Picture from unplash
"ඒ දොස්තර මහත්තයා නලාව තිබ්බා විතරයි ලෙඩේ හොද උනානෙ..... "මෙහෙම කියන ආච්චි අම්මල , සීයල , අම්මල ,තාත්තලා දහස් ගනනක් ඔබට හමුවෙලා ඇති....ඇත්තටම නලාවකට පුලුවන්ද ලෙඩ හොද කරන්න....😮
මම මේ කියන්න යන කතාව ඒ ගැන....ඔබ පුදුමවෙයි..... ඇත්තටම නලාව තිබ්බ ගමන් ලෙඩ හොද කරන්න පුලුවන්...නලාව නෙවෙයි දොස්තර මහත්තයා දැක්කත් ලෙඩ හොද කරන්න පුලුවන්...පුදුමයි නේද....
කොහොමද ඒම වෙන්නෙ.....අපි සරලව ඒ ගැන දැන ගමු...ඒ වගේම දොස්තර මහත්තයට විතරක් නෙවෙ ඕනිම කෙනෙක්ට ඒක කරන්න පුලුවන් ...අපි ඉගෙන ගමු කොහොමද කරන්නෙ කියලත්..
අපි දන්නව අපිට ගද සුවද, රස ,වේදනාව, උශ්නත්වය, පෙනීම, ඇසීම වගේ ගොඩක් සංවේදන දැනෙනව කියල...එතකොට අපේ මොලෙන් තමයි ඒවා ඔය විදිහට වෙන් කරලා අදුරගන්නෙ...ඒවගේම ඒකට නිසි ප්‍රතිචාර දක්වන්නෙත්...අපි දන්නව කට්ටක් ඇනුනොත් අපි ඉක්මන්ට ඒ දිහා බලනව, සමහර විට කෑගහනව...අතින් ඒක ගලවල ඉවත් කරන්න හදනව වගේ ප්‍රතිචාර දක්වනව කියන්න...ඉතිම් ඒ වගේ ලෙඩක් හැදුනම අපිට ගොඩාක් වේදනාවන් දැනෙනව ඒක කයින් විතරක් නෙවෙ මනසිනුත් දැනෙනව....අපි හැමෝම ලෙඩ වෙලා තියෙනව නෙ...ඔලුව රිදෙන්න ගන්නව...බඩ රිදෙන්න ගන්නව , ඒවගේ නෙවෙ ඊට වඩා ගොඩක් ප්‍රශ්න අපිට වෙලා තියෙනව ඒ හැම එකකදිම අපිට වේදනාවල් ඇති වෙනව...ඉතින් අපිට තුවාලයක් වගේ බාහිර, ඒ කියන්නෙ සමේ සිදුවුනු දේවල් නිසා ඇතිවන වේදනාවල් ඒවගේම ඇග ඇතුලෙ ප්‍රශ්න නිසා එන වේදනාවල්, මෙ ඔක්කොම ස්නායු ඔස්සෙ තමයි මොලේට යන්නෙ...
picture from unplash
මේ යන අතරමගදි සමහර වේදනාවල් වැඩි කරන්න හේතුවෙන දේවල් අපේ ස්නායු පද්දතියෙ තියෙනව ...ඒවගේම ඒ වේදනාවල් අඩු කරන්න පුලුවන් ප්‍රතිචාර ත් අපේ ස්නායු පද්ධතියෙ තියෙනව....එතකොට කොහොමද අපි මේ වේදනාව අඩු කරන reaction එකක් උත්තේජනය කරන්නෙ....හරිම ලේසි විදිහක් තියෙනව...අපිට පුලුවන් නං ඒ වගේ වේදනාවෙන් ඉන්න කෙනෙක්ට ආදරයෙන් ,කරුණාවෙන් කතා කරන්න ඒකට පුලුවන් ඔය කියන වේදනාව අඩු කරන අපේ ඇගේම තියෙන ප්‍රතිචාර උත්තේජනය කරන්න... ගොඩක් පිලිකා රෝගීන් වගේ අයගෙ වේදනාවන් මේකෙන් අඩු කරන්න පුලුවන්..මේ සරල විග්‍රහයක් විතරයි මොකද මේක ගොඩක් සංකීර්න දෙයක් ...කොහොමහරි අපි පුරුදුවෙමු ආදරයෙන් කරුණාවෙන් හැම කෙනාටම සලකන්න ....ඔබට තේරෙවි ඒ තරම් ඔසුවක් මේ ලෝකයෙ නෑ කියල..❤ අපි අහල තිබුනට වචන වලට පුලුවන් කියල මිනිසුන්ව රිද්දන්න ,අපි අහල තිබ්බට වචන වලට පුලුවන් කියල මිනිසුන්ව සුව කරන්න....ඒ ගැන හරියටම දන්නැති අය ගොඩක් ඉන්න ඇති.... ඉතින් ඇත්තටම නලාවක් ඔනිමද ලෙඩ හොද කරන්න?......
