සිතේ සිරවූ කඳුළු බිංදුව
මහමෙරක් සේ දැනි දැනී
නෙතු අගින් දොරේ ගලන්නට
අවසරය උව නොදෙනිමි
ගලා හැලෙනා කඳුළු ගංගා
සිය දහස් දෙන වුව දකී
ඉකි බිදින්නට නොහැකි කඳුළක්
ප්‍රේමයක් පමනක් දකී
මේක මගේ අත්දැකීම. කඳුළු කියන්නේ අපි හැමෝම ලඟ තියෙන දෙයක්. මං මේ කියන්නෙ විද්‍යාත්මකව. ඒ හැරුනුවිට කඳුළු කියන්නේ අපේ දුක ප්‍රකාශ කිරීමේ සංකේතයක්. කාගේ හරි ඇස් වලින් කඳුළු රූරා වැටෙන්න ගත්තොත් අපි දන්නවා ඒ කෙනා දුකින් ඉන්න බව. ඒත් කෙනෙක්ගෙ හිතේ තියෙන දුක, කඳුළු හැම කෙනෙක්ටම දකින්න බැහැ.
හිතට දරාගන්නම බැරි වෙන අවස්තාවකදී දුක කඳුළු වලට පෙරලෙනවා. ගොඩක් වෙලාවට ඒක තනියම ඉන්න අවස්තාවක් හෝ අපිට සමීපම කෙනෙක් ලඟ ඉන්න අවස්තාවක්. තවත් සමහර වෙලාවට පුලුවන් තරම් හිතත් එක්ක සටන් කරල කඳුළු හිර කරගෙන්න ඉන්න බලනවා.

මම හොඳින් කියන හැම වෙලාවකම මම හොඳින් ඉන්න අවස්තාම නොවෙන්න පුලුවන්. ඒත් මම ඇත්තටම හොඳින් ද නැද්ද කියලා හැම කෙනෙක්ටම දැන ගන්නත් බැරි වෙන්න පුලුවන්.
අම්මා කියන්නේ අපි හැරෙනකොටම මොකක්ද අවුල කියලා දන්න කෙනා. අපි වෙනදට වඩා වැඩියෙන් නිදාගත්තත්, කෑම බීම ගන්න එක වෙනසක් උනත් එයා දන්නවා ප්‍රශ්නයක්ද නැද්ද කියලා.
තව කෙනෙක් ඉන්නවා, අපි දෙන්න කියන්නේ අපි දෙන්නා තරහාකරයො දෙන්නා කියලා. ගොඩක් වෙලාවට මම අවුලකින් ඉන්නවානම් එයා දන්නවා. එයා අවුලකින් ඉන්නවානම් මම දන්නවා. ඉස්සර බෝඩිමෙ ඉන්නකොට මම, සඳු (@sandu), නවෝ තුන් දෙනා, වැඩිය බඩගිනි නෑ, අද මම කලින් නිදා ගන්නවා වගේ සාමාන්‍ය හැසිරීමෙන් පිට පනිනකොට ප්‍රශ්නයක් කියලා දන්නවා. ඒ වගේ අපිව තේරුම් ගන්න පුලුවන් යාලුවෝ ලැබීම නම් ජීවිතේ ලොකුම වාසනාවක්.
ඉතිං අපේ ජීවිතේ මේ වගේ දුක කියාගන්න බැරි අවස්තාවකදි අපිට වැඩියෙන්ම ආදරේ කරන කෙනෙක්ට ඒක කියන්නත් කලින් තේරුම් ගන්න පුලුවන් කියන්නේ ඒක ලොකු සහනයක් වගේම ශක්තියක් කියලයි මම හිතන්නේ.
විශේෂයෙන්ම විවාහ වෙලා ජීවත් වෙනකොට අනිත් කෙනාගෙ දුක, කඳුළු කියන්න කලින් තේරුම් ගන්න පුලුවන් කෙනෙක් ලැබීම ජීවිතය පහසු කරවාවි. ඒ වගේම රැකවරණය, ආදරය වැඩි වෙවි.
ප.ලි. මගේ මූණේ ඉරියව් වෙනස් වෙනකොට, කෙල්ල අඬන්නද යන්නේ කියලා දන්න තව කෙනෙක් දැන් ඉන්නවා😂.
අම්මා කියන්නේ අපි ගන්න හුස්මේ රිද්මයට පවා සංවේදී කෙනෙක්...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්. අපේ හැම වෙනසක්ම මුලින්ම දැනෙන්නෙ එයාට.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒ විදියට අපිව තේරුම් ගන්න පුළුවන් අය ලඟින් ඉන්න එක තමයි ජීවිතයේ ලොකුම හයිය. 🥰
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් එයාලා දුක වචනෙන් කියන්න කලින්ම තේරුම් අරන් ලගින් ඉන්නවා💖.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
e kawiya lassanai 💖🤗
kandulu kiyana de part and parcel with me😂😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thanku 🥰.
Ona welwaka tap eka arime hakiyama. matat adu nathuwa tiyei 😅.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අම්ම තරං අපේ හිත කියවන්න කාටවත් බෑ...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අම්මාට සුලු වෙනසක් ඇති අපිව තේරුම් ගන්න.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Dan me welawe thamuse mokatada awlen inne. 😒
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
aulen nemei nisa post eka damme 😂.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
apiwa therum ganna puluwan kenek labima loku wasanwak..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow eka atta 🤗.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
උඩින්ම තියෙන පද ටික හරි ලස්සනයි. එහෙම අපිව තේරුම් ගන්න පුලුවන් අය ළඟින් ඉන්නවා කියන්නෙම වාසනාවක්😍❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අපි ලඟින්ම ඉන්න ටික දෙනෙක්ට තමයි අපිව ඒ වගේ තෙරුම් ගන්න පුලුවන්.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අම්මා තරම් අපිව තේරූම් ගන්න කාටවත් බෑ. ❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හොඳම යාලුවා, හොඳම අවවාද දෙන්නිය 🥰.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
♥️

