ලියන්න තරම් සුන්දර දෙයක් අද වුනේ නැති නිසා Gallery එකේ පහලට ගිහින් බැලුව මොනව හරි miss වුණ කතාවක් තියනවද කියල. එතකොට තමයි දැක්කෙ මම මොනවට හරි ගන්න හිතාගෙන තියාගත්ත ලස්සන photos ටිකක්. මම photos වලට ලස්සනට pose කරන, photos වලට ලස්සන කෙනෙක් නෙවෙයි. එත් ඉඳල හිටල අහම්බෙන් වැදිච්ච හොඳ photos ටිකක් මේ ලඟදි හම්බු වුණා. ඉතින් මම හිතුව ඒ Randoms ගැන ලියන්න.
ඉතින් Randoms කියල සාමාන්යෙන් අපි කියන්නෙ අහම්බෙන් කැමරාවට අහුවෙන photos. ගොඩක් වෙලාවට අපි නම් කරන්නෙ Random කියල පෙන්න රඟපාල photo එක ගන්න එක. ඇත්තටම එක Random නෑ කියල බලන කෙනෙක්ට දැනෙනව .
මම photography ගැන දන්න කෙනෙක් නෙවෙයි. එත් ගොඩක් events වල මම දැකල තියන දෙයක් තමයි Randoms ගන්න photographers ල ගොඩක් මහන්සි වෙනවා. ඇත්තටම එකේ ප්රතිපලයත් ගොඩක් ලස්සනයි. අපේ @anupama නම් මේ ගැන හොඳට දන්නවා ඇති.
ඇත්තටම හිතල ගන්න photo එකකට වඩා මෙහෙම අහම්බෙන් වැදෙන photo එකක් දැක්කම ලැබෙන සතුට වුනත් වැඩි. වෙලාවකට හිතෙනව ඇත්තට pose කරල ගන්න එකකට වඩා random වදින photos හොඳයි කියලත්.
පහුගිය මාසෙ එහෙ මෙහේ ඇවිද්ද නිසා හිතට හොඳයි කියල හිතෙන randoms කිහිපයක්ම වැදිලා තිබුණ. ඒ අතරිනුත් මම ගොඩක්ම ආස වුණේ convocation එක දවසෙ මාමා ගත්ත photos ටිකට. එයා හොඳ අවධායනයෙන් එදා කැමරාව මානාගෙන හිටිය.
ඔයාටත් ඇති තමන්ව ලස්සනට පේන Randoms. එන්න අපි Random photos ගැන කතා කරමු.
Api random photos gahuwoth ekko as wahila nttm kata arila😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒහෙම තමයි හොඳ. ස්වාභාවිකයි ලස්සනයි. රඟපාන ඒවා random කියලා දැම්මට ඒවා පේනවා. මේ ෆොටෝස් ටික ලස්සනයි.😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
E photos tika lassanai 😍😍 random photos thmai hoda 😋
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මේවා හරි ලස්සණයි. කොහොමත් ඔයා ලස්සණ කෙනෙක්.Randoms ගැන අවධානයක් තිබුණෙම නෑ. බලන්නෝ්නෙ.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හරියටම හරි.Randoms වල මහා අමුතුම ලස්සනක් තියෙනවා.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Random photos thama lassanama.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Attatama e 4tos tika hari lassanai. Api hitala pose karapu pic ekakata wada random hoda pic ekak hamba unama hri satutui.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hi @randulakoralage,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.
Please consider to approve our witness 👇
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒ photo ටිකනම් ලස්සනට අරගෙන තියෙනව 😍, @ashen99 ඇයි අර අන්තිම එකේ නින්දෙන් ඇවිදින්නෙ 🙈😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Photo tikanam quality ekata thiyanawa..ape random photonam samajayata pennana ba..katak arila ahak piyawela ..mokak hari giribiris ekak thiyanawa
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ස්තුතියි.මම කොහොමටත් කැමතියි ඒ වගේ Photos ගන්න
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මාත් photography ගැන වැඩිය දන්නෙ නෑ. හැබැයි මාත් ආසම random photos වලට තමයි. මට හොඳ කැමරාවක් නැතත් මං අනිත් අයගෙ random photos ගන්නව නිතර. එයාලත් ඒවට කැමති වෙනව. ඒත් මගේ ඒව අඩුයි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
"මචං මම අහක බලන් ඉන්නම් random වගේ ගනින් "
ඔහොම තමයි අපි රැන්ඩම් ගන්නේ 😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මේවා තමයි මට නං වටිනම photos වෙන්නෙ🤩🤩🤩🤩....ඒ උනාට random photos ඇත්තෙම නැති තරං...තිබුනත් එව්වා බලන්න පුලුවං ජාතියෙ ඒව්වා නෙවෙ 😬😥
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Random kiyala rangapana ewata wada harima lassanayi aththama randoms. me photo tika niyamai 💖.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔය තියෙන්නෙ....
තා මොනාද ඉතිං random..😁😁😁🤭