මම පුශ්පකුමාර රුවන්සිරි .
ඔය මොනා තිබ්බත් මම බයයි
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😌😌😌බෙහෙත් විදින්නත් බය කෙනෙක්ද
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
words

Ow ayye😍😍❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අපේ හිත තමා ගොඩක් වෙලාවට උදවු වෙන්නේ ලෙඩ හොද වෙන්න.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් අනිවාර්යයෙන්ම අයියෙ...😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මානසික සුවය වැදගත්.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් ඒක ගොඩක් සංකීර්ණ දෙයක් අක්කෙ....මානසික සුවය තියෙනව නං ඔනි දෙයක් අපිට ලේසියෙන් කරන්න පුලුවන්..ලෙඩක් උනත් ඒමයි..🤩🤩
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ලෙඩේ සුව කිරීමටනම් මානසික සුවය කොහොමත් අත්‍යවශ්‍ය දෙයක් 😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් අයියෙ...😍❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ekanam aththa kathwa. hithe sathuta athi krarana eka thami ledakt krnna puluwn wtinama prathikaraya
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් අනිවාර්යයෙන්ම, ඒක පලවෙනි වගේම සමහර ප්‍රශ්න වලදි අන්තිම ප්‍රතිකාරය වෙන්නත් පුලුවන්..ඒවගේම හොදම ප්‍රතිකාර වලින් එකක්...😍❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ආදරයට,කරුණාවට පුදුම දේවල් කරන්න පූලුවන්. එකක් තමයි මේක. ඉස්සරහට හැමවෙලේම ඔයාට ඒක පාවිච්චි කරන්න පූලුවන්!!😍🙈❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you akkee..🤩🤩
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අනිවාර්යයෙන්ම.මතක ඇති කාලෙ හොස්පිටල් එකේ හිටපු එකම දවසෙදි මං ඒක අත්දැකල තියෙනව.. මං "තුති මල් " ලිව්වෙ ඒ අත්දැකීම මට තදින්ම දැණුන නිසා...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😍😍😍

aththa. wachana walata puluwna apiwa bdidnna wage hadannth. nice article malli..!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you akke ...😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මේක ඇත්තම කතාවක්. සමහර දොස්තර මහත්තරු දැක්කත් හිතම පිරෙනවා. මනස සුවපත් වෙනවා😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් ඔව්...දොස්තර මහත්තුරු විතරක් නෙවෙ ගොඩක් දෙනෙක් ඉන්නව🤩🤩🤩😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
🤐 වචන වලට...... උදව් කිරීමට, සුව කිරීමට, බාධා කිරීමට, රිදවීමට, හානි කිරීමට, නින්දා කිරීමට හා නිහතමානී වීමට ඇති ශක්තිය හා බලය ඇත.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අනිවාර්යයෙන්ම අයියෙ...ගොඩක් හොද ආයුධයක් ඒක...🙌🙌
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ආදරයට පුලුවන් ගොඩක් දේවල් කරන්න ☺️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් ....එකත් ගොඩක් ලොකු සංකීර්ණ කතාවක්🙊🙊🙊 ..හැම කෙනාටම පොදු දෙයක් ඒ...🤩🤩😌
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Love and kindness can surely heal the mind💖
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒ වගෙ හොඳ ගති ගුණ තියෙන වෛද්‍යවරයෙක් වෙන්න කියලා හදවතින් ම සුබ පතනවා මල්ලියේ❤️😍