අපේ මල්ලිගේ cactus article එක ඔයාල ඊයෙ දකින්න ඇති. අද මම කියන්න හදන්නෙ මගේ cactus කතාව. ඇත්තටම මට නම් cactus පැලයක් ඕන කියල මුලින් කිසිම අදහසක් තිබුනෙ නෑ. ඒත් අපේ මල්ලි මුලින් online විස්තර හොයද්දි ඒකට සම්බන්ධවුණ මටත් ටික ටික ආසාව එන්න ගත්ත.
ඇත්තටම online මිල ගණන් දැක්කම අපට හිතුණා හරිම පුංචි පැලයකට අනවශ්‍ය මිලක් වගේම අමතර ප්‍රවාහණ ගාස්තුවක් ගෙවන එක අද කාලෙ හැටියට ලොකු අපරාධයක් කියල. ඉතින් අපි පාරට බහින්න හිතුව. සමහර දේවල් අපි ලේසියට online order කරත් පාරට බැස්සොත් ඊට වඩා පහසු මිලට ගන්න පුළුවන් කියන මතේ මම පහුගිය ටිකේ හිටිය. ලොකුම හේතුව Uber Eats නිසා මම තේරුම් ගත්ත තිත්ත ඇත්ත. ළඟක ගන්න නැති දෙයක් මිසක වෙන දෙයක් නම් online order කරන්න කරන්න කලින් හිතන්න කියන එක මුලින්ම මම මතක් කරනව.
මල්ලි එක්ක මම මල් පැල විකුණන කඩේට ගියාම රුපියල් 100-200 ත් අතර පොඩි cactus, echeveria, aloe vera සහ මේ වැඩේට සුදුසු පැල වර්ග තිබුණ. මල්ලි cactus එකක් ගත්තෙ. මම ආස වුණේ එකකට. කොළ පාට echeveria විතරයි තිබුණෙ එතන.
රුපියල් 100 ට අපි පැල දෙකක් ගත්ත. ගොඩක් පුංචි පැල ත් නෙවෙයි. හිතේ තිබුන size එකටම පැළයක් හම්බුණා. මල්ලි කිව්වනෙ ගණන් හිලව් ටික. ඉතින් මගේ නම් පැලේ 100 යි. පෝච්චිය ත් 100 යි. ගල් ටිකට රුපියල් 75 ක් වගේ දාමු.
බොහොම පහසුවෙන් පැලේ ගලවල මැටි පෝච්චියෙ හිටෙව්ව. වැඩේ almost done ඉතින්. තව ටිකක් ලස්සන වෙන්න ඕන නිසා කඩෙන් ගෙනාපු සුදු පාට ගල් කැට ටික සීරුවට මතුපිට ඇතිරුවා. දැන් නම් බැලූ බැල්මට වැඩේ ලස්සනයි.
ඒ වුණා ට මට පොඩි උදාසීන බවක් දැනුණ නිසා තවත් ටිකක් කළ එළි වෙන්න ලා කොළ පාට පබළු ටිකක් තැනින් තැනින් දැම්ම. එකෙන් සුදු පාට උඩින් පොඩි දීප්තිමත් බවක් දුන්නා.
මල්ලි එක්ක මංජරී එකට ගිය වෙලාවේ ගත්ත table mat එකක් තිබුණ. ඒක රුපියල් 40 යි. මගේ පරණ වෙලා ගිය අහිංසක computer table එකේ කොනක ඒ table mat එක තියල cactus එක තිබ්බ. ඊට පස්සේ උස මදි නිසා පුටුව උඩට නැගලම bird eye view එකෙන් සම්පුර්ණ මේසෙම මෙන්න මේ වගේ චයාරුපයට ගත්ත.
මට ඔයාලට දෙන්න ඕන පණිවිඩේ තමයි cactus pot ගන්න කොට ඒක තමන්ම හදාගත්තොත් ලොකු ගානක් ඉතුරු කරගන්න පුළුවන්.
10% to SL-Charity
Beautiful plant. Followed from Blurt
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
thanks :)

This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow ekanm aththa. math dakala thiyenawa online order karala genna gnna thiyenawa ewa. marama ganan.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ගනං උනත් කමක් නෑ.order එක දෙන එකම එනවනං..හැමපැත්තෙන්ම අවාසි අපිට.🙄
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ow neh. Anika me wage ewa nam hari podi ewa ewanne. Samahara kana jathi dammamath ehemai
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
දාන ඒවයෙ sizes ගොඩක් වෙනස් වෙනවා..😣අපි හිතනවට වඩා
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
It is very beautiful, I like it, thanks for sharing @randulakoralage
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hi Ahlawat. Happy new year
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Really nice.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hadamuda ekak
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අම්මෝ online බඩු ගෙන්න එක ටිකක් දැං අවුල්..අපි order කරන එක නෙමේ එන්නෙ..එපාර ඒව return කරන්න ගියාම..දසවදේ..
ඊයෙ යාලුවෙක් ගෙන්නුව electric induction oven එකක්. ආවෙ wire එකකුත් නැති coil hot plate එකක්.😳
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
🤦🤦🤦.. dan hamoma induction cooker gannawa neh... electricity bill ekatath wede dewi ada hetama. Api nam dara hoya gaththa. Uyanwa dara lipe.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්..ගෑස් විසදුමට පොඩි උත්තරයක් induction cooker එකක් ගන්න එක.අපිට වගේ හැමෝටම දර හොයා ගන්න අමාරුයි.ඒ නිසා විශේෂයෙන්ම town එකේ මිනිස්සු මේ වගේ අතිරේක විසඳුම් වලට යනව.මොනා නැතත් තුන් වේල උයන් එපැයි.😥
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow ithin.

you and your brother have always been close, many disguises between you. you are lucky and he is also lucky to have a younger sister who is always ready to make family relatives happy. cattus selection, and fine arrangement on the table, is always near us. by regulating healthy air always.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
as I know planting is a normal thing of your life. I checked your youtube videos
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ha ha. it often happens while in the village. whatever., leads to the need. Lately I'm also helping my husband in the fields.🙊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hi @randulakoralage,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.
Please consider to approve our witness 👇
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Atta.mamath idea 1 ta agree. "Happy New year " nangi.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒක නම් ඇත්ත.ආදර්ශය වටිනවා.පොඩි වියදමකින් අවශ්‍යතා ඉටු කර ගත්තැකි ටිකක් හිතුවොත්.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
I think I should try this method. I'm a fan of cactus but many plants died after a little time, no matter what I did. I think I should plant it by my own like this.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
oya wage ekak order karot hoda ganak yawi.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😍😍මාත් cactus ගැන දන්නෙ කැම්පස් එකේ යාලුවෙක් හදලා තියෙනකොට...අම්මො ඒක පිස්සුවක් වගේ වෙනව අක්කෙ, අන්තිමට එයාගෙ කාමරේ පොඩි පොඩි pot වල එක එක පැල වර්ග සෑහෙන්න තොගයක් තිබුනා..🙊🤩🤩🤩
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ekanam aththa thamai.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
eeka aththatama lassanai.