Don't Let Hibiscus Flowers to Die | Making Hibiscus Tea | 10% to SL-Charity

in hive-133716 •  3 years ago 

photo_2021-07-18_07-33-50.jpg

රෝස මලක් තරමටම මට ලස්සන මලක් තමයි මේ පොකුරු වද මල. සමහර විට ඔයාල අහලත් ඇති මේ පොකුරු වද මල් තේ ගැන. වද මල් තේ හරිම ලස්සන වගේම ගුණදායක පානයක්. ඒ වගේම හරිම ලේසියෙන් හදාගන්නත් පුළුවන්. මෙන්න මේ ලින්ක් එක දිගේ ගිහින් මේ පානයේ ප්‍රයෝජන මොනවාද කියල ඔයාට බලා ගන්න පුළුවන්.

හැමදාම නිකම්ම පිපිලා පරවෙලා යන මේ මල් කීපයක් අරන් වද මල් පානයක් හදාගන්න ඕන කියල මම හිතුව. මුලින්ම හොඳින් පිපිච්ච මල් කීපයක් කඩා ගත්ත. ඇත්තටම ලොකු මල් තිබුනේ දෙකයි. ඒ නිසා පිපෙන්න ලං වුන පොහොට්ටු දෙකකුත් මම තෝරගත්ත.

මල් වල කළු පාට කුඹි ගොඩක් හිටි නිසා පෙත්තෙන් පෙත්ත ගලවල වෙනම භාජනයකට දාන්න සිද්ද වුනා. පෙති ගලවල පොඩි නොවෙන්න හොඳින් හේදුව.

photo_2021-07-18_07-34-02.jpg

වදමල් තේ හදන්න පුළුවන් එක එක ආකාර ඔයාලට අත්හදා බලන්න පුළුවන්. උණු තේ එකක් විදියට, සීතල විදියට, කුරුදු, එනසල් වගේ දේවල් දාල හෝ නොදා.. මේ එක එක ආකාර වලට හදන්න පුළුවන්. මෙතනින් බලාගන්න පුළුවන් ආකාර කිහිපයක්

මම හැදුවේ මට දවල් රස්නේ වෙලාවට බොන්න පුළුවන් සිසිල් බිමක් වගේ. ඇත්තටම තම්බා ගත්ත වදමල් පෙතිවල අමුතු රසයක් ඇත්තේ නෑ. ඒ නිසා එක රස කරගන්න අපට එක එක ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. මම කරේ දෙහි ගෙඩියක් කඩල එකේ සම්පුර්ණ යුෂ මගේ හදාගත්ත වදමල් පානයට් එකතු කරා. ඒ වගේම සිනි හැඳි කීපෙකුත් එකතු කරා. කැමති නම් ලුණු ටිකකුත්.

photo_2021-07-18_07-34-09.jpg

photo_2021-07-18_07-34-12.jpg

ඔයාලට පේනවා ඇති පොඩි වර්ණ විපර්යාසයක්. දෙහි එකතු කරාට පස්සේ හරිම ලස්සන රතු පාටකට මේ බීම එක හැරෙනවා. ඊට පස්සේ ඒක ටිකක් නිවෙන්න තියල ෆ්‍රිජ් එකේ දැම්ම. දවල් ට කම්මැලි හිතුනම බොන්න රසවත්, ගුණවත් ලස්සන බිමක්!

photo_2021-07-18_07-33-54.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

වද මල් ⁣ගොඩක්⁣ ලෙඩ රෝග වලට ඖෂධයක් . මං හිතන්නේ මැලේසියාවේ ජාතික පුෂ්පයත් වද මල්.

Hibiscus tea eka beela tye mn,amuthu gathiyak tye eke 😁

Mehema nil katarodu hodai kiyala ekak dakala bela baluwa. Eken ena rahata bonna ba. Mewath e wageda danne na😂🌝

raha wenna monwa hri daala bonna😂

ඇත්තටම තම්බා ගත්ත වදමල් පෙතිවල අමුතු රසයක් ඇත්තේ නෑ. ඒ නිසා එක රස කරගන්න අපට එක එක ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. මම කරේ දෙහි ගෙඩියක් කඩල එකේ සම්පුර්ණ යුෂ මගේ හදාගත්ත වදමල් පානයට් එකතු කරා.

me thiyenne

Owa therenne na affa apata. Mn hithuwe dehi okata dana jathiyak kiyala

මේවා බොන්න පුලුවන් කියලා මං අද දන්නේ.... බීලා බලන්න ඕනි...

oya danneth nedda. Harith danneth na. owa bonwa

Api ewa danne na appa... Apita owa hadala dunnoth kanna bonnanam dannawa...

ඇත්තටම මේක රසවත් පානයක්. තව කටරොලු මල් වලිනුත් මේ වගේම හදන්න පුලුවන්...

Mamath hema week ekakama wage bonawa.godak rasai.

  ·  3 years ago (edited)

අඩේ…..මම විතරද වදමල් බීල නැත්තෙ?

අපේ ගෙදර සැහෙන්න වද මල් තිබ්බ.. දැන්නම් බෙහෙතකටවත් නෑ හොයාගන්න.

ewa bonawada.... man adamai ahuwe.. beheth walata gannwa kiylanm dannwa

මමත් බීල තියෙනවා. ඒකෙ අමුතු රසකුත් තියෙනවා.

Rasaida kylath kiynawako😒

Oya malak anthimata dakketh awurudu ganakata kalin mn

rahak kiyalama na ane. dehi dammama dehi rahai. kurudu dammama kurudu rahai.

ඇත්තටම පුදුම ගුණයක් තියන බිමක් ඉස්සර මට ඔවා අපෙ අත්තම්මා හදලා දෙනවා .එත් මතක ඇති කාලෙක ආයෙනම් බිවේ නැහ්

Amuwenuth kawa podi kale <3

ammo eka...

අපේ ගෙදරත් පොකුරු වදමල් තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් ගැන නම් හිතුනෙම නෑ. ඒක රස පාටයි 😋😋😋

I heard that this is a good medicine...But dont know for what.......

Onna oya qwa nisa bila balanoo ehenm 🙊. mama wada mal kondenm ganawa.

‌මේ මල් කොණ්ඩෙටත් හොදයි කියල මං අහල තියෙනවා. බීලා නම් නෑ🙄

I have done many crafts using this flower when I was a kid. But I have never tasted it as a drink. Wonder how it will taste!

Aththatama me wage watina dewal ain karala aguna dewal kochchara kanawa bonawada.nikn dena dewal wala agayak nenh....