මීට මාසෙකට කලින් අපේ කතරගම ගමනෙදි අතරමගදි අහම්බෙන් පළතුරක් රස විදින්න ලැබුණ. මුලින් නම් රහ බලාගන්න එච්චර උනන්දුවක් තිබ්බෙ නෑ. ඒත් පුංචි මදුලක රස බැලුව විතරයි මුළු ශරීරයම ප්‍රබෝධවත් වෙලා ගියා.
"මේ මොනවද?"
මීට කලින් කාල නොතිබුණ නිසා මුලින්ම ඕන කරේ නම දැනගන්න. හරිත්ගේ මල්ලි තමයි නම කියල දුන්නේ. මේ සීනි අනෝදා. මම අනෝදා නම් කන්නෙ නෑ. ඒ නිසා මේ සීනි අනෝදා ත් අනෝදා රසමද කියන්න දන්නේ නෑ. කොහොම වුනත් පැණිරස එක්ක මුසු වුණ කිරි රහක් මේ පලතුරේ තිබුණ. පැණිරස නම් ටිකක් වැඩියි.
අපි පොඩි කඩයක නතර කරලා තිබුණ ඔක්කොම සීනි අනෝදා ටික මිලට ගත්ත. සීනි අනෝදා ඒ පැත්තෙ බහුල පළතුරක්. තරමක් ඝණ, ගැටිති ගැටිති වගෙ පොත්තක් එක්ක තියන මේ පලතුර ඇතුලේ සුදු පැහැයෙන් පුංචි මදුළු සකස් වෙලා තියනව.
ගෙඩියක් උසින් 7-8cm විතර වුණා. ඉතින් ගෙදර ගෙනත් දවසක් යද්දි පලතුරු ටික හොඳට ඉදිලා. සීනි අනෝදා ගෙඩිය ඉදෙනවත් එක්කම පොත්ත මෘදු වෙනව. පහසුවෙන් කඩෙන සුළු බවක් අතට දැනෙනවා. ඉතින් පිහියෙන් කපන්න අවශ්‍ය වෙන්නේ නෑ. අතෙන්ම කොටස් දෙකකට පලාගන්න පුළුවන්.
ඊට පස්සෙ ඉතින් නිදහසේ වාඩිවෙලා කන්න තමයි තියෙන්නෙ. මේ ගෙඩියේ තියන පැණිරස එක්ක ගෙඩි කිහිපයක් එක සැරේ කන්න ගියේ නෑ.
මේ පලතුරේ ගුණ ටිකක් හොයල බැලුවම රක්තහීනතාවය, වමනය, කැස්ස, මාරාන්තික පිළිකා වලට හොඳ ඔසුවක් වගේම මාංශ පේශි සවිමත් කරන්නත් උපකාරී වෙනවා කියල දකින්න ලැබුන. ඒ වගේම මේ ඇට උකුණන් ට එරෙහි ප්‍රතිකාරයක් විදියටත් කෘමිනාශකයක් ලෙසත් යොදාගන්න පුළුවන්.
අනෝද ඇටයට සමාන කළු පාට තද පොත්තක් සහිත ඇටයක් තමයි මේ සීනි අනෝදා වලටත් තියෙන්නෙ. ඉතින් ගෙදර පැලයක් වත් හදාගන්න ඕන කියල හිතල ඇට කිහිපයක් වෙන්කරල තිබ්බ. මේ වෙද්දි තවන් දාල තිබුණත් ප්‍රගතියක් නම් නෑ වගේ.
ඉතින් ඔයාලත් කතරගම ගියොත් පාරෙ අයිනේ තියන කඩේක නතර කරල සීනි අනෝදා ටිකක් ගන්න අමතක කරන්න එපා.
ඕවා නම් මමත් තාම කාලා නෑ. කාලා බලන්න ඕනි එහෙනම්
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
mamath edama thamayi kewe issellama
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
mewa rasaaai..ewagema hoda gunadayaka palaturak.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මම නම් සීනි අනෝදා කාලා නෑ. හැබැයි අනෝදා කාලා තියෙනවා. ඒ අනෝදාත් වකුගඩු ගල් වගේ රෝග වලට ගොඩක් හොඳයි කියලා මං අහලා තියෙනවා. දවසක සීනි අනෝදා වල රස බලන්න ඕනේ කියලා මටත් හිතුනා... 😋😋😋
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Mn anoda nam kawe na kalim. Aye hambunama kala blnn ona
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Math kala thiyenwa. 😋😋
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඕවා මරුරුරුරු 😋
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ape peththe nam owa ethi wenna thiyenawa... Hebei api kiyanne anodha kiyala withrai...rasa palathurak...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ah oyalage paththe athi.mehe nane
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කාල තිනෝ
පෙනුමෙන් ඔච්චර රහයි කියලා හිතෙන්නේ නෑ 🙈🙊🙊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ow math hithuwe na
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අපිත් කාලා තියනවා ඕවා . නමුත් ඔච්චර ඖෂධයක් කියල දැනගන හිටියේ නෑ
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
🤓

I just saw this fruit, does it taste similar to the taste of honey. After seeing the benefits, I became curious.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Yes. It has a sweet flavour.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කාලා තියෙනවා මාරම රසයි මේවා😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Man da ethakota meka kalin kala thibbe nathi ekama kena
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ape gedara gas dekak thynoo😀
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඕවට වැලි අනෝදා කියලත් කියනව
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ehen kiwwe wali anoda thamai. A unata internet eke search karama warga dekak thibba. Wali anoda wala gata wage thibbe na.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
haaa..ekane.kohomahari math owa ekama eka parak kala thinawa
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අපේ ගෙදර ගස් තියෙනවා. කොළ ඒවයි දුඹුරු ඒවයි දෙකම. හරිම රසයි 😍 හැබැයි කොළ පාට ඒවට කියන්නෙ සීනි අනෝදා කියලා දැනන් හිටියෙ නෑ.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Duburu ewa kiyanne loku ewada
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Na chooty..oya size ekma thamaii. Kola ewta wada rasaii. Wali Anoda kiyl kiynwa.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hi @randulakoralage,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.
Please consider to approve our witness 👇
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අපි ඕවට කියන්නෙ වැලි අනෝදා.😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
වැලි අනෝදා..ඕව කෑවම බඩේ ගල් තීනං දිය වෙනවලු..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
වැලි ආතා කියන්නෙත් මේවට නේද. අනුරාධපුර පැත්තෙ. මං මේවගේ පැණි රහට වැඩිය ආස නෑ. අපේ අම්මා නම් කනවා. අපේ ගෙදර ගහක් තිබුණා. ගෙඩිත් ආවා. ගෙඩි ඉදෙන්න කලින් ගහ මැරුණා. 😢