරං කරගෙන එන්නෙ...
මුලින්මපැල තවාන පටං ගන්න අපිට ආර්ථික වශයෙන් ශක්තියක් තිබුනෙ නැහැ...ඒ උනාට අම්මාට මල් පැල ගැන , විශේශයෙන්ම විසිතුරු මල් පැල ගැන හොද දැනුමක් තිබුනා...
කොහොම උනත් මුලින්ම පොඩි පොඩි පැල වර්ග කිහිපයක් තමයි හැදුවෙ...ඒත් ඊට පස්සෙ අම්මට පුලුවන් උනා අපේ ප්‍රදේශයේ ගොවිජන සේවා අංශය එක්ක ස්වයංරැකියාවක් විදිහට මේක පටං ගන්න...කොහොම උනත් මේ වැඩේ දියුනු කරගන්න අවස්තාවක් ලැබුනෙම නැති තරං ...මොකද, අපිට හරියට ආදායම් මාර්ගයක් තිබුනෙ නැහැ ....ඒ වගේම මල්ලිටයි මටයි ලොකුවියදමක් දරන්න උනා ඉගෙන ගන්න වැඩ වලට...
ඒත් අම්මා ඉඩ ලැබෙන හැම වෙලාවෙම මොනා හරි අලුතෙන් ඉගෙන ගෙන පුලුවන් උපරිමයෙන් පැල තවාන නඩත්තු කරගෙන ආවා...ඉතින් මේ විදිහට අපිට ඉඩ ලැබෙන වෙලාවල් වලදිත් පුලුවන් උපරිමයෙන් අම්මට උදව් කරනව....ඒත් මට ඒ වෙනුවෙන් උදව් කරන්න ලැබුනු කාලය ගොඩක්ම අඩුයි කිව්වොත් හරි...කොහොම උනත් උසස් පෙල ලිව්වට පස්සෙ වගේම,මට නිවාඩු ලැබුනු ගොඩක් වෙලාවල් වලට මම අම්මට උපරිමයෙන් උදව් කරනව....ඒත් ගොඩක් වෙලාවල් වලට අම්මා තනියෙන්ම පොලිතින් පැකට කපාගෙන, ඒවට අවශ්‍ය පස් ගෙනල්ලා කොහොම හරි පුලු පුලුවන් විදිහට කුඩාවට පැල තවාන කරගෙන යනව...
මම මල් වර්ග වලට ගොඩක් ආස නැති උනත් මේව ගැන පොඩි දැනුමක් තියෙනව... අම්මා ගොඩක්ම හදන්නෙ විසිතුරු මල් පැල වර්ග ...ඒකට හේතු කිහිපයක් තියෙනව ....එකක් ගොඩක් විසිතුරු මල් පැල වර්ග මිලෙන් අඩුයි....ඒ වගේම තමයි ඒව බෝ කරගන්න ටිකක් ලේසී....ඊට අමතරව ඇන්තූරියම් වර්ග,බිගෝනියා වර්ග, ground orchid වර්ග වගේ ඒවත් අම්මා හදලා තියෙනව...නමුත් ගොඩක් වටින ජාතියෙ මල් පැල වර්ග ඇත්තෙම නැති තරං..ඒකට හේතු වෙන්නෙ ලොකු වියදමක් දරන්න බැරිවීම වගේම ඒ පැල නඩත්තුවට අවශය කරන දේවල් නොමති වීම.....
විසිතුරු පැල වලට අමතරව දෙලුම්, නෙල්ලි, ඇඹරැල්ල,කහ, ඉගුරු,දෙහි,කටු අනෝදා,දොඩම්...වගේ පැල වර්ගත් අම්මා හදලා තියෙනව.....ඒ වගේම ස්මහර කාල වලදි මේවට හොද ඉල්ලුමක් තියෙනව...ඉදිරියට මාත් බලාපොරොත්තු වෙන් ඉන්නව මට පුලුවන් විදිහට අම්මට දිගටම පැල තවාන කරගෙන යන්න උදව් කරන්න...🤩🤩🤩
ස්තූතීයී......
Niyamai 😍. Orchid ehema lassanai..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
🙊🙊🙊තව පාට තියෙනවද කොහෙද අක්කෙ...මන් නං දන්නැ නේ ගොඩක් මේවා ගැන😅😥....ඒ උනාට ආස හිතෙනව...🤩🤩
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ape gedara udawadiya warga deka thunak tiyenava. Ammala kemati oya wage dewal karanna.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ane hari lassanai ane. අත් ගුනේ තමයි. Mama hitewwoth usa nam yanne na owa
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ශා ලස්සන මල් ගොඩාක් තියෙනවනේ.
සල්ලි සතුටයි දෙකම එකට තියෙනවා මම හිතන්නෙ.❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ළඟක හිටිය නම් මන් යනවා. මටත් පැල ගොඩක් ගන්න තියෙනවා. 4tos දැක්කම හරිම ආස හිතුනා🥺. අම්මට ඉස්සරහටත් හොඳට පැල තවාන කරන්න පුලුවන් වෙන්න ඕන❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
🙊🙊🙊මෙහෙ ආපු වෙලේක එන්න අක්කෙ..පාර අයිනෙමයි තියෙන්නෙ....😃 මාත් මේ දවස් ටිකෙ පුලුවන් විදිහට උදව් කරනව අක්කෙ...🤩🤩🤩
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හොද සුපිරි වැඩක්..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හරි වටිනවා.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit