සෙනසුරාදා දින උදාවෙන තුරු ඔහු ඇඟිලි ගැන ගැන ඉන්නට ඇත. ඔහු එසේ වද්දී සෙනසුරාදා දිනය උදා නොවේයැයි සිතා මම මගේ සිතුවිලි මඟ හැර සිටීමට උත්සහ කලෙමි. ඔබේ කාමරයේ බඩු එකින් එක අඩුවෙමින් ඔබේ විශාල සූට් කේසය පිරෙනු මම නොදැක්කා මෙන් සිටීමට උත්සහ කලෙමි. මන්ද යත්, ඔහුට සමුදී යන මොහොත තෙක් දුක් වන්නට මට අවශ්‍ය නොවිණි.
අවසානයේ ඔහුගේ සිහිනය ඉටු වූ දිනය උදා විය. දහසකුත් බාධා, අවලාද, බිඳ වැටීම් සමඟ ගැටී අවසානයේ සරසවිය වෙත ඔහු පිය නගන දිනය උදාවිය. ඔහුට සරසවි වරම් ලැබුන බව දැනගත් දින මා සරසවියට තේරී ඇතිබව දුටුව දිනට වඩා මම සතුටු වුනෙමි.
ඔහුව අලුත් බෝඩිමට රැගෙන යන්නට මමද එක්වීමි. වගකීම් රහිත සැහැල්ලු ජිවිතයක් ගත කළ මට එය අක්කෙකුගේ වගකීමේ කොටසක් බව හොඳින්ම දැනුනි. ඔහුට සමුදී ඉතා ඉක්මනින් මට නැවත එන්නට අවශ්‍ය විය. තව දුරටත් රැඳී සිටීමෙන් සිදුවන්නේ හිරකරන් සිටින කඳුළු වලට බැඳී බැම්ම බිඳී යාම පමණි.
ඔහු ගියේ ඉගෙනීමට බවත් නැවත ඕනෑම මොහොතක නිවසට පැමිණිය හැකි බවත් මම හිතට අවධාරණය කරන්නට උත්සහ කලෙමි. නමුදු ඔහුගේ සිව් වසර නිම වී යලි පැමිණෙන විට මා මේ නිවසේ නොසිටිය හැකි බව හා ඇතැම් විට මේ රටෙහිද නොසිටිය හැකි බව සිත මට ප්‍රති උත්තර බදිද්දී මගේ සිතුවිලි සමඟ මටම තරහක් ඇතිවෙයි. සහෝදර ප්‍රේමය දුරෙන් හෝ කාලයා මඟින් දුරස් කල නොහැකි බැඳීමකි. එහෙයින් සිතත් සමඟ තර්ක කොට අවසානයේ මම සිත දැඩි කර ගත්තෙමි.
නමුත් ඒ දැනෙන පාළුව නම් දරාගැනීම ලේසි නැත. විටින් විට ඔහුට කරන ආදරණිය හිරි හැර, ඔහුගෙන් නෑ බෑ නොකියා ලැබුන සහයෝගය අමතක කර දවස ගෙවීම අපහසුය.
ලියන්නට බොහෝ දේ ඇතත්, ඒවා සිහි කිරීම වේදනා සහිතය. මා දුක්වීම අවශ්‍ය නැත. ඔහු මේ බිත්ති හතර තුල සිර වී අපගේ සුරතලා වී සිටීම අනවශ්‍ය ය. එහෙයින් සතුටෙන් නව සරසවි දිවිය අරඹන්න ට මම ඔහුට සුබ පතමි.
Akkala hamoma mehemada kohe. apehath inno ohoma ekkenek.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
eema thamai akkala
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Campus patan ganna eka loku deyak habai anith athata hithuwama...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow eka thamai halo
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මමත් ඔහොමයි. අර රට යන කෑල්ලට ඇත්තටම මාව ගැස්සිලා ගියා. සමහර විට මටත් ඕනෙ මේ රටෙන් යන්න. ඒත් මේ රටේ ඉතුරු වෙලා තියෙන බැඳීම් ගැන හිතුවම කඩන් වැටෙනවා
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow eka thamai. yanna hithak na
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔබගේ සොහොයුරාට සුබ පැතුම්. වෙන්වීම දුකක් කියනවනේ. මටත් ඔහොම වුණා මගේ පුතාල දෙන්න බෝඩින් වලට නවතින්න යද්දී.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow eka harima dukai. harima palui
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hi @randulakoralage,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
රට යන කතාව ඇහුවම දැනුනා වැඩියි... 😊 බැඳීම හරිම ප්‍රභලයි. මල්ලිට සුභ පතනවා මුලු හදවතින්ම... ඒ සිව් වසර එයාගේ ජීවිතේ තවත් ලස්සන කරයි....❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
kiwwata yanne na eei. anemnda therenne na mata
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ape uni eke 🙊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ah.. balaganna ehenam eyawa
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Best of luck malli..!!!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
thanks ayye
meeta malli

suba pathum malli..camps eke loku deyak karnna ona. ❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
thanks ayye
meeta malli
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hari Akke..
Meeta mama.😋😋
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
oops

මේකනම් ගොඩක් දැනෙනව 🥺❤️
මටත් පාලුයි පොර ගියාම 😐