එයා ඉගෙන ගත්තේ civil. මම කරේ IT. මට අවුරුදු එකොළහේ දි තමයි අපේ ගෙදරට මුලින්ම Computer එකක් ගෙනාවේ. ඒ මම ශිෂ්‍යත්වේ පාස් වුණා ම. මුලින්ම Computer එකක් ඇල්ලුවෙ නම් ඊට ටිකක් කලින්. සමහර විට ඔයාලටත් මේ අත්දැකීම ඇති, ඉස්සර ඉස්කෝල වලට එනව පොඩි IQ Paper එකක් දීලා එකෙන් Computer course වලට තෝරාගන්න ආයතන. ඉතින් මේ වගේ ආයතනයකින් මුලින්ම මම Computer course එකක් කරේ පහ වසරෙදි. මුලින්ම අපට දුන්නෙ පුංචි පුංචි games. එකෙන් mouse එකයි keyboard එකයි හුරු වුණා. පස්සෙ පස්සෙ type කරන හැටි පුංචි කතා පොත් බල බල type කරන්න දීලා කියල දුන්න.
ඉතින් ටිකෙන් ටික word, excess, powerpoint, acess, photoshop, corel draw වගේ දේවල් ප්‍රමාණවත් විදියට ඉගෙන ගන්න පුළුවන් වුණා. ඉතින් එතනින් එහාට ජිවිතේ වැඩියෙන්ම මම කරල තියෙන්නෙ computer ඔබන වැඩ තමයි.
එයාගේ IT
film download කරන හැටි subtitle fast forward කරන හැටි binance, PDF වල sign කරන හැටි වගේ එක දේවල් එයාගෙන් තමයි මම අහන්නේ. ඒ වගේම Phone එකේ පොඩි පොඩි වැඩ කෑලිත් එයා හොඳට දන්නව. අනික් අතට මට වඩා බුද්ධිමත් ක්‍රම වලින් තොරතුරු හොයාගන්නත් එයාට දක්ෂතාව තියනව.
මගේ IT
ඉස්සර ඉඳම්ම එයා මහන්සි වෙලා වරු ගණන් කල් අරන් කරන වැඩ විනාඩි 5න් 10න් කරන්න ඕන කරන පුංචි පුංචි tool හදල දීල වැඩේ ගොඩ දාල දෙන්නෙ මම. හොයාගන්න බැරිවෙන files හොයල දෙන්න, සරල කෙටි ක්‍රම කියාදෙන්න, එක එක gadget කෑලි අඳුන්වලා දෙන එක මගේ රජාරියේ කොටසක්.
ඒ වගේම ගමේ අයට නෑ හිත මිතුරන්ට නොමිලේම උදව් කරන එකත් ලොකු සතුටක් තමයි.
ඇත්තටම ඉතින් ගොඩක් දේවල් වල gadget කැලි ගැන දන්නේ පිරිමි උදවිය තමා...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow habai samahara nodanna ewath thiynwa
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්.ඔව්.එකත් ඇත්ත
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මේක කියවද්දි මටත් මත්ක් උනා එක්කෙනෙක්. ඉස්සර දන්නවා කියලා හිතන් හිටියට දැන් දන්නවා මන් මොකුත් දන්නේ නෑ කියල 😂❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
aw aw kawada mathak une
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒක මරු..

:)

Meka tikak matath galapa ganna puluwan wage...😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Math me kiyanna haduwe.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
you have so much experience about IT, it will take you on the road to success in the future, how happy you are.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
thanks lovely
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒක ඇත්තටම නියමයි. 😍❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
hee hee

ඒක මරු.😁😍👍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Aluth display picture ekak dala😉🙊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මම නම් ගත්තෙ A/L ඉවර වෙලා.
ලස්සනට ලියල තියෙනෙව.❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
harine ithim. oya AL karana kale wage thamai mn 7 wasare inna aththe
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ahh mn ethakota echchara naki d.🤭🥺
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හොඳ combination එකක් 🤗❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Mamanam Gaget kali gena ahagannema mage "eyagen" tama 😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😂 oya eke inna kohoma hari. second wenn epa😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😁. kello kawadada ei second une 😉.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අතිශෝක්තියක්ද මන්දා 🤣🤣😏
වෙනස් රටාවකට ලියල තියනවා ඒක මරු 👍මගේ typing නම් අන්තිමයි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
game hamotama kiyala liwwa nam thamai ehema. ape na oya "Samaharunge" wage boru talks. 😏 oya danna pramane anuwa ehema wenna athi
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ammo ammo 🤣🤣😋 sorry hode 🤣🤣
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Kastiya ekinekata help kara gnno nehda.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow api hamoma danna nodanna dewal balance karagannwa