පහුගිය දවස් වල එක දිගට රජයේ වගේම පෞද්ගලික විශ්ව විද්‍යාල වල උපාධි ප්‍රධානොත්සව එක දිගට පැවැත්වුණා. දෙසැම්බර් 22, 23 වෙන්වුණේ මොරටුව විශ්වවිද්‍යාලයේ 42 වැනි උපාධි ප්‍රධානොත්සවයට.
පුංචි ළමයෙක්ගෙන් එකවසරේදී ඇහුවොත් ලොකු වුණා ම වෙන්න කැමති කවුද කියල, අනිවාර්යෙන් අපේ රටේ නම් කියන්නේ doctor කෙනෙක් කියල. doctor කෙනෙක් වෙන්න ඕන වුණත් නැතත් හමෝම එක රොත්තට ඒ පිළිතුර තමයි දෙන්නෙ. පහු වෙද්දී මඟ හැරුණ හෝ අතහැරියා හෝ වුණත් ඕනම කෙනෙක් ජිවිතේ එකම එක දවසක හරි හීනයක තියෙන්න ඇති මේ උපාධි ලෝගුව පළඳින දවසක් ගැන. අඩුම තරමේ තමන්ගේ දරුවෙක් වත් මේ විදියට දකින්න මඟ බලාගෙන ඇති.
මගේ අම්ම තාත්තා වගේම මාමත් අන්න ඒ වගෙයි.
මේ පලවෙනි පින්තුරේ අපි ගත්තෙ BMICH එකට ඇතුල් වෙන්න මොහොතකට කලින්. ඇත්තටම බොහොම කාලයකින් තමයි අපි එකට හිටගෙන හොඳ කැමරාවකින් චායාරුපයක් ගත්තේ. මේකේ අනිත් හැම Photo එකකටම එයාලගේ හිනාව ලස්සනයි. අලුත් සාරියකට උපාධි ලෝගුව දාල කරමාලය දාන මොහොතේ ඕනම අම්ම කෙනෙක්ගේ තාත්තා ගෙනෙක්ගේ හිනාව මේ වගේ.
මගේ ජිවිත කතාව එතරම් දුක හිතෙන එකක් නෙවෙයි. හැබැයි මගේ දෙමවුපියන්ට තිබුණේ ගොඩක් දුක හිතෙන අතීත කතා. එයාලගේ ධෛර්යය නිසා මගේ ජීවිත කතාව ඊට වඩා ලස්සනට ලියන්න මට ඉඩ ලැබුණ. පොඩි කාලේ ඉඳන් මට තිබ්බ ලොකුම හීනවලින් එකක් තමයි පළවෙනි පාරෙන්ම Campus ගිහින් මේ මොහොත මගේ දෙමව්පියන්ට උදා කරල දෙන එක. ලස්සන පේරාදෙණිය ට , Ranking 1 කොළඹ ට , ගෙදරට ළඟ රුහුණ ට වඩා මම ආස කරේ ගහකට ගහක් මුණගැහෙන මොරටුවට. මොනවා හරි කමක් නෑ මොරටුම යන්න හිත ඇතුලෙ ආසාවක් තිබුණ.
2015 දී මගේ result එක A 2 යි B එකක්. හැමෝම තව සැරයක් උසස් පෙළ කරන්න කිව්වත් මට එහෙම උවමණා වුණේ නෑ. Rank එක 152 නිසා මාව Select වෙන එකක් නෑ කියපු ගමේ ගොඩේ අයත් ගොඩක් හිටිය. එතැනදි මම පොඩ්ඩක් වත් බය වුණේ නෑ. මොකද ගොඩක් මිනිස්සු කතා කරන්නේ කටට එන දේ මිසක් අවබෝධයෙන් නෙවේ කියන එක මගේ පොඩි මොලේට තේරුණා. මගේ පළමු තේරීම වුණේ මොරටුව IT. ඉතින් කිසි ප්‍රශ්නයක් නැතුව මම IT Faculty එකට Select වුණා. ජිවිතේ ගත්ත හොඳම තීරණයක් තමයි Second shy නොකර හිටපු එක.
