ජීවිතේ පරණ ලස්සන මතක අපේ හිතට ආපහු ගලාගෙන එන්නෙ අපි දුකින් ඉන්න වෙලාවට. සුවපහසු ඇදකට වෙලා ඇස් වහගෙන මොහොතක් කල්පනා කරොත් ඇස් දෙකෙන් කඳුළු ගලාගෙන යන තරමටම ඒ මතක හිතට කටු වලින් අනිනව.
ඒ, ඒ පරණ මතක වේදනාකාරී නිසා නම් නෙවෙයි. ජිවිතේ ලස්සනම කාලෙක ගෙදරටම වෙලා මිටරයක දුරකුත් තියාගෙන මාස්ක් එකකින් මූන වහගෙන ඉන්න වෙන දුක, අර පරණ මතක හැම එකකටම වඩා හිතට වද දෙනව.
කැම්පස් ජීවිතෙත් ගෙදරටම ගෙවිල ගියා නේද කියල එයාව මතක් වෙන හැම වෙලාවෙම හිත අහනව. වැඩවර්ජන, ඩෙංගු, බෝම්බ ප්‍රහාර සහ කොරෝන එක්ක මාස 20 ක් විතර ගෙදරම හිටිය අපි කැම්පස් එකට වඩා එතනින් පිට කොයි තරම් මුණ ගැහෙන්න ඇතිද?
රොබරෝසියා, ඇහැල මල්, සිවිල් පැදුර, අභින, සරසවි ගී සිසිල, මේ ඔක්කොම අන්තිම අවුරුද්දෙ නම් නිදහසේ බලනව කියල හිතපු අපට එකිනෙකා දකින්නවත් ඒ ගමෙන් මේ ගමට එන්න බැරි තරමටම සොබාදහම නපුරු වුණා.
ඒත් ඒ වෛරස් අතරෙන් හරි රිංගල මග ඇරෙන්න ගිය සමහර දේවල් ඉක්මන්ට අල්ල ගත්ත එකත් ආපස්සට හැරිල බලද්දි ලොකු සතුටක්.
ආදරේ වැඩියෙන්ම තිබුනෙ දුරින් හිටපු දවස්වල. කට හඬ විතරක් අහගෙන රූපෙ හිතේ මවාගත්ත දවස් වල. එහෙම දුරින් ඉඳන් එකට වැඩ කරපු දවස් වල. මොන දේ වුණත් වෙන් කරන්න බැරි ආදරයක සහ නිකම්ම නිකම් විශ්වවිද්‍යාල ප්‍රේමයක වෙනස කොරෝන නිසා බොහේ දෙනෙක් ඉගෙන ගන්න ඇති.
මන් කියෙව්වේ නැ. මට ජේ
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔවාලට බෑ මේව බලන්න.. ඉරිසියාව 😅
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඇත්ත .... හිතට වදින්නම ලියලා තියෙනවා
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😂😂kanak ahila enna puluwanne
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Gutikanna hadanne ayyath... 😂😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
experience kiuwwe...😜😜
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ekath aththane.. 😂😂😂 Balamuko randulage reaction eka.. 😅😅
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Man ithim wediya katha krna kenek newene
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Dura hitiya kiyalath wenask na meya😜
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Absolutely true..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Experience ?🤭
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
yessss... I feel love in deep... from my soul sis..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😍😍 adorable
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
වැඩියෙන්ම ආස හිතුනෙ අන්තිම වාක්‍යට❤️😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😍😍😍😍

Video call ganna.... 😎😎😎
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ha

Congratulations !
We are the hope of the helpless posts.
Your post has been manually rewarded by The Seven Team. Follow our Curation Trail or delegate us | 50SP | 100SP | 200SP | 300SP | 400SP | 500SP |
Become in a Seven now.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ne kadar güzel bir yazı. Hangi dil olduğunu gerçekten merak ettim
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
"ginnen Upan Seethala" th baluwa mathakda 😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ah ow🤭🤭🤭🤭 ekath baluwa..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මේ දවස්වල මට තියෙන ලොකුම ප්‍රශ්නය ඔයාටත් තියෙන එක මට ලොකු හයියක්😌😌
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😪😪😪 hari wedanai mata
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හොඳම අවුරුද්ද නැති උනා.
මං හොඳටම පව්. අඩු ගානෙ අපේ බෝඩරේවත් නෙමෙයි එයා😥.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😪😪😪😪ඔවු නේ.. චැරිටි එකක් දැම්ම නම් හම්බෙන්න තිබ්බ🤭🤭🤭🤭
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😁😁😁

Eka hithila tibun na kalin. Eth dan hitenwa. 💕
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
🙊🙊🙊🙊 ko api ta kiwwe nane
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Na na mn qwe eka ehema wen athi kiyala htna kiyla. 😅
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Get married and see. ඔය ලෙඩ ටික නිට්ටාවටම සුව වෙනවා. Lol
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ha lol