🤗🙊.

ඒ කවිය හරිම ලස්සනට ලියලා 😍
ඇත්ත. ජීවිතයට ලං කරගන්න ඕන ඒ වගේ අය. ♥️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you.
ඒ වගේ එක යාලුවෙක් හරි අපි හැමෝටම ඉන්නවා.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හරිම ලස්සනයි රසි❤. කඳුලු කියන්නේ දුක නැති කරගන්න අපිට තියෙන වටිනම දෙයක්. දුක හිතුනම ඒක කියන්න කලින් තේරෙන දැනෙන අය අපි වටේ ඉන්නවා කියන්නේ අපි හරිම වාසනාවන්තයි .
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thanku ❤️. ලගින් ඉන්න අය දන්නවා, දුකින් ඉන්න වෙලාවට අපිට සැනසීමක් වෙන්න කරන්න ඕන දේ.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
100% true rasi
😍😍😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
❤️

රසි නන්ගිට හොදට සින්දු ලියන්න පුලුවන්නෙ.....ලියල දෙමු සින්දුවක් @sandupi ට කියන්න කියල.
මට මෙතන ප.ලි කියන එක තෙරුනෙ නෑ....
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
එහෙම සින්දු ලියන්න දන්නෙ නෑ ඉතිං. ප.ලි කියන්නෙ පසුව ලියමි 🙊😂.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
kalin liyanna epaya passe liuwwe
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
eyagena kiwwe natnm tahara wenoo nh. itin passe hri liwwa 🤣🙊.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මේ පේලිය හිතට වැදුනා ගොඩක්. 💖
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හිතේ තියෙන දුක දන්නේ අපිට ආදරේ කරන ලඟින්ම ඉන්න අය විතරයි 🥰.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Lassnata lyl tynw. Aththtm ithn amma gana eka kaviyakin nm kyl iwr krnn ba
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you. Amma tamai apita jeewithe labena hondama tagga.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
samahara welawal thiyanwa adala a kadulu tika pita karannama ona hitha nidahas wenna. 😊 naththam eka hithe thiyan hama dema weradiyatamai penne.
minissunta kandulu kiyala deyak dunne eka wenna athi
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow anduwama mara nidahasak danenawa hithata 🙊.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කඳුළු බිඳු මහමෙරක් වුවද
සෙනෙහසට එය බර වැඩී
සිතට සැනසුම රැගෙන එන අය
කඳුළු බිඳු දුරකට අදී ....
නෙතින් ගිලිහෙන නිහඬ කඳුලක
හරය බොහො අය නොම දනී
ප්‍රේමයෙන් හිත් රකින අය ඇත
කඳුළු එන්නට ඉඩ නොදී ....
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
💖