පොඩි කාලෙ නම් කොළඹ යනවා කියන්නේ මැජික් වගේ. දැන් නම් බස් ගැන පාරවල් ගැන පොඩි අදහසක් තියනව. ඉතින් ඉස්සර ඉදන්ම පොඩි දේටත් අපිව එක්කන් ගියේ මගේ මාමා @sarath72. විභාග, තරඟ, තෑගි ප්‍රධානොත්සව ගණනාවකට මාමා එක්ක මම ගිහින් ඇති. කවදාවත් නෑ බෑ නොකිය, තියන වැඩක් වුණත් කල් දාලා විනාඩියක් වත් පරක්කු නොකර වෙලාවට හැම දේකටම එක්කන් ගියේ එයා. ඒ විතරක් නෙවෙයි අපිට නොතේරෙන කොළඹ දේවල් ඉක්මනට ඉක්මනට කරල දීල, ගමේ නැති පොත් පත් කොළඹින් ගෙනත් දීලා තාත්තා හා සමානවම මාවත් මල්ලිවත් තැනකට ගෙන්න උදව් කරපු මාමා එක්ක තමයි මේ දවසෙත් අපි කොළඹ ගියේ.
ඒ වගේම හිතේ හැටියට මේ ලස්සන දවසෙ Photo ගහගන්න උදව් කරෙත් මාම තමයි.
අම්මයි තාත්තයි මමයි උත්සවේ ඉන්න අතර තුර එළියේ ඉඳන් Live Streaming එක බලපු තුන් දෙනෙක් හිටිය. මාම, මල්ලි සහ හරිත්. ජිවිතේ වැඩියෙන්ම වටින 5 දෙනෙක් එක්ක ජීවිතේ වැඩියෙන්ම වටින දවසක් ගත කරන්න ලැබුණ එක තරම් සතුටක් තව තියනවද.
අක්කගේ convocation එකට මල්ලි සෑහෙන කාර්යභාරයක් ඉටු කරා. තාත්තා තරමටම පරිස්සමින් ගමන් බිමන් එක්කන් ගිහින් saloon එක ළඟ හිටගෙන ඉඳල වගේම ලස්සනට Photo ටික edit කරල දීලා දවසේ වටිනාකම වැඩි කරන්න එයා ගොඩක් උදව් කරේ මහන්සි නොබල.
දවසෙ තිබ්බ තවත් වැදගත්ම Photo එකක් තමයි මේ උඩ තියෙන්නෙ. එයා Civil මම IT. එයාට තිබුණ කහ පාට මාලයක්, මට තිබුණේ නිල් පාට මාලයක්. එයාට convocation තිබුනෙ 22, මට තිබුණෙ 23. ඒ වුණාට ජීවිත කාලෙටම මතක හිටින මේ දවස වෙනුවෙන් එයත් දවසම වෙන් කරා.
ඒ වගේම අපේ @janakee වත් මතක් නොකරම බෑ. මට ලොකුවට කල්ලි ගැහෙන්න තරම් යාළුවො හිටියේ නෑ. අනෙක් අතට මම එහෙම කල්ලි ගැහෙන්න කෙනෙකුත් නෙවෙයි. හැබැයි අවුරුදු 4 ක් පුරාම මගේ තනියට හිටි එකම හොඳම යාලුවා තමයි ජානකී. කිසිම වෙලාවක මාව තනි කරල නම් එයා ගියේ නෑ.
ඉතින් අන්තිමේදී ඒ ලස්සන මොහොත හැම අතින්ම අංගසම්පුර්ණ කරගන්න හැමෝම උදව් කරා. පොඩි කාලේ ඉදන් අකුරක් හරි උගන්වපු හැම කෙනෙක්මත්, මේ මොහොතේ සතුට ලබා දෙන්න වචනෙකින් හරි උදව් කර හැම කෙනෙක්මත්, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් බදු ගෙවන ඔබත් මේ ලස්සන මොහොතේ කොටස් කාරයෝ. ඔයාගේ දරුවන් මේ විදියට දකින්න හීන මවන්න. ඒක හරිම හැඟීම් බර දවසක්.
Many congratulations on your graduation @randulakoralage.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you.. 🤗 I have a good feeling bcz all my remarkable milestones are recorded in my steemit blog.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
@steemcurator01,is this club5050, club75 and club100 programs only for dolphins and doubledolphins.Do minnows ever have any support programme.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hi, I really enjoyed your delegation given to me for last two years. Thank you for that and please remove it and let me be free from your bonds. I wanted this for a long time.
Thanks.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Congradulations Randula..! mage thaniyata matath hitiye oya thamai. thank you for all the things you have done for me...!!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
anaa.. thank you and same to you
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මෝරා පිස්සුව මටත් තිබුනා🙊. මේ දවස කියන්නෙ, අපේ හීන නෙමෙයි අපේ අම්මලා තාත්තාලාගෙ හීන හැබැ වෙන දවසක්💖.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒක ඇත්ත.. ලොකුම සතුට එයාලට
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්, ඇත්තෙන්ම.ජීවිතේ වටිනාම දවසක්.මේ පිංතූරවල ඔයා හරිම ලස්සණයි.😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you.. Aunty ත් එදා එන්න ඇති නේ. අපට තිබ්බෙ පහුවෙනිද
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හරිම ලස්සනයි හරිම සතුටුයි කියන්න වචන නෑ. ඉස්සරහටත් හැමදේම හොදින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මන් . Good luck 🥰
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අනේ thanks හලෝ
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hey! Congratulations 🎉🥳 Blessings to you 🙏✨
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thanks a lot sister
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Congratulations 😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you

Vishesa sundara dawasak,congratulations nangi
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thanks akke. Oww.. amathaka nowena dawasak
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Asseemitha kepakirim wala awasan prathipalaya....hemoma ekka ..mula amathaka nokara beda geneema godak honda deyak machan... Homotama a deya karanna behe...
Great work @randulakoralage....
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
🙂 chutti dukakuth awa kattiya peliye stage ekata yanwa dakiddi.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Congratulations on your great achievement.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thanks uncle
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Felicidades por su graduación.
Mucho esfuerzo y trabajo arrojan sus recompensas.
Ud es una hermosa y talentisa dama, mis saludos.
Felicidades.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
More than every one you know the value of education sir.. Thank you for the encouragement
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Congratulations mchn
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
thamks pren
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
සාර්ථක අනාගතයකට සුබ පැතුම්! ඔයාගෙ කතාව මාව එක්කන් ගියෙ 2017 මැයි මාසෙට...එදා අම්මගෙයි තාත්තගෙයි මූණෙ තිබුණ සතුට මට මතකයි..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
🤗🤗🤗

Congratulations on this big achievement.ඉදිරියට කරන සෑම දෙයක්ම සාර්ථක වෙන්න සුභ පතනවා....
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
thanks ayye
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Congratulations Nangi.😍😍 ඔය දවස එනකන් අම්ම තාත්තා බලන් ඉන්නෙ. ❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
eka thamai 🤗🤗🤗 thank youu
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
congratulations sister😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
thanks nangi
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
I just saw that sweet smile, wow. congratulations on graduation. the most beautiful memories, very touched to see you getting more successful😊
And too congratulations @janakee
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
many thanks my sis
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Congratulations for such a significant achievement that can only be obtained through hard work and perseverance. I sincerely wish you much success in your new professional life and may you always receive many blessings in your life.
Have a nice day.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you very much Syllem for your encourage
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අනාගතයේදී උගත් දැනුමින් සමාජයට යහපත් වැඩක් කරන්නට ශක්තිය ලැබේවා. සුබ අනාගතයක් ...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
sir fail

sir fail kiyala wagakeem walin panala yanna baaa😉😉😉
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😊thank you
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hi @randulakoralage,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.
Please consider to approve our witness 👇
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Congratulations
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thanks boss😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Congratulations on your graduation. Wish you more success.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
thank you friend
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Congratulations akka..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
thanks nangi. elangat oya
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හොද මතක හිටින දවසක් වෙයි..
අපෙන් සුභ පැතුම්...🎉️🎉️🎉️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
A very big congratulations to you. It's truly the joy of every parent to see their children achieve such milestone and it's even more fulfilling to have both parents to celebrate that special day with you. My only regret was that my mum wasn't alive to celebrate with me on that special day. Once again, congratulations.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you.. Your made her proud !
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
congratulations dr😍😍😍😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you and congrats to you too
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Congratulations akka..💐
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Congrats අක්කා 🎉❣️
දෙන්නම එකට 💞
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Congratulations akka! I'm so happy for you. You look gorgeous in the cloak....
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you putha
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Congratulations akka!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you.. elangata oyalata neh
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ow neh 😄

Heart touching and there is a still a long way to go.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Congratulations Ran❤. Kiyanna wachana ne itin.. kiynna on dewal kalinma qwwa. Marama sathutui.. e kale hodama mathaka ekka oy gena loku sathutak denuna. Eda wagema e 4tos mawa motivate kala. Oyge kepavima, unanduwa wagema oyge hoda hitha nisa oy thawa issarahata yanawa... issarahata thawath lassana 4tos balanna math maga balan innawa❤❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Congratulations 🎊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Congratulations Nangi.... Have a great future...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Congratulations dear..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Felicitaciones @randulakoralage por este gran logro!!! Bendiciones y éxitos 🙏🙏
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Congratulations friend, I know the emotion you feel when you receive your title, I went through that when I received mine, I wish many successes and blessings in your life.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Congratulations Randula!!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
congratulations akkee😍😍😍😍.....